කොහොමද හැම කෙනෙක්ටම, හැමෝම හොඳින් ඉන්නව ඇති කියල හිතනවා. ඔන්න එහෙනම් ජැක් රයන් තෙවැනි කතා මාලාවේ දෙවැනි කොටස අරගෙන ආව මම. මුල්ම වතාවට තමයි මේ කතාවට සම්බන්ධ වුණේ. මේ වෙනකොට ජැක් රයන් උගුලක වැටිලා ඉන්නේ. යටිකුට්ටු වැඩ ටික කරන්නේ කවුද කියල ටක්කෙටම, හරියටම දන්නේ නැහැ. ඒ වගේම මේ වැඩ හැම එකකම අරමුණ මොන ම…

කොහොමද හැම කෙනෙක්ටම, හැමෝම හොඳින් ඉන්නව ඇති කියල හිතනවා. ඔන්න එහෙනම් ජැක් රයන් තෙවැනි කතා මාලාවේ දෙවැනි කොටස අරගෙන ආව මම. මුල්ම වතාවට තමයි මේ කතාවට සම්බන්ධ වුණේ.
මේ වෙනකොට ජැක් රයන් උගුලක වැටිලා ඉන්නේ. යටිකුට්ටු වැඩ ටික කරන්නේ කවුද කියල ටක්කෙටම, හරියටම දන්නේ නැහැ. ඒ වගේම මේ වැඩ හැම එකකම අරමුණ මොන මොන ජාතියේ ඒවාද කියල තවම දන්නෙත් නැහැ. හැබැයි ජැක් රයන් නම් අම්බානක වැඩේ අනාගෙන ඉන්නේ. අනාගෙනම නෙමෙයි ඇත්තටම කිව්වොත්, වැඩේ වෙන්න ඕන කොහොමද, ඒ විධියටම වෙලා. හැබැයි ජැක් රයන්ට නෙමෙයි, ඊට විරුද්ධ පාර්ශවයේ අයට. අද කොටසින් බලාගන්න පුළුවන් ජැක් රයන්ව මුදවාගෙන එන්න යවන ආකාරයත්, මේ දේවල් පිටිපස්සේ හිටිය අය මේ දේවල් මගින් වාසි ලබාගෙන ඉහලට ගිහින් තමන්ට ඕන කරන අරමුණු ඉටුකරගන්න ආකාරයත්.
අපේ රටෙත් මෙහෙම දේවල් වෙනවා නේද? පහුගිය කාලෙක බෝම්බ ගහල අහිංසක මිනිස්සු මරල කරපු දේවල් මතක ඇතිනේ ඔයාලට? මේවා බලනකොට මට නම් මතක් වෙන්නෙම ඒ වගේ මහපොලව නුහුලන අපරාධ. ඒ දේවල් ගැන කතා කරන්න කරන්න ඇඟේ ලේ කෝප වෙනවා. ඕනවට වඩා ලේ කෝප කරගන්නත් එපා. කොහේදෝ මන්දා රටක බෙහෙතුත් නැහැල්ලුනේ. එහෙනම් ඉතිං මේ දේවල් මතක තියාගෙන කතාව බලන්න.
ෆිල්ම් වල, ටීවී සිරිස්වල වෙන දේවල් ඇත්තටම වෙනවා නෙමෙයි, ඇත්තටම වෙන දේවල් මේවයේ අපිට පෙන්වනවා. අපි හරියට මේවා දකින්න ඕන ඉතිං. එහෙනම් තවත් උපසිරසියකින් මුණගැහෙමු.
මේ අවුරුද්දේවත් වැඩි වැඩියෙන් උපසිරසි අරගෙන එන්න ඉඩකඩ ලැබෙන්න කියල මමම මං වෙනුවෙන් ප්‍රර්ථනා කරනවා 😛 ගිහින් එන්නම්. 🙂
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,579 downloadsDownload tom.clancys.jack_.ryan_.s03e02.zip1.9 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
11 comments
Maheshu
sahangayantha
Thanks a lot saho sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
charitha ekanayake
subtitle eka kmp player ekat weda karanne ne. Gom player ekat install krala beluwa but ekat weda krnnet ne. plz help me
Tharindu Virajith
Media player classic try karanna eke weda karanawa sub
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥DIMUTHU
Admin විමා අයියේ
අනේ The Pale Blue Eye 2022 සිංහල උපසිරැස දෙන්න පුලුවන්ද . අනේ ලොකු පිනක් . විබාගේ ලියන්න කලින් බලන්න ඕනේ
විමා
බැරිවෙයි වගේ මලේ, තවම කවුරුත් සබ කරන්න බාරගෙන නම් නැහැ ඒකට. :(
Anonymous
Thanks Brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akash
Tom Clancy's Jack Ryan season 2 එකේ 1 episode එකේ සිංහල subtittles වැඩ කරන්නේ නැහැ....
පුලුවන් නන් Tom Clancy's Jack Ryan season 04 එකේ සිංහල subtittles දෙන්නකෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks sub එකට ඉතුරු ටිකත් ඉක්මනට දෙමු ... echo 3 එකත් පුළුවන් නම් දෙන්න