කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් ජැක් රයන් සීසන් 03 පටන් ගන්න තමයි හදන්නේ. උපසිරසි ටික සම්පූර්ණයෙන් ඉවර කරගෙන එක දිගට ඔයාලට ලබාදෙන්න අවශ්‍ය නිසා ටික දවසක් ගත උනා. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි ජැක් රයන් අලුත් සීසන් එකේ වෙන දේවල් ගැන පොඩ්ඩක් බලමු. කොටස් අටක්න් සමන්විත මේ කතා මාලාව සුපුරුදු පරිදි සුපුරුදු ජ…

කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් ජැක් රයන් සීසන් 03 පටන් ගන්න තමයි හදන්නේ. උපසිරසි ටික සම්පූර්ණයෙන් ඉවර කරගෙන එක දිගට ඔයාලට ලබාදෙන්න අවශ්‍ය නිසා ටික දවසක් ගත උනා. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි ජැක් රයන් අලුත් සීසන් එකේ වෙන දේවල් ගැන පොඩ්ඩක් බලමු.

කොටස් අටක්න් සමන්විත මේ කතා මාලාව සුපුරුදු පරිදි සුපුරුදු ජැක් රයන් වටා ගෙතුණු කතාවක්. මේ කතාවේ මුල සීසන් දෙක බලපු හැමෝම දන්නවා මේකේ තියෙන රස. එහෙනම් කොටස් අටකින් යුතු ජැක් රයන් සීසන් 03 එකේ පලවෙනි කොටසේ සිද්ධ වෙන්නේ මොනවද  කියල ටිකක් බලමු.

මේ කතා මාලාව ගෙවෙන්නේ රුසියාව යුක්රේනය සහ ඇමෙරිකාව සමබන්ධ වූ කාරණාවක් මුල් කරගෙන. රුසියාව විසින් සිදු කරන රහස් සැලසුමක් ව්‍යර්ථ කරන්න ජැක් රයන් වෙහෙසන හැටි කොටස් 8 තුලින් පියවරෙන් පියවරට දැකගන්න ලැබේවි. ජැක් මේවන විට සේවය කරන්නේ CIA සංවිධානයේ රෝම මූලස්ථානයේ. ඉතින් මෙහෙම වැඩකරගෙන ඉන්නකොට එයාට යම් හෝඩුවාවක් ලැබෙනවා රුසියාව විසින් ක්‍රියාත්මක කරන්න යන යම්කිසි රහසිගත මෙහෙයුමක් ගැන. මේ ඔත්තුව ලැබෙන්නෙත් රුසියාවට සම්බන්ධ කෙනෙක් හරහා. මේ තොරතුර ඔස්සේ මේ රහසිගත මෙහෙයුම ගැන විස්තර හොයාගෙන යන ජැක් සහ ග්‍රියර් දෙපලට බාධක ගොඩකට මුහුණ දෙන්න වෙනවා. අපි බලමු එහෙනම් ජැක් රයන් සීසන් පුරාවට මේ මෙහෙයුම ව්‍යර්ථ කරන්න ජැක් සහ CIA කණ්ඩායම කරන්නේ මොනවද කියලා. ජය!!!

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,843 downloadsDownload tom.clancys.jack_.ryan_.s03e01.zip2.3 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

5,843 downloadsDownload Subtitles2.3 MB

23 comments

  1. Gathsara Umesh

    හසන්ත අයයා. කාලෙකිම් න්හෙ..! බොහෝම ස්තූතියි!

  2. Gathsara Umesh

    හසන්ත අයියා. කාලෙකිම් න්හෙ..! බොහෝම ස්තූතියි!

  3. Anonymous

    Niyamai

  4. Anonymous

    thanks for the sub bro...

  5. Naveen Mbr

    බොහොම ස්තූතියි!

  6. Sam

    ammo...denakan balan hitiye. sub ekata thanks mchn

  7. Anonymous

    Sub eka SRT vidihata denna berida

  8. Ranga

    හොඳන් ඉන්නවා හසන්ත මහත්තයෝ. ඉස්තූතියි!

  9. Siyath Nimsara

    thanks

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  11. මිලින්ද

    ◾◾◾◾⬛⬛⬛සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ⬛ ◾◾◾◾◾◾◾හසන්ත වික්‍රමරත්න ◾◾◾◾⬛⬛⬛⬛

  12. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට හසන්ත අයියේ ...☺☺♥♥

  13. das

    thank you brother.. enakan asawenma hitapu ekak...

  14. රංගික සිනෙත් කාරියවසම්

    සුපිරි සීරියස් එකක්.බෝම තුති.ජයම වේවා

  15. sahangayantha

    Thanks a lot saho sub ekata

  16. Spider

    █▓▒­░⡷⠂සින්හල සබ් එකට ගොඩක් ස්තූතියි....⠐⢾░▒▓█

  17. Anonymous

    The menu
    Amsterdam
    The greatest beer run ever, subtitles plz upload

  18. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  19. SUMITH JAYASEKARA

    thanks

  20. Anonymous

    Thanks Brother

  21. Sameera Chandrasekara

    2023 එනකන් ඇගිලි ගැන ගැන හිටපු සීසන් එකක්. ගොඩක් ස්තූති සබ් එකට සහෝ❤

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Anon

    Thanks for the sub