Watch Trailer

Tom Clancy’s Jack Ryan [S03: E03] Sinhala Subtitles | වෘකයන් සමග දිවිල්ල… [සිංහල උපසිරැසි]

කොහොමද බයිස්කෝප් හිතවතුනි ,විමා අයියගෙ ආරාධනයෙන් මටත් මේකෙ එපියක් කරන්න අවස්තාව ලැබුනා.වැඩ ගොඩගැහිල තිබුණත් බෑ නොකියා එපියක් බාරගත්තා.ලොකු විස්තරයක් නම් ලියන්න වෙලාවක් හම්බ උනේ නම් නෑ. හරි එහෙනම් මේ අරගෙන එන්නෙ ජැක් රයන් කතා මාලාවෙ 3 වෙනි කතාන්ගය. කතාව පටන් ගන්නෙ රයන් සෝය හොයන් උදවු ඉල්ලන්න යන ගමනත…

කොහොමද බයිස්කෝප් හිතවතුනි ,විමා අයියගෙ ආරාධනයෙන් මටත් මේකෙ එපියක් කරන්න අවස්තාව ලැබුනා.වැඩ ගොඩගැහිල තිබුණත් බෑ නොකියා එපියක් බාරගත්තා.ලොකු විස්තරයක් නම් ලියන්න වෙලාවක් හම්බ උනේ නම් නෑ. හරි එහෙනම් මේ අරගෙන එන්නෙ ජැක් රයන් කතා මාලාවෙ 3 වෙනි කතාන්ගය.

කතාව පටන් ගන්නෙ රයන් සෝය හොයන් උදවු ඉල්ලන්න යන ගමනත් එක්ක,නමුත් සෝයගෙන් ඒ ඉල්ලීමට ඒ හැටි ධනාත්මක උත්තරයක් හම්බවෙන්නෙ නෑ.නමුත් රයන් උදවු ඉල්ලන කාරණාව යන්තන් පැහැදිලි කරාම සෝයා තීරණේ ටිකක් රිවස් ගහනවා. වියනාවට ගියායින් පස්සෙ උදවු කරන්න කැමති වෙනවා. රයන් විස්වාස කරනවා සෝකොල් ව්‍යාපෘතිය ඇත්තක් කියල.

මේ අතරෙ රයන් ගැන හොයන්න වරෙන්තු පිය FBI ඒකෙන් කඩාපනිනවා. ලූක ගොචරවු සහ රයන් කට්ටිය සොකොල් ව්‍යාපෘතිය නතර කරන්න එකතු වෙනවා.රයන්ට ගොචරවුගෙන් හරි අමුතු ආරාධනාවක් හම්බවෙනවා.ලොකු විස්තරයක් කියන්න යන්නෙ නෑ.කතාව බලලම ඉමුකො.

එහෙනම් ආයෙත් උපසිරසකින් හමුවෙමු.


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,600 downloadsDownload tom.clancys.jack_.ryan_.s03e03.zip1.8 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “‍ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

 

Subtitles

5,600 downloadsDownload Subtitles1.8 MB

5 comments

  1. Chandima

    Thank You...

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. sahangayantha

    Thanks a lot saho sub ekata

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.