Watch Trailer

Tom Clancy’s Jack Ryan [S03: E04] Sinhala Subtitles | රුසියානු න්‍යෂ්ඨික ආයුධ. [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් සිව්වැනි කොටස ගෙනාවා. රයන් සෝයව හොයන් උදවු ඉල්ලන්න යන ගමනත් එක්ක කතාව නැවතුනේ, නමුත් සෝයගෙන් ඒ ඉල්ලීමට ඒ හැටි ධනාත්මක උත්තරයක් හම්බවෙන්නෙ නෑ. නමුත් රයන් උදවු ඉල්ලන කාරණාව යන්තන් පැහැදිලි කරාම සෝයා තීරණේ ටිකක් රිවස් ගහනවා. වියනා ගියායින් පස්සෙ උදවු කරන්න කැමති වෙනවා. රයන් විස්වාස කරනවා ස…

ඔන්න එහෙනම් සිව්වැනි කොටස ගෙනාවා.

රයන් සෝයව හොයන් උදවු ඉල්ලන්න යන ගමනත් එක්ක කතාව නැවතුනේ, නමුත් සෝයගෙන් ඒ ඉල්ලීමට ඒ හැටි ධනාත්මක උත්තරයක් හම්බවෙන්නෙ නෑ. නමුත් රයන් උදවු ඉල්ලන කාරණාව යන්තන් පැහැදිලි කරාම සෝයා තීරණේ ටිකක් රිවස් ගහනවා. වියනා ගියායින් පස්සෙ උදවු කරන්න කැමති වෙනවා. රයන් විස්වාස කරනවා සෝකොල් ව්‍යාපෘතිය ඇත්තක් කියල.

මේ අතරෙ රයන් ගැන හොයන්න වරෙන්තු පිය FBI ඒකෙන් කඩාපනිනවා. ලූක ගොචරවු සහ රයන් කට්ටිය සොකොල් ව්‍යාපෘතිය නතර කරන්න එකතු වෙනවා. අද කොටසින් බලාගන්න පුළුවන්, ලූකගේ තොරතුරුත් අරගෙන ජැක් සහ මයික් දෙන්නා බුඩපේස්ට් යන ගමන.

ඒ යන්නේ ආයුධ ජාවාරම් කරන කෙනෙකුගෙන් තොරතුරු අරගන්න. මිනිහ තමයි සොකෝල්වල න්‍යෂ්ඨික ආයුධ හදන එක ගැන කියන්නේ. අද කතාව බලමු එහෙනම්.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,400 downloadsDownload Tom.Clancys.Jack_.Ryan_.S03E04.zip2.0 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles

5,400 downloadsDownload Subtitles2.0 MB

8 comments

  1. Anonymous

    සුපිරි brother

  2. මයුර

    තෑන්ක්ස් රංගේ

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. Anonymous

    Thanks Brother

  6. sahangayantha

    Thanks a lot saho sub ekata

  7. Dinusha Madhushan

    Ane Sahoo, Meke Season 4 Sampurnayenma Awilla Thiyenne Ane Meke Anthima Season Eka Meka Ekata Sub Hadala Denna Please.

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P