Watch Trailer

Tom Clancy’s Jack Ryan [S03: E05] Sinhala Subtitles | මැටොක්සා වල මෙහෙයුම [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ජැක් රයන් තුන් වෙනි කතා මාලාවේ පස් වෙනි කොටස. මේක නිකුත් වෙන්නේ අනික් කොටස් වගේම 2022 දෙසැම්බර් 21 වෙනිදා. මේ වෙනකොට මේ කොටසට IMDb 8.0 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේ කොටසෙ වෙන දේ ගැන කෙටියෙන් මතක් කරන්නම්. රුසියානු ආරක්ෂක ඇමතිගේ ඝාතනය ගැන රැඩෙක්ව සැක කරනවා. මේ අතරෙදි රැ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ජැක් රයන් තුන් වෙනි කතා මාලාවේ පස් වෙනි කොටස. මේක නිකුත් වෙන්නේ අනික් කොටස් වගේම 2022 දෙසැම්බර් 21 වෙනිදා. මේ වෙනකොට මේ කොටසට IMDb 8.0 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේ කොටසෙ වෙන දේ ගැන කෙටියෙන් මතක් කරන්නම්. 

රුසියානු ආරක්ෂක ඇමතිගේ ඝාතනය ගැන රැඩෙක්ව සැක කරනවා. මේ අතරෙදි රැඩෙක් ජනාදිපතිනිව පැහැර ගන්නවා ඔයාලට කලින් කොටස් වලදි බලාගන්න පුළුවන් වුණානෙ. එසේ රැඩෙක් ජනාදිපතිනිව පැහැරගෙන ඇගේ තාත්ත එක්ක ගිවිසුමකට එනවා. ඒ ඇයව ඕන්නම් කන්ට්‍රි හවුස් එකකට එන්න කියලා. මෙයින් ජනාදිපතිනිට ගැලවෙන්න හැකිවෙයිද කියා වගේම මේ ඝාතනේ පිටුපස සිටින්නේ ඇත්තටම කවුද කියන එකත් මේ කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් වේවි. මේ අතරෙදි සොකෝල් ප්‍රොජෙක්ට් එක ගැන හොයන්න ජැක් ඇතුලු පිරිස මැටොක්සා වලට යනවා. එහිදි ඔහුට මේ ගැන විස්තර තරමක් හොයාගන්න හැකිවෙනවා. ඒ ගැනත් ඔයාලට මේ කොටසින් දැකගන්න පුළුවන් වෙයි.

එහෙනම් මෙතැන් සිට බලලාම දැනගන්නකො වෙන දේවල්. මාව මේකට සම්බන්ද කරගත්ත විමා අයියට වගේම හසන්ත අයියටත් ස්තූති කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා.


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,328 downloadsDownload Tom.Clancys.Jack_.Ryan_.S03E05.zip970 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles

5,328 downloadsDownload Subtitles970 KB

7 comments

  1. Nishen

    ගොඩක් ස්තුතියි සබ් එකට

  2. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Anonymous

    Thanks Brother

  5. sahangayantha

    Thanks a lot saho sub ekata

  6. Dinusha Madhushan Wijesinghe

    Ane Sahoo, Meke Season 4 Sampurnayenma Awilla Thiyenne Ane Meke Anthima Season Eka Meka Ekata Sub Hadala Denna Please.

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P