Watch Trailer

Tom Clancy’s Jack Ryan [S03: E06] Sinhala Subtitles | කල නොහැකි මෙහෙයුම [සිංහල උපසිරැසි]

ජැක් රයන් කතා මාලවෙ 6 වෙනි කොටස තමා අද මම අරගෙන එන්නෙ මම කිව්වට ඉසුරු සම්පත් අයියයි මමයි එකතු වෙලා තමා මේ කොටසට උපසිරස කරේ. හරි එහෙනම් අද කොටසෙත් රයන්ව අල්ලගන්න ඔන්න මෙන්න තියෙද්දි යන්තන් පැනගන්නවා. ඒත් පොලීසියෙන් රයන්ව අල්ලගන්නවා. මේ අතරෙ ග්‍රියර්ව අතඩන්ගුවට ගන්නවා රයන්ගෙ අපරාධ වලට සහය දෙන බව කියල…

ජැක් රයන් කතා මාලවෙ 6 වෙනි කොටස තමා අද මම අරගෙන එන්නෙ මම කිව්වට ඉසුරු සම්පත් අයියයි මමයි එකතු වෙලා තමා මේ කොටසට උපසිරස කරේ.

හරි එහෙනම් අද කොටසෙත් රයන්ව අල්ලගන්න ඔන්න මෙන්න තියෙද්දි යන්තන් පැනගන්නවා. ඒත් පොලීසියෙන් රයන්ව අල්ලගන්නවා.

මේ අතරෙ ග්‍රියර්ව අතඩන්ගුවට ගන්නවා රයන්ගෙ අපරාධ වලට සහය දෙන බව කියල.කොහොමෙන් කොහොමින් හරි රයන් ජනපති තුමියව මුනගැහෙනවා. රයන් මේකෙදි ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙන අභියෝගාත්මක මෙහෙයුමක් භාර ගන්නවා. ඉතින් මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්නකො. ආයෙත් උපසිරසකින් හමුවෙමු එහනම්. ජයවේවා.


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,901 downloadsDownload tom.clancys.jack_.ryan_.s03e06.zip1.7 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ඉසුරු සම්පත් සිරිසේන ” සොහොයුරාට සහ “ලක්ෂාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

 

Subtitles

4,901 downloadsDownload Subtitles1.7 MB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    ඉසුරු සම්පත් සහෝදරයාගෙන් පොඩි ඉල්ලීමක් කරන්න ඕනා...පුලුවන්නම් Siren S03 සිංහල සබ් ලබා දෙන්න...

  2. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. Anonymous

    Thanks Brother

  4. Manu

    Godak sthuthi..Jaya wewa!

  5. sahangayantha

    Thanks a lot saho sub ekata

  6. Dinusha Madhushan Wijesinghe

    Ane Sahoo, Meke Season 4 Sampurnayenma Awilla Thiyenne Ane Meke Anthima Season Eka Meka Ekata Sub Hadala Denna Please.

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.