Watch Trailer

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 01] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ… ඔන්න මම කිව්වා වගේම අලුත් කතාවකුත් අරගෙන ආයෙමත් ආවා. හැබැයි ඔයාලා හිතුවා වගේ ඒක W 2 worlds නම් නෙවෙයි. ඒක තමයි ඔයාලා බලපු Goblin කතා මාලාවෙන් පස්සේ Tvn ආයතනය විකාශණය කරපු Tomorrow With You කතා මාලාවයි. කොටස් 16කින් යුත් මේ කතා මාලාව විකාශය වෙන කාලෙදිම දෙන්න බාර ගත්තත් Hwarang: The P…

කොහොමද යාලුවනේ… ඔන්න මම කිව්වා වගේම අලුත් කතාවකුත් අරගෙන ආයෙමත් ආවා. හැබැයි ඔයාලා හිතුවා වගේ ඒක W 2 worlds නම් නෙවෙයි. ඒක තමයි ඔයාලා බලපු Goblin කතා මාලාවෙන් පස්සේ Tvn ආයතනය විකාශණය කරපු  Tomorrow With You කතා මාලාවයි. කොටස් 16කින් යුත් මේ කතා මාලාව විකාශය වෙන කාලෙදිම දෙන්න බාර ගත්තත් Hwarang: The Poet Warrior Youth කතා මාලවට උපසිරැසි දෙන්න පටන් ගත්ත නිසා ඒක ටිකක් පස්සට ගියා. ඉතින් එහෙනම් දැන් අපි ඒ කතා මාලාව බලමු නේද……

මේ කතා මාලාවෙන් කියවෙන්නේ සාර්ථක දේපල වෙළඳාම් සමාගමක ප්‍රධාන විධායක නිළධාරියෙක් සහ ඔහුගේ ආදරණීය බිරිඳ වටා ගෙතුන සිද්ධි මාලාවකුයි.

1 කොටස

යූ සෝ ජූන් කියන්නේ සාර්ථක දේපල වෙළඳාම් සමාගමක ප්‍රධාන විධායක නිළධාරියෙක්. දුම්රිය උමං මාර්ගයක සිදුවන හදිසි අනතුරකින් ඔහුට ඔහුගේ දෙමව්පියන් අහිමි වෙනවා. මේ දුකින් කල් ගෙවන සෝජූන් තමන්ගේ දෙමව්පියන්ට සමුදෙන්න නැවතත් අනතුර සිදුවුන ස්ථානයට ගිය විට දැනගන්න ලැබෙන්නේ තමන්ට ඒ දුම්රිය මාර්ගය හරහා අනාගතයට යා හැකි බවයි. ඉතින් ඒ අරුම පුදුම ලැබීමෙන් ඔහු අනාගතයත් වර්තමානයත් අතර යමින් බාල වයසෙදිම සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙනවා. මෙසේ අනාගතයට යන ගමනෙදි ඔහුට හමුවෙනවා ඔහුගේ වගේම අනාගතයට යෑමට හැකියාව තිබෙන කෙනෙක්. ඔහු තමයි ඩූ සික්. තමන්ගේ හැකියාවෙන් පුදුම වෙලා ඉන්න සෝ ජූන්ට උපදෙස් ලබා දෙන්නේ මොහුයි. දිනක් අනාගතයට යන සෝ ජූන් දකින්නේ තමන් අනතුරකින් මිය යන බවයි. එහි ඔහුත් සමග ඒ අනතුරින් තවත් කාන්තාවකුත් මිය ගොස් සිටිනවා. මෙය දුටු සෝ ජූන් ලොකු කම්පනයකට ලක් වෙනවා. ඉතින් ඔහුගේ ගුරුතුමා මෙන් සිටින ඩූ සික් පවසන්නේ එහි ඔහු සමග ගිය ගිය කාන්තාව සොයා ගත්තොත් ඒ දෛවය වෙනස් කර ගත හැකි වන බවයි. ඉතින් දැන් සෝ ජූන්ගේ උත්සහය ඇයව හඳුන ගන්නයි…..

Tomorrow with You on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

3,405 downloadsDownload Tomorrow-With-You-E01.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

3,405 downloadsDownload Subtitles35 KB

29 comments

  1. Wolwerine.

    Thanks for sub!

  2. Lushan Kuruppu

    බොහෝම ස්තූතියි! ජය වේවා...!!!

  3. skycdhouse

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි :)

  4. Silent$

    Pattaaaaaaaaaaaaaaaaaaaa

  5. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සිස්

  6. Kulanjana Maduranga

    ahhhhh....aluth korean drama 1k...niayamai…sis gen aluth k.drama 1kak denakam balan unne.. thank KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. එල්.සී. දමැල්

    වෙනස් කතාවක්... බොහොම ස්තුතියි... උපසිරසට...

  8. Chami.S

    Ah aluth Korean kathawak.
    Thanks.
    Good Luck..

  9. Adithya Gimhana

    thanx akke sub ekata....
    kalin ewata wadiya wenasma ganaye kathaawak....
    ~~~ Jaya wewa ! ~~~

  10. KAVINDA GAMAGE

    අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

    නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක්. කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
    ජයවේවා
    එලකිරි මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
    බාලා ඉවරයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  11. Wolwerine.

    කාටහරි මේකෙ ටොරෙන්ට් හෑෂ් එකක්
    දෙන්න පුළුවද?මේකෙ ටොරෙන්ට් ලින්ක්
    හොයාගන්න බැහැනෙ.

    1. Iresha weligamage.

      Drama cool eken down karaganna

  12. Mahesh

    Sub ekata thanx

  13. Nawo

    Thanx akka.

  14. Chalana

    thnx sis...

  15. Kasun Lakshan

    Two Worlds ekata sub denakan balana unne... Kamak nee eka eelanga paara demu akke...
    Me kathawath godak lassanai
    mekata upasirasa kalata godak sthuthiyi akke
    oyage watina kaalaya kapa karala me karana deta godaak pi..
    akka karana siyalu wada katayuthu sarthaka wnna oni..
    wadi wadiyen labenna oni...

  16. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. lhr

    thanx mewage thawath sub dena k-drama wala

  19. Achintha Sameera

    කතා ලොට් එහෙකට සබ් දෙනවා වගේ ෆට්ට ෆට්ට අක්කේ
    අක්කට දෙවිපිහිටයි මට බුදුසරණයි

  20. ඉසුරු

    thanks

  21. Madushani

    බොහෝම ස්තුතියි උපසිරැසට අක්කේ.. puluwan nam * Marry Him If You Dare * korean drama ekath dennako

  22. nisha

    Sub akata thanks.

  23. Iresha weligamage.

    Mirror of the wich,blood dekatat sub denna puluwanda.

  24. rawidu

    (I’m Not a Robot) korean drama ekatath sub dennakooo

  25. Dilini

    අයියෝ මේක සින්ක් වෙන්නෙ නෑ netflix එකත් එක්ක.

  26. Himali

    Waikiki season 1,2 vala sinhala sub eka dennako

    1. Senuthi

      Ane Akki doctor stranger drama ekatath sinhala sub eka dennako

  27. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!