Watch Trailer

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 07] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

7 කොටස සෝ ජුන් තමන්ට හංගන දේවල් ගැන මා රින් දැන් දැන් සැක කරන්න පටන් ගන්නවා. එයා කොච්චර අවස්ථාවන් දුන්නත් සෝ ජූන් තමන්ට ඒ දේවල් නොකියන එක ගැන ඇය හරිම දුකින් ඉන්නේ. මේ අතර අනාගතේට යන සෝ ජූන්ට එක රැයක්ම ගෙදර එන්න බැරි වෙන නිසා මා රින් ඔහුත් සමග තරහ ගන්නවා. මොනවා කලත් මිතුරු කරගන්න […]

7 කොටස

සෝ ජුන් තමන්ට හංගන දේවල් ගැන මා රින් දැන් දැන් සැක කරන්න පටන් ගන්නවා. එයා කොච්චර අවස්ථාවන් දුන්නත් සෝ ජූන් තමන්ට ඒ දේවල් නොකියන එක ගැන ඇය හරිම දුකින් ඉන්නේ. මේ අතර අනාගතේට යන සෝ ජූන්ට එක රැයක්ම ගෙදර එන්න බැරි වෙන නිසා මා රින් ඔහුත් සමග තරහ ගන්නවා. මොනවා කලත් මිතුරු කරගන්න බැරි තරමටම ඇය තරහින් ඉන්නේ. ඒත් ඇගෙන් වෙන් වෙන්න යැයි අනාගතේ හිටපු කී ඩොන්ග් කියපු කතාව නිසා සෝ ජූන් උත්සහ කරන්නේ කෙසේ හෝ ඇයව මිතුරු කරගන්නයි….

Tomorrow with You on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

2,048 downloadsDownload Tomorrow-With-You-E07.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

2,048 downloadsDownload Subtitles34 KB

12 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි
    ජය!

  2. පැතුම් ඉෂාර

    සබට තෑන්ක්ස් අක්කි... පුලුවන්නම් ඊලගට ARANG AND THE MAGISTRATE කතාවටත් සබ් එක දෙන්නකො...

  3. Soori

    උපසිරැසිය ගත්තා. තවම බලන්න පටන් ගත්තේ නෑ. එක හුස්මට දවස් තුන හතරක් ඇතුළත බලලා ඉවර කරන්න ඕන නිසා තව ඉවසනවා. බොහෝම ස්තුතියි කනිෂ්කා නංගී....!

  4. Silent$

    Thnxxxxxxxxxxxxxxxx

  5. Chamika

    Thnx

  6. Chami.S

    Thanks..
    Good Luck..

  7. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

    1. mic

      Lassni

  8. Chalana

    thnx sis...

  9. Sanindu Lakkitha

    ::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට::::::::::::::
    ::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!