ඔන්න එහෙමනම් අරගෙන ආවා හයවන කොටහත්. හරි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු මොකෝ වෙලා තියෙන්නේ කියලා. අද ඔන්න පෝෂියා සහ බූන් එක්කහු වෙලා ඉෂිඩා යානයක් අත්පත් කරගන්නවා. ඒ කරලා ඉවර වෙලා මීකේ සමාගමේ කමාන්ඩර් ට්‍රොෆෝල්ට්ටත් පොඩි වංචාවක් කරනවා. ඔය අතරේ සික්ස්ගෙන් කිසිම තොරතුරක් නෑ. හරි එහෙමනම් මේ ඇති. ඊලග කොටහ…

ඔන්න එහෙමනම් අරගෙන ආවා හයවන කොටහත්. හරි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු මොකෝ වෙලා තියෙන්නේ කියලා. අද ඔන්න පෝෂියා සහ බූන් එක්කහු වෙලා ඉෂිඩා යානයක් අත්පත් කරගන්නවා. ඒ කරලා ඉවර වෙලා මීකේ සමාගමේ කමාන්ඩර් ට්‍රොෆෝල්ට්ටත් පොඩි වංචාවක් කරනවා. ඔය අතරේ සික්ස්ගෙන් කිසිම තොරතුරක් නෑ. හරි එහෙමනම් මේ ඇති. ඊලග කොටහවත් ඉක්මනට දෙන්න බලන්නම්. ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Dark Matter – 03×06 – One More Card to Play.AVS-SVA.English.C.orig.Addi7ed
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,956 downloadsDownload Dark-Matter-03x06-1.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
14 comments
lakmal
harsha
බොහෝම් ස්තූතියි මධූක. සබ අරගන්නවා ජයවේවා
Udara Damith B/K
බොහෝම් ස්තූතියි ....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharindu
Thank bro
Dhruva (2016) Telugu Film eke sub eka dennaSanjula Jeter
Thanks !
Sanjula Jeter
"HDTV.x264-SVA[eztv] " walata sub aka hadannakoo.
Dinuka Jayasekara
Patta....thanks.
Nimatha Kikiliarachchi
me huththe torrent eka hoyanna ba yako thopita HDTV x264 lesiyenma hoyaganna puluwan ekata sub eka hadanna barida kohewath nathi magul walata hadanne?
Sanjula Jeter
HDTV.x264-SVA[eztv] walata sub weda ban!
dilhara
saho shooter s2 awa.
puluwan nam sub denna ekatath..
jaya wewa....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjula Jeter
ko E07
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks broooo