Watch Trailer

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 09] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

9 කොටස සෝ ජූන් ආයෙමත් වර්තමානයට ආවම ඔහු පුලුවන් තරම් උත්සහ කරන්නේ මා රින් එක්ක ආදරෙන් ඉන්න. මේ අතරතුර සේ යොන්ග් Happiness එකෙන් අයින් වෙලා ජපානෙට යන්නයි සූදානම. ඒකට හේතුව තමයි ඇයත් රහසෙන් සෝ ජූන්ට ආදරය කිරීම. ඒත් සේ යොන්ග්ට ඇත්තටම ආදර කරන්නේ කී ඩොන්ග්. මේ හැමෝවම දාලා ඇය යන්නයි හදන්නේ. මා රින් Happi…

9 කොටස

සෝ ජූන් ආයෙමත් වර්තමානයට ආවම ඔහු පුලුවන් තරම් උත්සහ කරන්නේ මා රින් එක්ක ආදරෙන් ඉන්න. මේ අතරතුර සේ යොන්ග් Happiness එකෙන් අයින් වෙලා ජපානෙට යන්නයි සූදානම. ඒකට හේතුව තමයි ඇයත් රහසෙන් සෝ ජූන්ට ආදරය කිරීම. ඒත් සේ යොන්ග්ට ඇත්තටම ආදර කරන්නේ කී ඩොන්ග්. මේ හැමෝවම දාලා ඇය යන්නයි හදන්නේ. මා රින් Happiness එකේ රැකියාව බොහොම සතුටින් කරගෙන යනවා. සෝ ජූන් තමන් අනාගතයෙන් ගෙනාපු ආරක්ෂක කැමරා සටහන් බලද්දි දකිනවා තමන්ගේ ගුරුතුමා කී ඩොන්ග් ගේ ගෙදරට ඇවිත් තමන්ගේ දින පොත හොරකම් කරගෙන යන හැටි. ඒමොහොතේම අනාගතයට යන සෝ ජූන්ට පුදුම සහගත දෙයක් දැනගන්න ලැබෙනවා.

Tomorrow with You on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

2,119 downloadsDownload Tomorrow-With-You-E09.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,119 downloadsDownload Subtitles34 KB

13 comments

  1. Chalana

    thnx bro...

    1. Chalana

      thnx sis...

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි
    ජය!

  3. Chami.S

    Thanks..
    Good Luck..

  4. පැතුම් ඉෂාර

    ෴Sub 1ට Thanks අක්කි!෴

  5. thusiha

    thanx akka..

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. silent$

    Thnxxxxxxxxxxxxxx

  9. praneeth madu

    jaya wewa

  10. Sanindu Lakkitha

    :::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට::::::::::::::
    ::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  11. Soori

    බොහෝම ස්තුතියි උපසිරසියට කනිෂ්කා නංගි...!
    Seven Day Queen ඉවර වුනාට පස්සේ මේකෙත් උපසිරැසි ඉක්මනට ඉක්මනට දෙන්න.

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.