නෙට්ෆ්ලික්ස් වෙතින් මුදාහැරිය අලුත්ම ඉන්දියන් කතාමාලාව Tooth Pari එක්කයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. අපි වෙනදට දකින ඉන්දියන් කතාමාලා වලට වඩා ගොඩක් වෙනස් සංකල්පයකින් තමා Tooth Pari නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනස් කතාමාලාව වෙනුවෙන් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.2ක අගයක් ලැබිලා තියෙනවා. කොටස් 8කින්…

නෙට්ෆ්ලික්ස් වෙතින් මුදාහැරිය අලුත්ම ඉන්දියන් කතාමාලාව Tooth Pari එක්කයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. අපි වෙනදට දකින ඉන්දියන් කතාමාලා වලට වඩා ගොඩක් වෙනස් සංකල්පයකින් තමා Tooth Pari නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනස් කතාමාලාව වෙනුවෙන් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.2ක අගයක් ලැබිලා තියෙනවා. කොටස් 8කින් සමන්විත මේ පලමු කතාසමයේ දැන් අපි එකතු වෙලා ඉන්නේ 7වෙනි කොටසත් එක්කයි. තව ඉතුරු එක කොටසයි. එහෙනම් කලින් කොටස මතක් කරගෙන ඉමු.
තමන්ගේ සමීපම සහයකයා වෙච්ච හරූගේ මරණය නිසා ලූනා හිටියේ වියරු වැටිලා. ඒඩීට බලපෑම් කරන්න ගත්තා මතක ඇති තමන්ගේ පලිය ගන්න ඕන කියලා. සාකච්ඡාව ඉවර වෙන්නේ රූමිගේ දතත් ඒඩීගේ අතට පත්වෙලා. ඔය අතර රෝයි පල්ලෙහා ලෝකේ ගැන දැනගත්ත නිසා ඩේවිඩ් හැදුවේ රෝයිව ගැඹුරු මෝහනයට ලක් කරන්න. එතකොට එයාට හැමදේම අමතක වෙන නිසා. රූමිට ගොඩක් දුක හිතුනේ මේ නිසා රෝයිට තමන්වත් අමතක වෙනවා නේදෝ කියලයි. ඒත් කොහොමහරි ඩේවිඩ් රෝයිව ගැඹුරු මෝහනයට ලක් කරලා තිබ්බේ නම් නැහැ. එයා රූමි-රෝයි ආදරයට ආශිර්වාද කළා මතක ඇති. ඒ ඇති වුණු පන්නරයෙන් රූමි ආයෙත් රෝයිව හොයන් යනවා. රෝයි ඉන්නෙත් ලොකු හිතේ අමාරුවකින්. දෙන්නගේ හමුවීමත් එක්කලා රෝයි රූමිගෙන් ගන්න පොරොන්දුවකුත් එක්කම ඒ දෙන්නගේ ආදරේ ආයෙමත් පටන් ගන්නවා.
කාර්තික් රූමිට ඇත්තටම ආදරේ කළා. එදා රෑ වෙච්ච සිදුවීමෙන් පස්සේ රූමිව ආරක්ෂා කරන්න කාර්තික් නිතරම කටයුතු කරා. හැබැයි රූමි ඩොක් රෝයිගේ ක්ලිනික් එකෙන් එලියට එනවා දැක්ක කාර්තික්ට ලොකු දුකක් දැනුනා. රූමි මේ වැම්පයර් ඩොක්ටර්ගේ ගොදුරක් වෙන්න යන එක වළක්වන්නයි මිනිහට ඕන වුණේ. ඔය අතරේ පොලිස් ස්ටේෂමේ ප්‍රධානියා කාර්තික්ගෙන්, දැන් කරගෙන යන වැඩ කටයුතු වල තත්ත්වය අහගන්න ගත්තා. එතකොට කාර්තික් බාද්ෂාහ්, හරූ මිනීමැරුම ගැන විස්තර කරා මතක ඇති. වැම්පයර් සිද්ධි නොකියා කොහොමද? ඒවත් කිව්වා.අන්තිමට සිද්ධ වුණේ කාර්තික්ට පිස්සුය කියලා හිතලා මිනිහගේ වැඩ තහනම් කරපු එක. හිතේ අමාරුවට බීගෙන ගෙදර ආපු කාර්තික්ට තාත්තා කියපු එක දෙයක් නිසා හොඳ සිහිය එන්න ගන්නවා. හැමදේම පැහැදිලිව පේන්න ගන්නවා.
දැන් එතන ඉඳන්..
ඒ වගේම මේ කතා මාලාවට මට සියළුම ලිපි ලබා දුන්න මයුර අයියටත් විශෙෂ ස්තූතිය පල කරනවා

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,071 downloadsDownload Tooth-Pari-When-Love-Bites-2023-S01E07.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #Adil Hussain
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Revathi
- #Sikandar Kher
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sushmita Sen
- #Tanya Maniktala
- #Tillotama Shome
- #Tooth Pari S01 Sinhala subtitles
- #Tooth Pari Season 1 Sinhala sub
- #Tooth Pari Sinhala sub
- #Tooth Pari Sinhala subtitles
- #Tooth Pari: When Love Bites Sinhala sub
- #Tooth Pari: When Love Bites Sinhala subtitles
- #Vikas Kumar
- #Zach Gilford
- #උපසිරැසි
- #රවිඳු හේෂාන්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Naveen Mbr
Anonymous
Copycat Killer Series ekatath Sub dennako plzz
Sachindu
Sweet Tooth Season 2 eketh sub dendo
Buddhika Lakmal (laKMal)
♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tooth Pari: When Love Bites [S01 : E07] Sinhala Subtitles | දඬුවම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/05/Tooth-Paari-2023-Cover-021969.jpg)

බොහොම ස්තූතියි අයියේ!