නෙට්ෆ්ලික්ස් වෙතින් මුදාහැරිය අලුත්ම ඉන්දියන් කතාමාලාව Tooth Pari එක්කයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. අපි වෙනදට දකින ඉන්දියන් කතාමාලා වලට වඩා ගොඩක් වෙනස් සංකල්පයකින් තමා Tooth Pari නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනස් කතාමාලාව වෙනුවෙන් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.2ක අගයක් ලැබිලා තියෙනවා. කොටස් 8කින්…

නෙට්ෆ්ලික්ස් වෙතින් මුදාහැරිය අලුත්ම ඉන්දියන් කතාමාලාව Tooth Pari එක්කයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. අපි වෙනදට දකින ඉන්දියන් කතාමාලා වලට වඩා ගොඩක් වෙනස් සංකල්පයකින් තමා Tooth Pari නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනස් කතාමාලාව වෙනුවෙන් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.2ක අගයක් ලැබිලා තියෙනවා. කොටස් 8කින් සමන්විත මේ පලමු කතාසමයේ දැන් අපි එකතු වෙලා ඉන්නේ 6වෙනි කොටසත් එක්කයි. කලින් කොටස මතක් කරගෙන ඉමු.

රෝයිගේ සුදු ළූණු විජ්ජාව නිසා රූමිට අමාරු වෙනවා. ඩේවිඩ් නොවෙන්න ඒ රූමිගේ අවසානය වෙනවා. මෙට්‍රෝ ස්ටේෂමේ ඉඳන් රූමිගේ පස්සෙන් ආපු රෝයි පල්ලෙහා ලෝකෙටම ආවා රූමි එක්ක. මේ හැමදේම එයා බලාගෙන. ඉතින් රූමි කියන්නේ වැම්පයර් කෙනෙක් කියලා රෝයි දැනගන්නවා. ඒ දැනුවත්වීමත් එක්කලා එයාගේ සිහි නැතිවෙනවා. සිහිය එද්දි රෝයි හිටියේ ස්ටේෂමේ, ඊට එහායින් රූමිත් ඉන්නවා දැක්කම රෝයිගේ දෙලෝ රත්වෙනවා. රූමි මොනතරම් පැහැදිලි කරන්න හැදුවත් රෝයි නෙමේ ඒවා ඇහුවේ. රෝයි-රූමි ආදර කතාව එතැනින්ම ඉවරයක් වෙනවා.

විරහ වේදනාවත් එක්ක රූමි යනවා කාර්තික්ව හම්බෙන්න, ඒ ශ්‍රීලාගේ සිද්ධිය ගැන වැඩි විස්තර දැනගන්නත් එක්ක. දෙන්නා ගොඩක් බීලා එතන සිද්ධ වෙන දේත් ඔයාලා දකින්න ඇති. කාර්තික්ගේ තාත්තා රූමිගේ දත් දෙක දැක්කත් එයාට අමතක වීමේ ලෙඩේ තියෙන නිසා රූමිට ඒක ලොකු සැනසීමක් වුණා. රෝයි රූමිව හම්බවෙලා කියනවා රෝයිගේ දෙමව්පියන්ටත් මේ සම්බන්ධය ඉවරයි කියලා දැනගන්න අරින්න කියලා. ඒකට එකඟ වෙලා රෝයිගේ අම්මව හම්බෙන්න ගිය රූමිට මේ දේ කියාගන්න බැරිවෙනවා රෝයිගේ අම්මගේ සත්කාර නිසා. එහෙමම ආපහු ගෙදරින් පිටවෙන රූමිට දැනෙනවා තමන් පස්සෙන් කවුදෝ එනවා. ඒ ආවේ පුස්තකාලාධිපති හරූ. සීසීටීවී දර්ශන වලින් දැක්ක ලූනා එක්ක හිටිය අනිත් කෙනා. මේක රූමිට හොඳ අවස්ථාවක් වෙනවා ශ්‍රීලාගේ පලිය ගන්න. කළුවරේම රූමි හරූට පහර දෙනවා.

දැන් එතන ඉඳන්…

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

560 downloadsDownload Tooth.pari_.when_.love_.bites_.S01E06.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

560 downloadsDownload Subtitles22 KB

2 comments

  1. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P