Trese [S01 : E04] Sinhala Subtitles හලෝ යාලුවනේ! ඔන්න අද මම අරගෙන ආවේ ට්‍රේසේ කතා මාලාවේ හතර වන කතාංගය. මේකට IMDb: 7.1/10 ලැබිලා තියෙනවා. කතාංගය ස්පොයිල් වෙයි වගේ හිතෙන අය කෙලින්ම සබ් එක බාගන්න. එහෙම ගැටලුවක් නැති අයට අද කතාව ගැන ආරම්යක් දෙන්නම්, පේද්‍රෝ ලුන්ග්සොඩ් කියන මුඩුක්කු ප්‍රදේශයේ ඇති වෙන ග…

Trese Sinhala Subtitles හලෝ යාලුවනේ! ඔන්න අද මම අරගෙන ආවේ ට්‍රේසේ කතා මාලාවේ හතර වන කතාංගය. මේකට IMDb: 7.1/10 ලැබිලා තියෙනවා. කතාංගය ස්පොයිල් වෙයි වගේ හිතෙන අය කෙලින්ම සබ් එක බාගන්න. එහෙම ගැටලුවක් නැති අයට අද කතාව ගැන ආරම්යක් දෙන්නම්, පේද්‍රෝ ලුන්ග්සොඩ් කියන මුඩුක්කු ප්‍රදේශයේ ඇති වෙන ගින්නකින් විශාල ජිවිත ප්‍රමාණයක් නැති වෙනවා. ඒ අතරම සුසාන භූමියකින් මළ සිරුරු විශාල ප්‍රමාණයකුත් කිසිම හෝඩුවාවක් නැතුව අතුරුදන්ව වෙනවා. ඉතින් මේ සිරුර වලට මොකද වුනේ? ඒවා හොරකම් කරපු කෙනා ඒ සිරුරු වලින් මොකක් කරන්න යාවිද? බලලම දැන ගන්නකෝ.  එහෙනම් පස්වන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

97 downloadsDownload Trese-S01E04.zip16 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1

Next BT1

 

 

Trese Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

97 downloadsDownload Subtitles16 KB

0 comments

No comments yet.