Trese [S01 : E05] Sinhala Subtitles හලෝ යාලුවනේ! ඔන්න අද මම අරගෙන ආවේ ට්‍රේසේ කතා මාලාවේ පස්වන කතාංගය. මේකට IMDb: 7.5/10 ලැබිලා තියෙනවා. කතාංගය ස්පොයිල් වෙයි වගේ හිතෙන අය කෙලින්ම සබ් එක බාගන්න. එහෙම ගැටලුවක් නැති අයට අද කතාවෙන් මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා, • කලින් එපියේ බාර් එකේ සිදුවුන විනා…

Trese Sinhala Subtitles

 

හලෝ යාලුවනේ! ඔන්න අද මම අරගෙන ආවේ ට්‍රේසේ කතා මාලාවේ පස්වන කතාංගය. මේකට IMDb: 7.5/10 ලැබිලා තියෙනවා.  කතාංගය ස්පොයිල් වෙයි වගේ හිතෙන අය කෙලින්ම සබ් එක බාගන්න. එහෙම ගැටලුවක් නැති අයට අද කතාවෙන් මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා, • කලින් එපියේ බාර් එකේ සිදුවුන විනාශයේ පිටුපස ඉන්නේ කව්ද? • ඇලෙක්සැන්ඩ්‍රාගේ ලඟම ඉන්න ද්‍රෝහියා කව්ද? • මුල් එපි වල එනවා කිව්ව ලොකු කුණාටුව මොකක්ද? එහෙනම් අවසන් කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

181 downloadsDownload Trese-S01E05.zip17 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1

Next BT1

 

 

Trese Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

181 downloadsDownload Subtitles17 KB

0 comments

No comments yet.