Trese [S01 : E03] Sinhala Subtitles හලෝ යාලුවනේ! ඔන්න අද මම අරගෙන ආවේ ට්‍රේසේ කතා මාලාවේ තුන් වන කතාංගය. මේකට IMDb: 7.3/10 ලැබිලා තියෙනවා. කතාංගය ස්පොයිල් වෙයි වගේ හිතෙන අය කෙලින්ම සබ් එක බාගන්න. එහෙම ගැටලුවක් නැති අයට අද කතාව ගැන ආරම්යක් දෙන්නම්, වෛද්‍ය වරියක් එයාගේ වැඩ ඉවර වෙලා ගෙදර යන්න හදන කොට…

Trese Sinhala Subtitles හලෝ යාලුවනේ! ඔන්න අද මම අරගෙන ආවේ ට්‍රේසේ කතා මාලාවේ තුන් වන කතාංගය. මේකට IMDb: 7.3/10 ලැබිලා තියෙනවා.  කතාංගය ස්පොයිල් වෙයි වගේ හිතෙන අය කෙලින්ම සබ් එක බාගන්න. එහෙම ගැටලුවක් නැති අයට අද කතාව ගැන ආරම්යක් දෙන්නම්,  වෛද්‍ය වරියක් එයාගේ වැඩ ඉවර වෙලා ගෙදර යන්න හදන කොට අත්භූත සතෙක් එයාට පහර දීලා මරලා දානවා. ඉතින් මේ සතා මෙහෙම පහර දෙන්න හේතුවක් තියෙනවා. සුවිශේෂි පාරිභෝගිකයෙකු විසින් බාර දිපු කොන්ත්‍රාත්තුවක් ඉටු කිරිමේ ප්‍රතිපලයක් විදිහට තමයි මේ වෛද්‍ය වරියට ඒ විදිහේ භයානක ඉරණමක් අත් වෙන්නේ. ඉතින් මේ සුවිශේෂි කෙනා කවුද? මොකක්ද එයා බාර දිපු වැඩේ? බලලම දැන ගන්නකෝ. එහෙනම් හතර වන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

171 downloadsDownload Trese-S01E03.zip15 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1

Next BT1

 

 

Trese Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

171 downloadsDownload Subtitles15 KB

0 comments

No comments yet.