True Detective S04 Sinhala Subtitle හොඳයි මේ පළවෙන්නේ True Detective: Night Country කතාමාලාවේ පස්වැනි කොටසයි. පසුගිය කොටසේ අන්තිමට ලිස් සහ නවාරෝ ඔටිස් හේස්ව හොයාගත්තා ඔබට මතක ඇති. හිමතලයේ නග්නව මිදී මියගිය විද්‍යාඥයන්ගේ අබිරහස විසඳා ගන්නට ඔවුන්ට ඔටිස්ගේ උපකාරය ලැබේවිද? අද එතැන් සිට… අද පළ වන කතාංගය…

True Detective S04 Sinhala Subtitle
හොඳයි මේ පළවෙන්නේ True Detective: Night Country කතාමාලාවේ පස්වැනි කොටසයි. පසුගිය කොටසේ අන්තිමට ලිස් සහ නවාරෝ ඔටිස් හේස්ව හොයාගත්තා ඔබට මතක ඇති. හිමතලයේ නග්නව මිදී මියගිය විද්‍යාඥයන්ගේ අබිරහස විසඳා ගන්නට ඔවුන්ට ඔටිස්ගේ උපකාරය ලැබේවිද? අද එතැන් සිට…
අද පළ වන කතාංගය ගැන:
අද කතාවේ මොකද වෙන්නේ? පොලිස් නිළධාරී පීටර් ප්‍රයර් ත්සලාල් පර්යේෂණ මධ්‍යස්ථානය සහ සිල්වර් ස්කයි පතල් සමාගමක් අතර මූල්‍ය සම්බන්ධතා ගැන සොයා බලනවා. එතැනදී ඔහුට හමුවෙනවා සිල්වර් ස්කයි සමාගමෙන් ත්සලාල් ආයතනයට මුදල් ලබාදී ඇති බව. මේ අතර දූෂිත ජලය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් කරන විරෝධතාවයකට සහභාගී වන ලිස්ගේ දුව ලියාව පොලිසියේ පහරදීමකින් බේරා ගන්නට නවාරෝ කටයුතු කරනවා. සිල්වර් ස්කයි විධායක කේට් මැකිටරික්, ටෙඩ් කොනලි සහ ඩැන්වර්ස් සිල්වර් ස්කයි සමාගමේදී හමුවෙනවා. මෙතැනදී කේට් සහ කොනලි ඩැන්වර්ස්ට අනතුරු අඟවනවා පරීක්ෂණය තවදුරටත් ඉදිරියට ගෙන නොයන ලෙස. තමන්ගේ අධීක්ෂකවරයා ගැන ඩැන්වර්ස්ගේ සැකය මේ එක්ක තහවුරු වෙන නිසා, ඇය සාක්ෂිකරුවෙකු විය හැකි වන ඔටිස් හයිස්ව ඇගේ නිවසට ගෙන එන්නේ කොනලිගෙන් ඈත් කර තියන්නයි. මේ අතර වීලර්ගේ මරාගෙන මැරෙන සිදුවීම ගැන කොනලි සහ හෑන්ක්, ප්‍රයර්ගේ ජංගම පරිගණකයෙන් හෙළි කරගන්න රහස මොකක්ද? කේට් රහසිගතව ප්‍රයර්ගේ පියා හෑන්ක් හමුවී ලබාදෙන කොන්ත්‍රාත්තුව මොකක්ද? ඇනී කේ ගේ මිනීමැරුමට හෑන්ක්ට තියෙන සම්බන්ධය මොකක්ද? අවසානය දක්වාම කුතුහලයෙන් පිරුණු මේ කතාව එහෙම නම් නරඹලා ඉතුරු ටික දැනගන්න.

සංවේදී දර්ශන නිරුවත් දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට සුදුසු නිර්මාණයක්.
අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
- පස්වැනි කොටස – “Part 5″ – “බොරුව වැළලිය හැකිද?”
- අධ්‍යක්ෂක – Issa López
- තිරරචනය – Namsi Khan, Chris Mundy and Issa López
- මුල්වරට විකාශය කෙරුණු දිනය – 2024 පෙබරවාරි 11
- IMDb Ratings – 6.8/10
True Detective S04 Sinhala Subtitle


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
548 downloadsDownload True-Detective-S04-E05.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
True Detective S04 Sinhala Subtitle
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![True Detective [S04 : E05] Sinhala Subtitle | බොරුව වැළලිය හැකිද? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/05/True-Detective-S4-a-scaled.jpg)

