Watch Trailer

Tut (2015) Part 01| ෆේරෝ ටියුටන්ඛාමුන්. [සිංහල උපසිරැසි සමඟ]

මම එහෙනම් තවත් වැඩකට අත ගැහුව. මේක එපිසෝඩ් තුනක පොඩි රූපවාහිනී කතා මාලාවක්. පොඩි කිව්වට පොඩිම නෑ. එක එපිසෝඩ් එකක් පැය එක හමාරක් විතර දිගයි. සමීර අයිය තමයි හැමදාම වගේ මට මේක දීල කරමු කිව්වෙ. ඉතින් එයටත් ස්තූති කරනවා. මේක ගියෙ SPIKETV චැනල් එකේ. මේ මාසෙම 19 වැනිදා තමයි පලවෙනි එපිසෝඩ් එක ආවෙ. ඊජිප්තු…

Tut tv 2015

මම එහෙනම් තවත් වැඩකට අත ගැහුව. මේක එපිසෝඩ් තුනක පොඩි රූපවාහිනී කතා මාලාවක්. පොඩි කිව්වට පොඩිම නෑ. එක එපිසෝඩ් එකක් පැය එක හමාරක් විතර දිගයි. සමීර අයිය තමයි හැමදාම වගේ මට මේක දීල කරමු කිව්වෙ. ඉතින් එයටත් ස්තූති කරනවා. මේක ගියෙ SPIKETV චැනල් එකේ. මේ මාසෙම 19 වැනිදා තමයි පලවෙනි එපිසෝඩ් එක ආවෙ. ඊජිප්තු ඉතිහාසයේ සඳහන් වෙන කීර්තිමත් ෆේරෝ වරයෙක් ගැන තමයි කතාව යන්නෙ. ඔහු තමයි ටියුටන්ඛාමුන් රජු. IMDB අගය දැනට 7.7ක් තියනවා. නියම කතාවක් එපිසෝඩ් තුනක් නිසා හැමෝටම බලන්න ආරාධනා කරනවා. ඉක්මනටම ඉතුරු එපිසෝඩ් දෙකත් දෙන්න බලාපොරොත්තු වෙනවා. කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.

ෆේරෝ අකනාටන් මැරෙනව එයාගෙ විශ්වාසවන්තම සේවකයා විසින් වස කවන නිසා. එතකොට තමන්ගෙ පුතාට තමයි රජ තනතුර බාරගන්න වෙන්නෙ. ඒත් එයාට වයස 9යි. ඒත් තනතුර පිටට යන්න බැරි නිසා එයා පොඩි කාලෙම තම සහෝදරිය විවාහ කරගෙන රජ වෙනව. ඒත් එයා රජ වෙන්නෙ නමට විතරයි. රට පාලනය කරන්නෙ හමුදාපති හොර්ම්හෙබ් සහ අමාත්‍ය අයි විසින්. ටිකක් තේරෙන වයසට ආවම තරුණ ෆේරෝ දැනගන්නව මේ රට පාලනය වෙන්නෙ හොර්ම්හෙබ්ට ඕන විදිහට කියල. ඒ වගේම ජනතාවට පීඩා දෙනව කියල. යුද්ධ පරාජය වෙනවා කියල. රට විනාශ වෙන්න යනවා කියල.

ඉතිං මේවා ඔක්කොම සිද්ධ වෙන අතරෙ මෙයාට විශ්වාසවන්තම යාළුවො දෙන්නෙක් අන්තිමට හමුවෙනව. එතනින් එපිසෝඩ් එක ඉවරයි. ඒවා වෙන්නෙ කොහොමද කියල බලන්න. මෙතන මම නොකියපු ගොඩක් දේ තියනවා. ඒවා කිව්වොත් බලල වැඩක් නෑනේ. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හමුවෙමු. හැමෝටම ජය!!!

Tut (2015) on IMDb

 

 

549 MB කොපිය මෙතනින් බාගන්න

C8584009D5B5499842F98AB047D6B6DEF80BE9C1

692 MB කොපිය මෙතනින් බාගන්න

802B21B766E3A7CA40A47E3D5BCC4556A54380DC   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,005 downloadsDownload Tut-Part-1-baiscopelk.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                             All Episodes                        Next Episode>>

Subtitles

2,005 downloadsDownload Subtitles63 KB

46 comments

  1. චාමික දිල්හාර (දිලා)

    ela......

  2. Mayura

    Ela ela blnna hithan hitapu ekak. Thnxxxx

  3. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. Elderman

    Maru machn. Mama hithuwe meka dena ekak na kiyala. Palaweni episode eka baluwa. Anith deka balanna unne. Niyamai dan sub ekkama balanna ahaki. Anith dekath ikmanatama denna hode.. thank you.

  5. සුපුන් බුද්ධික

    නියමයි එකත් දිලා..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..

    ජය වේවා !!!

  6. නලින්

    එලස්ස් අචියා..

    නියමයි ආ

    ජය වේවා!

  7. Amil

    නියමයි!ගොඩාක් ස්තූතියි...
    මේ වාගේ තව සුපිරිම පට්ට ටිවි සිරිස් දෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  8. කේ.යූ.ජී. උදාර

    ඇහැ තියාන උන්නු කතාවක්........... ඉතිරි දෙකත් ඉක්මනට ම දෙමු. සිංහල සබට බොහොම ස්තූතියි අචින්ත.

  9. චතුර බුද්ධික

    එල මචන් ඉතුරු දෙකටත් සබ දෙන්න ඉක්මනට...

  10. asitha

    niyamai.godak sthuthi.

  11. Thanu

    549 mb !! :-O
    thanku saho

  12. Crazzy Shanuzz

    Greatz wrkz bro

  13. ආදරය හීනයක්

    මේවගෙ එව්වනම් බලන්න ආසායි...තෑන්ක්ස් මචන්...

  14. Janith

    Finally. Thanks. Please upload Ancient Aliens Season 2 subtitles if you can. Thanks again.

  15. thisal

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට.

  16. සසිනිකා

    එපිසෝඩ් 3ක් විතර නිසා
    බලන්න හොඳ කතාවක්
    වගේ. ගොඩක් ස්තූතියි උපසිරැසියට ..

  17. ෂෙරින් සමාධි ගිනිගේ

    මං ආසයි ඊජිප්තු ඉතිහාසය සම්බන්ධ කතා වලට, වාර්තා වැඩසටහන් වලට.
    ඉතින් මේ වගේ එකකට උපසිරැසි දුන්නම නොබලා බෑනේ?
    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
    ජය!!!

  18. Ravindu

    ela..anit 2th ikmanta dila damu :D :D

  19. “චූටී මල්ලි”

    ela

  20. R.D

    මේ වගේ එකක් නොබලා ඉන්නේ කොහොමද...අනිවා බෑමක් තමයි.බොහොම ස්තුතියි සහෝ..ඉතිරි ටිකත් ඉක්මනින්ම ගේමු.

  21. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි අචින්ත සහෝ
    සුපිරි මිනි සීරීස් එකක් වගේ
    ටූටන්ඛාමන් රජු ගැන ලියපු පරිවර්තක පොත් ආසාවෙන් කියවපු එකේ මේවා නොබලා කොහොමද
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!!!!
    ජයෙන් ජයම වේවා!!!!!!

  22. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  23. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මේ වගේ කතාවක් නං අනිවා බලනවා :) ජය වේවා !!

  24. kalana

    පට්ට සහෝ.එහෙනම් මේකත් බලමු

  25. ANTON

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..

  26. melan sriwantha

    ela wedk mcho.thanks

  27. Akalanka

    Thnx Bro...........

  28. JE

    Niyama show ekak neh. baiscope eke pihiten ithin balanna puluwan kammali nathuwa :D jaya weewa !!!

  29. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Nuwan Maduranga

    niyamay saho..............

  31. Damith

    සහෝ නියම කතාව,,,,,,,,,,,,,
    ඉක්මන්ට අනිත් එකත් දෙන්න
    ස්තූතිය...........

  32. Sanjeewa Samanpriya

    බොහෝම ස්තුතිය සහෝ... මේකෙ සබ් එක දුන්නට
    මේ පාරාවෝ රජතුමාගේ නම ලියන්නෙ සාමාන්‍යෙයන් සිංහලෙන් ලියන්නෙ ටුටන්කාමන් කියලා

  33. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජයවේවා!

  34. kanchana

    niyama film ekak wage..

    sthuhiy sub walata,

    digatama sub denna shakthiya lebewa

  35. bhanuka

    patta vadak niyamai......
    digatama liyand.......

  36. Buddika

    lassanai good work congrats. my dear ada 2nd eka denawada?

  37. tharindu

    ela wadak

  38. rio rulzz

    ilaga dekath ikmnta demukooo.thnks sub akta

  39. Sajeevi

    Thanks

  40. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  41. isuru

    ane mata help karanna me video eke sound eka vitarai ahenne video penne nhe . vlc mkv wala tamai play kare plse help me...................... 0775972118

  42. lakmal

    meke 549 mb torrent file aka km pler ake pley wen nane hevc file akak mona pleyar akeda wada karanne

  43. lakmal

    meke sund aka witarayi ahenne meke km playr ake play wen nane ples help me

  44. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  45. nishannw

    ගොඩක් ස්තූතියි....

  46. jello

    Sub Ekatath Sthuthi
    Tv Series eka gana danagaththeth ubalagen
    Jayawewa.......