Watch Trailer

Dragons: Race to the Edge [S03 : E02] | මකර ඇස – 2 කොටස. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පොරොන්දු වුණ විදියට අද අරන් ආවා දෙවනි කොටස. කලින් කොටසෙදි වුණ දේවල් මතක් කර ගමුකො. මතක් කරගන්නත් දෙයක් නෑ ඉතින්. ඊයෙනෙ බැලුවෙ නේද. කොහොම හරි ඊයෙ සිද්ධ වුණේ ඩැගර් හිරෙන් පැනලා ගියා. ඒවගේම ජොහාන්ගෙ නැව් වල නිධානයත් ඩැගර්ට අයිති වුණා. ඩැගර් සූදානම් වෙන්නෙ ඒ නිධානෙන් හමුදාවක් හදාගන්න. හිකප්ට සෑහෙන…

Dragons - Race to the Edge TV1

ඔන්න පොරොන්දු වුණ විදියට අද අරන් ආවා දෙවනි කොටස. කලින් කොටසෙදි වුණ දේවල් මතක් කර ගමුකො. මතක් කරගන්නත් දෙයක් නෑ ඉතින්. ඊයෙනෙ බැලුවෙ නේද. කොහොම හරි ඊයෙ සිද්ධ වුණේ ඩැගර් හිරෙන් පැනලා ගියා. ඒවගේම ජොහාන්ගෙ නැව් වල නිධානයත් ඩැගර්ට අයිති වුණා. ඩැගර් සූදානම් වෙන්නෙ ඒ නිධානෙන් හමුදාවක් හදාගන්න. හිකප්ට සෑහෙන්න කරදර විදලා ලබාගන්න පුළුවන් වුණා අමුතු විදියෙ සිලින්ඩරාකාර උපකරණයක්. ඒක තමයි මකර ඇහැ. ඒත් තවම දන්නෙ නෑ මොකක්ද මේ මකර ඇහැ කියලා.

අද කොටසෙදි හිකප් සහ පිරිස මකර ඇහැ මොකක්ද කියලා හොයාගන්න උත්සහ කරනවා. ඔයාලට මතකයිනෙ ගෝති. ගමේ සුවකරන්නා. එයාගෙ අතේ තියනවා මකර ඇහැ විවෘත කරන්න තියන යතුරු සිදුරට සමාන කැළලක්. මේක තවත් අමුතු විදියේ මකරෙක්ගෙ දත් පාරක් නිසා ඇතිවුණ එකක් කියලා ගෝති කියනවා. ඉතින් අද කට්ටියම ගෝතිත් එක්කරගෙන යනවා මේ මකරාගෙ දතක් ගලවගෙන එන්න. බලන්නකො එහෙනම් මකර දතෙන් විවෘත කරන මකර ඇහෙන් මොකක්ද වෙන්නෙ කියලා.

ඊළග කොටසින් හමුවෙමු. ජය….

Dragons: Race to the Edge (2015) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

216 MB(2.48 GB) කොපිය මෙතනින් බාගන්න

61e6b6c0cedcea0909968609fa3f148be796238a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,176 downloadsDownload 201507232034baiscopelk.zip17 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Season                    All Episodes                        Next Episode >>

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

1,176 downloadsDownload Subtitles17 KB

15 comments

  1. tiron

    ස්තුතියි ඔබට.

  2. achi

    ස්තුති!!!
    ඉක්මනටම දෙමු!!!
    ජය!!!

  3. malinda

    thank u sis.

  4. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  5. Hirushan

    Thanks

  6. Deegayu

    බොහොම ස්තුතියි නිර්මාණී akke

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. gayan

    මේකේ පලවෙනි කොටස කෝ ?

  9. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Nuwan Maduranga

    thans sis.digatama denna.

  11. tharindu

    tahanks

  12. kanchana

    onna mama gattha... sthuthuy nirmani ....

  13. thisal

    ස්තුතියි නිර්මාණි

    ජය වේවා!

  14. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. ;-)
    ජය වේවා. ! :-D

  15. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!