Watch Trailer

Under the Dome [S03 : E06] | ආරක්ෂකයා.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔන්න අද මේ කතා මාලාවේ 6 වන කොටසට උපසිරැසි අරන් මං ඔයාලව මුණ ගැහෙන්න ආවෙ. ගිය සතියේ 5 වන කොටසින් ගොඩක් දේවල් සිද්ධ උනා මතක ඇති. ක්‍රිස්ටීන් ජූනියර්ව සහ ඊවාව ඇයගෙ ග්‍රහණයට ගත්තා. ඇයට අවශ්‍ය දේවල් ඔක්කොම කර ගන්න සූදානම් වෙන්නෙ. ඒ අතරෙ සෑම් ඇබී වෙනුවෙන් ඉන්න බව දැන ගත්තු ක්‍රිස්ටීන් ඇබී…

Under the Dome S3

කොහොමද යාළුවනේ? ඔන්න අද මේ කතා මාලාවේ 6 වන කොටසට උපසිරැසි අරන් මං ඔයාලව මුණ ගැහෙන්න ආවෙ. ගිය සතියේ 5 වන කොටසින් ගොඩක් දේවල් සිද්ධ උනා මතක ඇති. ක්‍රිස්ටීන් ජූනියර්ව සහ ඊවාව ඇයගෙ ග්‍රහණයට ගත්තා. ඇයට අවශ්‍ය දේවල් ඔක්කොම කර ගන්න සූදානම් වෙන්නෙ. ඒ අතරෙ සෑම් ඇබී වෙනුවෙන් ඉන්න බව දැන ගත්තු ක්‍රිස්ටීන් ඇබීව සියදිවි හානි කර ගන්න තත්වෙට පත් කළා. ඒ අතරෙ නගර ශාලාව හදද්දි කඩා වැටුණු බාලකයේ ප්‍රශ්ණෙට මුල් උන පීට් සහ බාර්බි දෙන්නව කොටවලා, ක්‍රිස්ටීන් විසින් බාර්බිට කියලා පීට්ව මරලා දැම්මා. හන්ටර්ව අනතුරකට ලක් උනේ නොරී නිසා කියලා ජූනියර් හදන්නෙ ජෝ සහ නොරී දෙන්නව ඒකට වරදකාරයා කරන්න. මේ අතරෙ ජූලියා කොහොමහරි ක්‍රිස්ටීන්ව අල්ලගෙන ඇක්ටියොන් එකට බාර දුන්නා. ඒත් ජිම්ව නොසිතූ විදියට හිර උනේ බිත්තරය ගැන බොරු කරපු නිසා. ඔන්න ඔහොම තමයි ගිය සතියෙ කතාවෙ සාරාංශය.

අද කොටස ගැන කිව්වොත්, අද ජිම් දැන ගන්නවා බාධකය ඇති උන හැටි සහ ක්‍රිස්ටීන් ගැන තවත් තොරතුරු. දැන් දෙන්නම හිර වෙලා ඉන්න නිසා ගොඩක් දේවල් ගැන තොරතුරු හෙලි වෙනවා. කුරුළු දූපතේ මෙහෙම වෙන අතරේ, ක්‍රිස්ටීන් නැති නිසා ජූනියර් සහ ඊවා තමයි ඔක්කොම පාලනය කරන්නෙ. ජෝ, නොරී සහ ජූලියා විතරයිනෙ දැනට නගරයේ හොඳ සිහි කල්පනාවකින් ඉන්න එකම කට්ටිය. ඒකට අද තව කෙනෙක් එකතු වෙනවා. ඒ කෙනා ලොකු දෙයක් කරනවා අද කතාවෙ අවසානයේ. බාර්බි යනවා ක්‍රිස්ටීන්ව හොයාගෙන. එයාට ක්‍රිස්ටීන් ඉන්න තැනක් ගැන හෝඩුවාවක් දැන ගන්න ලැබෙයිද? ජූලියා දන්න දේවල් ටික බාර්බිට කියා ගන්න පුලුවන් වෙයිද? කුරුළු දූපතේදි ක්‍රිස්ටීන්ට මොකද වෙන්නෙ? ජූනියර් සහ ඊවා එකතු වෙලා මොනවද කරන්න යන්නෙ? මෙන්න මේවට උත්තර අද කතාවෙ තියෙනවා. එහෙනම් බලන්නකෝ අපේ පැටළුන නූල් බෝලෙ එක කෙළවරක් අද හොයා ගන්න පුළුවන් වේවිද කියලා.

එහෙනම් අදට මම සමු ගන්නවා. ලබන සතියේ මේ කතා මාලාවේ 7 වනකොටසින් මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුභ සතියක්!

 

Under the Dome (2013) on IMDb

 

 

286 MB කොපිය මෙතනින් බාගන්න 7B589399112162A1A36111C1C75AF5C540CEF435 348 MB කොපිය මෙතනින් බාගන්න AD00BDB66C037DC2FF83866A5C28E3D93029C155 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,974 downloadsDownload Under-the-Dome-S03E06-baiscopelk.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                        Next Episode>>

Subtitles

6,974 downloadsDownload Subtitles55 KB

43 comments

  1. dushan135

    ela ela

  2. roshan

    thank you

  3. Tharindu

    Thank you very much sherin...:-)

  4. achi

    ස්තුති!!!
    ජය!!!

  5. Tharindu

    Thanks Akkiyooooooooooooooooooooooo

  6. Ruchira

    sub 1ට ස්තුතියි.......

  7. Tharukaya

    thanku wewa!

  8. නලින්

    ස්තුතියි ෂෙරින්!

    ඉක්මනින් සබ ගෙනාවට.

    ජය වේවා~!

  9. Aruna

    ඔන්න මමත් බානවා
    sub එකට ස්තුතියි.

  10. Thanu

    Thanku sis sub 1ta

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. Keshan Wasala

    ගොඩක් ස්තුතියි ෂෙරින් සහෝදරි ජය වේවා !!

  13. ප්‍රණීත් රණසිංහ ♨PCR〽

    ඔන්න ගත්තා..... :)
    උපසිරැසියයට බොහෝම ස්තුතියි.
    ඊලඟ උපසිරැසියෙන් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

  14. Ravin

    Thanks for sub

  15. Amil

    ස්තුතියි සහෝදරි උපසිරැසියට....

  16. Dinusha

    සබට තුති සහෝදරි

  17. ඉසුරු

    සබ් එකට ස්තුතියි

  18. Kulanjana Maduranga

    niayamai…thanks SHERIN Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  19. Chandima

    ela ela sis

  20. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. danushka

    7 weni eketh ikmanata dandooooooooooooooooooooooooooooo

  22. Gagan

    thanx sahodari

  23. pramuk

    thanxs.....................

  24. Nuwan Maduranga

    thans sis. digatama denna.

  25. thisal

    ස්තුතියි ෂෙරින්!

  26. Hirushan

    Thanks

  27. sanath indika

    thx sis

  28. sajeevi

    thanks a lot

  29. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සබට!
    ජයවේවා!

  30. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සමාධි අක්කේ උපසිරසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  31. LaHi M (ලහිරු)

    onna bawa tnx meh karana dewalwalata

  32. tiron

    ගොඩක් ස්තුතියි.දිගටම subs දෙන්න.ජයෙන් ජය!!!

  33. අදිත ප්‍රවීන්

    නියමයි අක්කේ !
    ඔන්න බානවා
    බොහොම ස්තුතියි උපසිරසියට .

  34. උවිදු ඉසුරංග

    ඔන්න අපිත් බෑවා.
    සබ් එකට ස්තුතියි අක්කේ.
    දිගටම ඔහොම දෙමු.
    Good Luck

  35. සුනෙර මැදවත්ත

    සබට තුති අක්කේ ...
    ඔන්න අපිත් බෑවා

  36. Buddhi

    Ela ela tnx sherine

  37. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. ;-)
    ජය වේවා. ! :-D

  38. thusitha

    bohoma sthuthiyi

  39. lakshan

    thanks sis..........

  40. Udamith Damith (b\k )

    nisc..............

  41. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි

  42. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  43. nilanka_baiscop

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.