ඔන්න එහෙනම් 05 වෙනි කොටසත් අරගෙන ඔයාල හමුවෙන්න ආවා.. අපි බලමු 04 වෙනි කොටසෙදි මොකක්ද වුනේ කියලා.. ඔයාලා 04 වෙනි කොටසෙදි දකින්න ඇති මරොක්ගෙ අණ පරිදි පිටවෙන වොන්සොන්ග්, සා-මින් කල්ලිය ඉන්න තැන හොයාගන්නවා. වොන්සොන්ග් ටේ-සන් සහ මරොක් අදාල තැනට ගිහිල්ලා බැලුවත් ඒ පිරිස පිටවුන තැනක් නම් හොයාගන්න පුළුවන්…

ඔන්න එහෙනම් 05 වෙනි කොටසත් අරගෙන ඔයාල හමුවෙන්න ආවා.. අපි බලමු 04 වෙනි කොටසෙදි මොකක්ද වුනේ කියලා..
ඔයාලා 04 වෙනි කොටසෙදි දකින්න ඇති මරොක්ගෙ අණ පරිදි පිටවෙන වොන්සොන්ග්, සා-මින් කල්ලිය ඉන්න තැන හොයාගන්නවා. වොන්සොන්ග් ටේ-සන් සහ මරොක් අදාල තැනට ගිහිල්ලා බැලුවත් ඒ පිරිස පිටවුන තැනක් නම් හොයාගන්න පුළුවන් වෙන්නෙ නෑ. එතනදි මරොක් නිගමනය කරනවා. අදුරු මායා බන්ධනයකින් ඔවුන් සිටින තැන ආරක්ෂා කර ඇති බව.. අපේ බල රහිත දේවදූතයො සෙට් එකත් ඉදිරියට එන සටනක් ගැන ඉව වැටීම නිසාදෝ ඔවුන්ගේ සටන් පුහුනු වීම් ආරම්භ කරනවා. කතාව අවසානයේදී සා-මින් කල්ලියේ පිරිසක් ගුන්සොන්ගෙ කඩයට ප්‍රහාරයක් එල්ල කරනවා, ඒ මීර්ව අල්ලගැනීමේ
සැලසුමේ කොටසක් විදිහටයි. මෙයට හසුවෙන ටේ-සන් ඇතුලු කන්ඩායම ගුන්සොන් බේරගන්න යනවා. ඒ අතර මීර්ව පැහැරගන්න සා-මින් පැමිනෙනවා. මේ සටන් අතරදි තමයි හතරවන කොටස අවසන් වෙන්නෙ..
අද කොටසින්, ඔයාලට බලාගන්න පුලුවන් සා-මින් කල්ලිය සහ දේවදුතයො අතර ඇතිවන සටන.. දැඩිව තුවාල ලබා සිටින ගුන්සොන්ග්ව ප්‍රතිකාර සදහා බන්ග්වූල් ලගට අරගෙන එනවා.. මේ අතර සියල්ල කනපිට හැරී ඇතිබව දැනගන්න මරොක් දැඩි තීරනයක් ගන්නවා.. කතාව ඉවර වෙන්න ළඟ නිසාද කොහෙද කන්ඩායම් දෙක අතර දරුණු සටන් ඇතිවෙනවා.. ගුන්සොන්ග්ට සුව වෙයිද ? මරොක් ගත්ත දැඩි තීරනේ මොකක්ද ? මීර්ව පැහැරගත්ත සා-මින් ඉන්න පසු ගන්න පියවර මොකක්ද ?
එහෙනම් පස්වන කොටසත් බලන්න ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. හයවන කොටසෙන් අපි ඉක්මනට හමුවෙමු..
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
592 downloadsDownload Twelve-S01E05.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Twelve [S01 : E05] Sinhala Subtitles | මරොක් හා සා-මින් අතර සටන.. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/08/Twelve-S01-2.jpg)



ස්තූතියි ඉෂාන් සහෝ උපසිරැසියට