Watch Trailer

Twisted Metal [S01 : E03] Sinhala Subtitles | පණ බේරගන්න පුංච් උදව්වක් [සිංහල උපසිරසි]

Twisted Metal [S01 : E03] Sinhala Subtitles ඔන්න එහෙනම් Twisted Metal (2023) සීරිස් එකෙ තුන්වෙනි එපිසෝඩ් එකට උපසිරැසි තමා ඔයාලට අරගෙන ආවේ. ඉතින් වැඩි කතා බහක් නැතුව කෙලින්ම කතාව පැත්තට හැරෙමු. පෙර කොටස් වලින් පොඩියට මතක් කිරීමක් කළොත්, ඔයාලට මතක ඇති ජෝන්ට පැවරෙන රාජකාරියට, ජෝන් නිව් නිකාගෝ බලා පිටත…

Twisted Metal Sinhala Subtitles

ඔන්න එහෙනම් Twisted Metal (2023) සීරිස් එකෙ තුන්වෙනි එපිසෝඩ් එකට උපසිරැසි තමා ඔයාලට අරගෙන ආවේ. ඉතින් වැඩි කතා බහක් නැතුව කෙලින්ම කතාව පැත්තට හැරෙමු. පෙර කොටස් වලින් පොඩියට මතක් කිරීමක් කළොත්, ඔයාලට මතක ඇති ජෝන්ට පැවරෙන රාජකාරියට, ජෝන් නිව් නිකාගෝ බලා පිටත් වෙනවා. ඒ අතර මගදී නොහිතන වෙලාවක නොහිතන කෙනෙක්ව මුණ ගැහෙනවා ඔයාලට මතක ඇති. ඒ වෙන කවුරුත් නෙවෙයි, ස්ටෝන් තමන්ගේ මල්ලිව ඝාතනය කරලා දඬුවමක් විදිහට ඉතුරු කරපු කාන්තාව. ඉතින් තමන්ගේ වාසියට ජෝන්ගේ මාර්ගය හරස් කරන ඇය ජෝන්ගේ කාර් එකත් හොරකම් කරන්න හදනවා. ඒකට ඉඩ නොදෙන ජෝන් ද කාර් එකට ගොඩ වෙනවා. මේ දෙන්නගෙම පස්සෙන් කෙනෙක් පන්නගෙන ආවත් ඔයාලට මතක ඇති. ඔව් ඒ වෙස් මුහුණක් දාගත්තු මිනීමරු විකටයෙක්.

තමන්ගේ සංදර්ශය පෙන්වීමට ප්‍රේක්ෂයන් හොයාගෙන යන මේ විකටයගේ ග්‍රහණයට ජෝන්ව සහ එම කාන්තාවව හසුවෙනවා. විකටයව කෙමෙන් නොමග හරින්න හදන ජෝන්ගේ උත්සාහය ව්‍යර්ථ වෙද්දී, තැනට සුදුසු නුවණ පාවිච්චි කරන කාන්තාව නිසා ජෝන්ගේ වගේම ඇයගේ ජීවිතයත් බේරෙනවා.

එහෙනම් අද එතන ඉඳල කතාව බලන්න ඔයාලට ආරාධනා කරනවා. පුළුවන් හැමෝම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. හතරවෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු.

සුභ දවසක්! ජය වේවා! ✌️

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ

4,545 downloadsDownload Twisted-Metal-S01E03.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Nxt Season BT12

 

 

 

 

Twisted Metal, Twisted Metal S01, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

4,545 downloadsDownload Subtitles37 KB

12 comments

  1. Sumith Kumara

    Kolla ohoma Yan sub eka supiriytka digana

    1. රුක්ෂාන් ඛාන් (රුකා)

      ස්තූතියි, සහෝ කමෙන්ට් එකට ❤️

  2. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි රුකා!

    1. රුක්ෂාන් ඛාන් (රුකා)

      ස්තූතියි, විමා සහෝ! ❤️

  3. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

    1. රුක්ෂාන් ඛාන් (රුකා)

      ස්තූතියි, සහෝ ❤️

  4. Anonymous

    Thanks jayawewa.....!

    1. රුක්ෂාන් ඛාන් (රුකා)

      ස්තූතියි, සහෝ ❤️

  5. chinthaka.max4

    thanks machan

  6. jack

    තමන්ගේ වඩාත් පාඩු කරගන මේ වගේ ලස්සනට sub එක කරාට බොහොම ස්තුතියි.

  7. Sahan Gayantha

    thanks a lot Ruka saho sub ekata

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P