Twisted Metal [S01 : E02] Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන Twisted Metal සීරිස් එකේ දෙවනි එපිසෝඩ් එක. එහෙනම් කලින් එපිසෝඩ් එක ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්. අවුරුදු 20 කට පස්සෙ ලෝකය නරකාදියක් බවට පත්වෙනවා. කරන්ට් එක, ඉන්ටනෙට් නැත්තට නැතිවෙනවා, ඊටපස්සෙ නගරයන් වට කරලා තාප්ප ඉදි කරලා, අපරාධකාරයන…

ඔන්න එහෙනම් මේ අරගෙන Twisted Metal සීරිස් එකේ දෙවනි එපිසෝඩ් එක. එහෙනම් කලින් එපිසෝඩ් එක ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්. අවුරුදු 20 කට පස්සෙ ලෝකය නරකාදියක් බවට පත්වෙනවා. කරන්ට් එක, ඉන්ටනෙට් නැත්තට නැතිවෙනවා, ඊටපස්සෙ නගරයන් වට කරලා තාප්ප ඉදි කරලා, අපරාධකාරයන්ව පන්නලා දානවා. ඒ අතර පවුරෙන් පිටත ඉඳන් අවශ්‍ය කරන දේවල් ඩිලිවරි කරන මිල්ක්මෑන් කෙනෙක් තමා ජෝන් ඩෝ කියන්නෙ. සුපුරුදු පරිදි ජෝන් තමන්ගේ රාජකාරී කටයුතු ටික කරගෙන යන අතරේ නිව් සැන් ෆ්‍රැන්සිස්කෝ වල පවුර ගාවට ඩිලිවරියක් ගෙනියනවා. ඒ අතර එහි ප්‍රධානියා රේවන්ට අවශ්‍ය වෙනවා ජෝන් එක්ක කතා කරන්න, පවුර ඇතුලෙදි. ඉතින් තිගැස්සමක් එක්කම පවුරෙන් ඇතුල්වෙන ජෝන්ව හමුවෙන්න රේවන් එනවා. ඒ අතරතුර රේවන් විසින් මිල්ක්මෑන් කෙනෙක් වන ජෝන් ඩෝ හට ලොකු මෙහෙයුමක් පවරනවා.
පලවෙනි එපිසෝඩ් එක බැලුවා නම්, ඔයාල දන්නවා ඇති, මිල්ක්මෑන් කෙනෙක් ඩිලිවරියක් අවසන් කරද්දී එයාලට මොනවහරි දෙයක් දෙන්න ඕන. සල්ලි මූලික වෙන්නෙ නෑ ලෝකය සම්පූර්ණයෙන් විනාස වෙලා තියෙන නිසා. ඉතින් කොහොමහරි ජෝන්ට පැවරෙන්නෙ, අවදානම් සහිත දීර්ඝ ගමනකින් යුතු නිව් චිකාගෝ වලට ගිහින් පාර්සලයක් අරගෙන එන්න. හැබැයි මේ පාර්සලේ තියෙන්නෙ මොනවද කියල අහන්න’ ජෝන්ට තහනම්. ඉතින් ඒ වෙනුවෙන් මොනවද ජෝන්ට ලැබෙන්නෙ, ඒ වෙනුවෙන් ජෝන්ට රේවන් පොරොන්දු වෙනවා, නිව් සැන් ෆ්‍රැන්සිස්කෝ පවුර ඇතුලේ නිදහස් ජීවිතයක් ගත කරන්න අවස්ථාවක්. පොඩි කාලේ ඉඳන් ඒක හීනයක් වුණ ජෝන් එක පයින් වැඩේට කැමති වෙනවා. ඒ අධිෂ්ඨානය ඇතිව මේ අවදානම් සහිත ගමනට පය තබන ජෝන් අතර මඟදි නොහිතපු කෙනෙක්ව මුණ ගැහෙනවා.
එහෙනම් ඉතින් එපිසෝඩ් එකත් බලලා රසවිඳින්න කියල ඔයාලට ආරාධනා කරන ගමන්ම මං අදට මෙතනින් නවතිනවා. එහෙනම් තුන්වෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු.
සුභ දවසක්! ජය වේවා! ✌️

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ
4,289 downloadsDownload Twisted-Metal-S01E02.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Twisted Metal, Twisted Metal S01, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Subtitles
- #Twisted Metal
- #Twisted Metal S01
- #Twisted Metal S01 Sinhala Subtitles
- #Twisted Metal Sinhala
- #Twisted Metal Sinhala Sub
- #Twisted Metal Sinhala Subtitles
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
12 comments
jw
රුක්ෂාන් ඛාන් (රුකා)
ස්තූතියි, සහෝ ❤️
විමා
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ, ජය වේවා!
රුක්ෂාන් ඛාන් (රුකා)
ස්තූතියි, විමා සහෝ ❤️
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රුක්ෂාන් ඛාන් (රුකා)
ස්තූතියි, සහෝ ❤️
Anonymous
Thanks jayawewa....!
රුක්ෂාන් ඛාන් (රුකා)
ස්තූතියි, සහෝ ❤️
chinthaka.max4
thanks machan
jack
තමන්ගේ වඩාත් පාඩු කරගන මේ වගේ ලස්සනට sub එක කරාට බොහොම ස්තුතියි.
Sahan Gayantha
thanks a lot Ruka saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement




සබට thnx bosa