Watch Trailer

Twisted [S01 : E02] | මාල පෙත්ත [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහටම දෙවෙනි කොටසත් ඉක්මනින්ම අරගෙන ආවා. කලිං කොටස බැලුවනම් මතක ඇතිනේ ඩැනී පුනුරුත්තාපනයෙන් නිදිහස් වෙලා තමන්ගෙ අම්මත් එක්ක තමන් ඉපදුන නගරයට ආපහු එනවා. ඇවිත් පාසලට ගියාට පස්සේ රෙජෙයිනා කියන ගෑණු ලමයි ඩැනීට පාටියකට ආරාධනා කරනවා. ඒකට සහභාගි වෙලා ඩැනී ගෙදර ගිහිං අනිත් දවසෙ උද…

Twisted 2013ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහටම දෙවෙනි කොටසත් ඉක්මනින්ම අරගෙන ආවා.

කලිං කොටස බැලුවනම් මතක ඇතිනේ ඩැනී පුනුරුත්තාපනයෙන් නිදිහස් වෙලා තමන්ගෙ අම්මත් එක්ක තමන් ඉපදුන නගරයට ආපහු එනවා. ඇවිත් පාසලට ගියාට පස්සේ රෙජෙයිනා කියන ගෑණු ලමයි ඩැනීට පාටියකට ආරාධනා කරනවා. ඒකට සහභාගි වෙලා ඩැනී ගෙදර ගිහිං අනිත් දවසෙ උදේ බලද්දි රෙජෙයිනාව සාහසික විදිහට මරළ දාල කියලා ටීවි එකේ ප්‍රවෘත්තියක් යනවා. ඉතිං මේකට සැකපිට අල්ලගන්නේ ඩැනීවනේ. අද එතන ඉදං තියෙන්නේ…

ඩැනී තීරණයක් ගන්නවා ඩැනීට මේ වෙච්ච අවනම්බුව මේ නගරෙ අයගෙන් කොහොම හරි අයින් කරන්න ඕන කියලා. ඉතිං ඩැනීට රිකෝයි, ජෝයි උදව් කරන්න ඉදිරිපත් වෙනවා ඩැනීට මේ අභිරහස විසඳන්න. ඩැනීයි ජෝයි තීරණය කරනවා ජෝගේ අම්මට රාත්‍රී කෑම වේලකට ආරාධනා කරන්න ඩිසායිගේ ගෙදර. ඒ ඩැනීව විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් කියල පෙන්නන්න. ජෝ, රිකෝ සහ ජෝගේ දෙමාපියන් දෙන්නම ඉතිං කෑම වේලට එනවා. කයිල් ඩැනීගෙන් මිනීමැරුම ගැන තොරතුරු අහනවා, ඒ වගේම ඩැනීගේ කාමරේට හොරෙන් රිංගලා තොරතුරු හොයන්න ගන්නවා. ජෝගේ දෙමාපියන් ඩැනීගේ එක්ක තරහින් ඉන්නේ කේරන් නිසා.කෑමවේලෙන් පස්සේ ඩැනී ඩැනී සහ එයාගෙ නැන්ද ඉන්න හැම පින්තූරයක්ම පුච්චනවා.ඒ වගේම අර රෙජෙයිනගේ කරේ තිබිල නැතිවුන මාල පෙත්ත ඩැනී මරපු නැන්දගෙ කරේ තියෙනවා මේ පින්තූරයක. ඩැනී මේ පින්තූරෙ හංගනවා. එතන ඉදං ඉස්සරහට බලන ඔබට බාරයි.

අලුත් කොටසකින් ඉක්මනටම හම්බවෙමු. ජයවේවා!

Twisted (2013) on IMDb

 

 

160 MB කොපිය මෙතනින් බාගන්න 9d9888df59da44f8bdc544a7cac491d7bf90f442 260 MB කොපිය මෙතනින් බාගන්න 587eac026819287a67e6d93efd3c64d49520d669 940 MB කොපිය මෙතනින් බාගන්න ab2481d970b97bd9e6580b24d332b4536a4cf564 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,986 downloadsDownload Twisted.S01E02.zip95 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

1,986 downloadsDownload Subtitles95 KB

43 comments

  1. upali

    ela maxxa anith awath ikmnatama danna

  2. quik

    thanks

  3. vee

    maxxxxa macho supiri kathawa

  4. ganidu

    එළකිරි මචං ඉක්මනට සෙට් එකම දෙමු ජය!

  5. hh

    patta patta 3 th denakam inne thhxxxxx

  6. yasas

    niyama kathawak macho sub walata pin

  7. naleen

    thxzzzzz hode

  8. amilatk

    jayen jaya!!!!

  9. tharanga

    නියමයි සහෝ :)

  10. shann

    මැක්සා වැඩක් දිගටම කරගෙන යමු සුභ පැතුම්

  11. fd

    niyamai :)banwa dan

  12. Sahan

    fatta fata fata... ikmanata dena eka nm vatinava saho....

  13. jeewantha

    digatama ikmnatama denna macho

  14. kalana

    anakam unne 1st aka patta

  15. chami

    thnxxxxxxxxxxxxxxxxx

  16. ranga

    good work

  17. g-a-n-d-u

    නියමයි සබ් එකට බොහොම පින්

  18. ccnp

    Thanks

  19. kalinga

    ජය වේවා!!!!!!!!!

  20. rusuru | රුසිරු

    එල සහෝ මාත් බලන්න පටන් ගත්තා සුපිරිම කතාව නැගල යනවා

  21. ns

    thanx....

  22. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ..මෙන්න දැන් මෙයත් පටන් අරගෙන....
    කොහොමද බං උබල ඔය දෙන දීමට බලන්නේ....
    අනේ හත්වලාමේ තවම කලින් එක බා ගත්තට බලන්න උනෙත් නැහැ..
    දැන් දෙවැනි කොටසත් දීලා...
    හිටුකෝ...කෙලවිලා යන්නත් එක්කම අද රෑටම දෙකම එක සැරේ බලනවා...
    නැතිව මේ වැඩේ කරන්න බැහැ නොවැ...
    ජය වේවා!!!!

  23. “චූටී මල්ලි”

    එල එල ඉක්මනටම 2ත් ගෙනාවා
    අනික් ටිකත් ඉක්මනටම දෙන්න හැකි වෙන්න කියලා
    පතනවා මචන් සබට තුති
    ඔබට ජය.....

  24. චින්තකයා

    පළවෙනි කෑල්ලෙන්ම පස්ට කියලා හිතුනා.. තෑන්ක්ස් ආ..

  25. Harsha Lahiru

    Thanks bro

  26. tharindu

    patta patta meka nam maxxahh kathava....palaveni kotasinma allala giya......thanks thankss sub ekatahh....

  27. me

    Thanks

  28. Shan Gamage

    ස්තුතියි සහෝ සබ් එකට​...නියමේටම උපසිරැසිය තිබුණා...ඉතුරු කොටස් ටිකත් ඉක්මනට බලාපොරොත්තු වෙනවා :)

  29. mudiya / මුදියා

    කිවුවත් වගේ වෙඩි වගේ දෙනව නේද.මරු මරු.පොඩි කොපිය දෙන එකනම් ලොකු දෙයක්.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!

  30. tharindu

    patta patta sub eka denakam hitiyeeee.......thanks thanks...sub ekatahhh

  31. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. දිදුල Kd සිල්වා

    බොහොම ස්තූතියි මචෝ සබ් එකට.. දිගටම වැඩේ කරගෙන යන්න ශක්තිය ලැබේවා. ජයවේවා෴

  33. Chanaka Lakshan

    පට්ට සහෝ
    සුපිරි
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න හැකිවේවා
    ජය වේවා!!

  34. ravi70

    kathawa nan,gini gindara,godak pin

  35. සoජය

    elaz thanx lot. patta waedak idiriyatama karagena yamu.

  36. nilanka

    thank you wewaaaaaaaaaaaaaaaaaaa

  37. nilanka

    thanks

  38. lakchan

    thanks

  39. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. මමත් ඔන්න බාගන්නවා.. ජයවේවා!

  40. Achintha sameera

    චලිදු දේශන් (කිනා) thanks macho sub ekata....

  41. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  42. dinidu madushanka

    thanks saho jaya wewa

  43. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)