Watch Trailer

Twisted [S01 : E03] | හේතු සාධක [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස බැලුවනං දකින්න ඇතිනේ ඩැනීගේ ගෙදරට ජෝගේ අම්මලාට එන්න කියලා රාත්‍රී කෑම වේලක් දෙනවා. ඒ අස්සේ ඩැනී ගෙදර තියෙන ටේරා එහෙමත් නැත්නම් ඩැනී ඝාතනය කරපු නැන්නදගේ පින්තූර ටික පුච්චනවා. ඒ අස්සේ මාස්ටර්සන් ඩැනීගේ ගෙදර තොරතුරු වගයක් හොයනවා. ඉතින් කෑමවේල ඉවරවෙලා යද්දි මේසයක් උඩ තිබ්බ පින්තූරයක් නැතිවෙල…

twisted 2013කලින් කොටස බැලුවනං දකින්න ඇතිනේ ඩැනීගේ ගෙදරට ජෝගේ අම්මලාට එන්න කියලා රාත්‍රී කෑම වේලක් දෙනවා. ඒ අස්සේ ඩැනී ගෙදර තියෙන ටේරා එහෙමත් නැත්නම් ඩැනී ඝාතනය කරපු නැන්නදගේ පින්තූර ටික පුච්චනවා. ඒ අස්සේ මාස්ටර්සන් ඩැනීගේ ගෙදර තොරතුරු වගයක් හොයනවා. ඉතින් කෑමවේල ඉවරවෙලා යද්දි මේසයක් උඩ තිබ්බ පින්තූරයක් නැතිවෙලා තියෙනව කියලා මාස්ටර්සන්ගේ බිරඳට දැනෙනවා. ඉතිං ඔය ගැන සැකයක්නේ මුලු මනින්ම මේ මාල පෙත්ත හොයාගන්න දිවුනේ. අද එතන ඉදං!

ග්‍රීන් ග්‍රෝ පාසලේ බීමත්කමෙන් සිදුවන ප්‍රතිඵල පිලිබඳව සමිතියක් තියෙනවා. ඉතිං ඒකෙ නාට්ටියක් තියෙනවා. ඩැනී සහ ජෝ පිටපතක් ලියලා කොහොම හරි මේ නාට්‍යට ඇතුලත් වෙනවා. ඩැනී හදන්නේ ලීසිට ලංවෙන්න , මොකද රෙජෙයින ගැන තොරතුරු හොයාගන්න. සරීටා, ජෝ රෙජෙයිනාගේ පාටියේදී කෙලපු පිස්සුව හැමෝටම පේන්න වීඩියෝ එකක් හදලා දානවා. ඉතින් සරීටයි, ලීසියි අතර තියෙන ඇයි හොඳැයිය නැතිවෙනවා. ඔය අතරේ රෙජෙයිනගේ පාටි එක දවසෙ රෑ ආර්චි එයාගෙ යාලුවෙක්ගෙ කාර් එකක් මුලු රෑම අරන් ගිහිල්ල තිබුන කියල කියවුනානේ. ඒත් ඇත්තටම ආර්චි හිටියේ ගෙදර.

ඉතින් ඔය මුලු සීන් සේරම විස්තර ටිකයි, හේතු සාධක හිටයි බලාගන්නනම් මේ කොටස බලන්නම වෙනවා. හතරවෙනි කොටසින් හම්බවෙමු. ජයවේවා!!

Twisted (2013) on IMDb

 

 

160 MB කොපිය මෙතනින් බාගන්න 818142c1bc10799519a0588dec2aec83cdc69544 260 MB කොපිය මෙතනින් බාගන්න 80ce59a227b0ee0f2f66a4496cfd3fb64a2ca0d2 1.0 GB කොපිය මෙතනින් බාගන්න d80481fde60a44b04d379c2006f40044acd75e73 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,915 downloadsDownload Twisted.S01E03.zip96 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

1,915 downloadsDownload Subtitles96 KB

41 comments

  1. dushman

    ela ela
    thanks hode

  2. shann

    මැක්සා මේකත් පට්ට අනිත් ඒවාත් ඉක්මනට දාහන් මචෝ

  3. tharindu

    ela ela......meketh sub eka danakammm hitiyee..........sahooooo......thanksss thanksss sub ekatahhh........athlantic rim kiyala ekak hoda copyak dala thiyenava poddak blnnakooo.......pacific rim ekata ghpu thavath ekak......

    1. lasidu

      ඒක වැඩක් නෑ බන් හද්ද චා ලෝ බජට් එකක්

  4. lasidu

    මදි නොකියන්න දැන් දෙනවා නේ අපෝ :)

  5. f_live

    සුපිරි මචෝ

  6. chami

    thnxxxxxxxxxxxxxxx

  7. vee

    maxxa machan

  8. එරංග

    එලස් මචෝ

  9. tharanga

    පට්ට මචං මේක එනකම් බලන් උන්නේ

  10. quik

    thanks

  11. amilatk

    jaya wewa!!!

  12. kalinga

    බොහොම තුති මචං දිගටම දෙමු

  13. ositha

    elakiri

  14. waruna

    adey maru meyka niyamai

  15. lakchan

    elaaaaaaaaaaaaaaaaaaa ................

  16. චින්තකයා

    තැන්කූ මචං තැන්කූ...

  17. thush

    thanks

  18. Bandula

    bohoma pin

  19. zumo man

    elazz thnxzz

  20. sisitha

    ස්තූතියි,
    මේ කරන කර්තව්‍යයට.

  21. Sahan

    meka enakan kollo blan hitiye.. tnx a lot..

  22. “චූටී මල්ලි”

    එල දෙනකම් උන්නේ
    සබට තුති
    ඔබට ජය................

  23. Harsha Lahiru

    එලකිරි මේක දෙනකන් තමයි හිටියෙ ස්තුතියි සහො

  24. hh

    maxxa macho

  25. waruna

    thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx broooooooooooooo

  26. me

    Thanks

  27. ravi70

    kathawa nan,gini gindara,godak pin

  28. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල කිනෝ...
    අරින්න එපා...දිගටම දෙමු...
    ජය වේවා!!!

  29. dilanka

    ikmanata sub denawata godak sthuthi...

  30. mudiya / මුදියා

    එලකිරිනෙ කිනා.මුල් කොටස් දෙකම බාන්න දාල තියෙන්නෙ.බලන්න ආසාවෙන් බලන් ඉන්නව.ඔක්කොම ටික ඕනි කොල්ලො හොඳද.ජයවේවා.බොහෝ.............................................ම ස්තූතියි...!

  31. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. අපිත් බලනවා හොඳේ. ජය෴෴ :P :P

  32. nilanka

    thasnks sub walata godak mahansi wela tiyenawa.............

  33. සoජය

    දැන් නම් කිනා පුතේ මේකෙ අනෙක් ඒවත් ඉක්මනට දෙන්න වෙනව, මේක බලල ඊලඟ එනකන් අමාරුවෙන් ඉන්නෙ. වැඩි වැඩියෙන් සබ් දෙන්න ශක්තිය ලැබේව..

  34. nilanka

    katawa boring wenawa wage neeeeeeeeee

  35. LOAD_KING@EK

    කෝ බං අනිත් ඒවා ටික
    දැන් Episode 7ත් ඇවිත්නේ

  36. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට.. මේකත් ඔන්න බාගන්න ගොඩට දාගත්තා. ජයවේවා!!!

  37. Achintha sameera

    චලිදු දේශන් (කිනා) thanks macho sub ekata....

  38. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  39. dinidu madushanka

    ela ela saho jaya wewa

  40. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)