පසුගිය කොටසේදී මයිකල් තමන්ට ලැබුන අවස්ථාවෙන් හා තම හැකියාවෙන් ප්‍රයෝජන ගෙන ජේම්ස් විස්ලර් සැඟවිලා හිටපු තැනින් එලියට ගන්න දරපු සාර්තක වෑයම හැමදෙනාම දකින්න ඇතිනෙ. ඒ තමයි මයිකල්ගේ පළවෙනි පියවර වුනේ. නමුත් මයිකල්ට තවමත් නිශ්චිත අදහසක් පහල වෙලා නෑ විස්ලර්ව කොහොමද හිරෙන් එලියට ගෙනියන්නෙ කියල. ඒ නිසා මයි…

පසුගිය කොටසේදී මයිකල් තමන්ට ලැබුන අවස්ථාවෙන් හා තම හැකියාවෙන් ප්‍රයෝජන ගෙන ජේම්ස් විස්ලර් සැඟවිලා හිටපු තැනින් එලියට ගන්න දරපු සාර්තක වෑයම හැමදෙනාම දකින්න ඇතිනෙ. ඒ තමයි මයිකල්ගේ පළවෙනි පියවර වුනේ. නමුත් මයිකල්ට තවමත් නිශ්චිත අදහසක් පහල වෙලා නෑ විස්ලර්ව කොහොමද හිරෙන් එලියට ගෙනියන්නෙ කියල. ඒ නිසා මයිකල් ලින්කන්ට කියනව සාරවයි LJවයි එයාල හිර කරන් ඉන්න තැනින් බේරගන්න කියල.
මයිකල් කොහොම හරි උත්සහ කරන්නෙ සාරට දුරකතනයෙන් කතා කරන්න. ඒකට ලින්කන් සූසෑන්ගෙන් අවසර ගන්නව. නමුත් මයිකල්ට මේ සඳහා සිර ගෙදර තියන එකම දුරකථනය වන ලිචෙරෝගේ දුරකතනය පාවිච්චි කරන්න වෙනව. මේ සඳහා ඔහු ටීබෑග්ගේ උදව් ලබා ගන්නව. එහෙනම් වැඩි විස්තර අවශ්‍ය නෑ. මම මේකෙ කතාව නොකිවත් ඔයාල කොහොමත් බලනවනෙ.
මයිකල් කොහොමද සාරට දුරකතන ඇමතුමක් ලබා ගන්නෙ ලිචේරෝගේ දුරකතය පාවිච්චි කරල? සාරා මයිකල්ට මොනවගේ තොරතුරක් පවසයිද? ලින්කන්ට හැකි වෙයිද සාරවයි LJවයි හිර කරන් ඉන්න තැනින් නිදහස් කර ගන්න?.. මේ දේවල් දැනගන්න අද කොටසත් නරඹලම ඉන්න.
එහෙනම් මම ගිහින් එන්නම්. ඊලඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
100 MB කොපිය (1.3 GB) මෙතනින් බාගන්න 7247e10fb8323c3f491902e0828fffd42f0fcef5 350 MB කොපිය (4.6 GB) මෙතනින් බාගන්න addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,896 downloadsDownload Prison.Break_.S03E03.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිදුල Kd
Subtitles
68 comments
hh
dushman
menna 3th awilla thanks sahooooooooooo
chami
thnxxxxxxxxxxxxxxxxxx
deshan
පට්ට මචං ..ඉක්මණට සබ් දෙන එකට බොහොම ස්තුති ......ජය වේවා
kalinga
පට්ට පට්ට 3 ත් ඇවිත් එලම තමා
vee
maxxxa saho
amilatk
jayen jaya!!!!
naleen
enakam unne sub aka bohoma pin
ලිට්ල් ජෝන්
ස්තූතියි .මේ තරම් ඉක්මනින් සබ් දෙනවාට.
Bandula
supirima kathawa
tharanga
පට්ට පතුරු ටි වී කතාවක් කිවුවහම මුලින්ම ඔලුවට එන්නේ මේක එ තරම් මැක්සා දිදුලා බැස්සා ගේමට නේ ඔහොම තමා ජය!
danushka
ela kire machan ,,,thanks...
quik
thanks
jeewantha
patta macho
geeth
math meyka anakam thama unne digatama subs denna
zumo man
elazz thnxzz
“චූටී මල්ලි”
ඇඩෙන්නම දෙන්න වගෙ යන්නේ
එල එල මචන් අපිටත් ඔනි මේක
ඉක්මනට බලන්න තමා
අනික් ටිකත් ඉක්මනටම දෙන්න
ඔබට ජය...........Panchi
thanx bro keep it up
upali
ela ela ela
චතුර සුපුන්
පිස්සු හැදෙයි.... මෙන්න තුන් වෙනි එකත් දාලා.. දිදුල සහෝ වගේ සබ් රාජයෙක් වැඩට බැස්ස කියන්නේ ආයි කතා දෙකක් නැනේ....දැන් ප්‍රිසන් බ්රේක් ඉතාම කෘතුහලයෙන් බලනවා... ඇත්තටම මේකට ගොඩාක් දිදුල සහෝට ගොඩාක් ස්තුති වෙන්න ඕන බයිස්කෝප් රසික රසිකාවියන් සියලු දෙනා වෙනුවෙන්...
හතරත් ළඟදීම ගේන්න කියලා මම ඉල්ලන්නේ නෑ.. මොකද අනිවා මට විශ්වාසයි මම එහෙම කියන කොට දිදුල සහෝ පහටත් සබ් හදල ඉවර වෙලා තියෙයි... ඒ තරම් වෙගවත්නේ... ඇත්තටම අපේ රොයිලි සහෝගේ වාර්තා කඩන්නද හදන්නේ... :D
බොහොම ස්තුතියි සහෝ....
ජය...!දිදුල Kd සිල්වා
රොයිලි අයිය දීපු දීම නම් දෙන්න බෑ කවදාවත්ම. මේ දවස් ටිකේ විවේක වෙලාවක් අහු වුන ගමන් තමයි මේ කරල දෙන්නෙ. ඉතිරිවා ටිකත් ඉඩ ලැබෙන විදියට කරල දෙන්නම්.. බොහොම ස්තූතියි යාලුවා අදහසට.
AROSHAN
thanx mcn..... ikmanata sub denawa bohoma pin........
ruchira
digatama dennada yannee
sadun
niyamai sahodaraya 3nath apita ekmanata balanna dunnata thanks baiscop akata jaya wewa degugamanak yanna labewa
ganesh
නියමයි සහෝ ඉක්මනට සබි දුන්නට
viraj
ubanam manchi super crema caker wage bn..... Super kiyannne nikan newei.... Ela ela ohoma yamam kollo...
Sahan
fatta tnx saho.. ikmanata dena ekanm godaaaaak vatinava...
ns
thanx....
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පේ, මේ වැඩේ හරියන්නේ නැහැ..
දැන් සේරම කට්ටිය පුරුද්දකට අරන් වගේ එකදිගට කතා ටික දෙන එක...
අපිනේ අමාරුවේ වැටෙන්නේ එතකොට...
කොහොම හරි කමක් නැහැ...
ඉක්මනට හම්බෙනවා නේ...
පස්සේ හෙමින් සැරේ බලනවා...
ජය වේවා මචෝ,,,senesh
thanks macho.....
buwa
thanks kollo.
Rish
kathwa amatahaka wenna kalin sub dena ekata thx...!!!
HIRU,,,,,
Elama kiri machaaan,,,,
Jaya wewa...........Ranga
thanks bro
jina
thanxxx
nick
thnxxxxxx sahoo
Champath Dissanayaka
ela ela elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Ishan
thanx saho,,digatama karagena yamu,,,
Gihan
Thankz brother.ela kollekne
mudiya / මුදියා
මාරයිනෙ.මේකෙ සබ් දෙන්න භාරගෙන තියෙන්නෙ දිදුලයද.හප්පේ ඔක්කොම වැඩ ටික නතර කරල දැන් ඉතිං හිරේ කැඩිල්ල බලන්න වෙයි වගේ එහෙනම්.හුරේ දිදුලයෝ.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!
සoජය
ඒකත් හරි.. එල එල ඔහොම යන්, පින් සිද්දවෙච්චාවෙ.
Eranga
බොහොම ස්තුතී....!!!!
kasun
your great commitment to this translating is superb brothers.wish all the best for all of u.congrats!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika
thnx sub 1ta
Dushan
ela machoooooooooo
hasithadn
thankz.............
දිනිඳු සම්පත්
ඉක්මනටම දීලනේ... බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!
සoජය
බොහොම ස්තුතියි දිදුල සහෝ.
Achintha sameera
දිදුල Kd
සිල්වා thanks macho sub ekata...sameera
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

maxxama machan