Watch Trailer

Under the Dome (2013) [S01 : E04] | වසංගතය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් හැමෝම ආසාවෙන් බලාගෙන හිටිය මේ කතාවේ හතරවෙනි කොටසත් අරගෙන ඔන්න මම ආවා. ඉතින් සුපුරුදු විදිහටම අපි ගියපාර කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. පෝල් රැන්ඩල්ෆ් කියන පොලිස් නිළධාරියා කලබල වෙලා කරන වෙඩි තැබීමකින් එයාගේ සහායකයා වන ෆ්‍රෙඩී ඩෙන්ටන් කියන පොලිස් නිළධාරියා මිය යනවා. පෝල් රැන්ඩල්ෆ් පොලිස්…

Under The Dome S01හොඳයි එහෙනම් හැමෝම ආසාවෙන් බලාගෙන හිටිය මේ කතාවේ හතරවෙනි කොටසත් අරගෙන ඔන්න මම ආවා. ඉතින් සුපුරුදු විදිහටම අපි ගියපාර කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු.

පෝල් රැන්ඩල්ෆ් කියන පොලිස් නිළධාරියා කලබල වෙලා කරන වෙඩි තැබීමකින් එයාගේ සහායකයා වන ෆ්‍රෙඩී ඩෙන්ටන් කියන පොලිස් නිළධාරියා මිය යනවා. පෝල් රැන්ඩල්ෆ් පොලිස් අත් අඩංගුවට පත්වුනත් ඔහු ලින්ඩව රවට්ටලා අත් අඩංගුවෙන් පැනගන්නවා. ඊට පස්සේ ජිම් රෙනීගේ ප්‍රධානත්වයෙන් ඔහුව සොයන්න ලොකු මෙහෙයුමක් ආරම්භ වෙනවා. ඒත් පෝල්ව හොයන එක එච්චර ලේසි වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔහු දෙපාරක් යුද්ධයට ගිය අත්දැකීම් බහුල දක්ෂ මැරීන් භටයෙක්. ඒත් තවත් මැරීන් භටයෙක් වෙලා හිටපු බාර්බිගේ උදව්වෙන් මෙයාලා පෝල්ව හොයාගන්නවා. ඒත් අන්තිමේදී එතන ඇතිවුන ගැටුමකදි ලින්ඩා පෝල්ට වෙඩි තියනවා. ඔය සිදුවීමත් එක්ක චෙස්ටර් මිල් ආරක්ෂා කරන්න ඉතිරිවෙලා හිටපු හතර දෙනෙක් වෙච්ච පොලිස් හමුදාව එක්කෙනෙක් දක්වා අඩුවෙනවා. මේ වෙන කොට ලින්ඩා හැර ඩියුක්,ෆ්‍රෙඩී,පෝල් කියන පොලිස් භටයෝ තුන් දෙනාම මියගිහින්. දැන් මුළු නගරයක්ම ආරක්ෂා කරන එකේ වගකීම පැවරිලා තියෙන්නේ ලින්ඩාට.ඉතින් ඇයට මේ කොටසෙදි මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්න වෙයිද? මේ නගරයේ ඉන්න අමුතුම මානසිකත්වයක් තියන මෝචරි භාරකාරයා වන රෙවරන්ඩ් ලෙස්ටර් කොගින්ස් සහ බිග් ජිම්ගේ පුතා වන ජේම්ස් රෙනී මේ කොටස තුල මොන වගේ හැසිරෙයිද? බිග් ජිම් සහ එයාගේ අභිරහස් ප්‍රොපේන් ගණුදෙණුවට මොකක් වෙයිද? එහෙනම් මේ ප්‍රශ්ණ වලට උත්තර හොයාගන්නත් එක්ක, එන්න අපි යමු චෙස්ටර් මිල් වලට. 🙂

ප.ලි. මෙච්චර කල් කල් මේ කතාව මට දැනුන හැටියට නම් තරමක් ඒකාකාරි විදිහට ඉදිරියට ඇදුනේ. සමහර විට ඔයාලටත් එහෙම දැනෙන්න ඇති. හැබැයි මේ කොටසෙන් පස්සේ ඒක වෙනස් වෙයි. 😀

Under the Dome (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 988188c12e47c51fdb969deaead29705f6aad6de 300 MB කොපිය මෙතනින් බාගන්න c8418ea7c814814d8ca339defcfc6284cf94ea93 1.1 GB කොපිය මෙතනින් බාගන්න 98734ce140a184e1bd1922233bf4349e8cb23973 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,397 downloadsDownload Under.the_.Dome_.S01E04.zip88 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles

8,397 downloadsDownload Subtitles88 KB

75 comments

  1. ositha

    patta mey epi aka anakam unne

  2. dilan

    thanksssssssss

  3. naleen

    subs anakam unne maru kathawa

  4. cahamara

    thnx pubudu

  5. fd

    ela wadak digatama subs demu

  6. lasidu

    නියමයි මේක සබ් එක්ක දාන කම් උන්නේ

  7. vee

    maxxxa macho

  8. ranga

    ela machan gindara kathawa

  9. Chanaka Lakshan

    හම්මෝ...
    මේක දානකම් මග බලන් හිටියෙ සහෝ
    ඊයෙ Episode එක නම් බාගත්ත
    ඔන්න දැන් සබ් එකත් ගත්ත
    ජය වේවා!!!

  10. quik

    thanks

  11. නලින්

    සතුතියි සුපුන් සහෝ..

    ජය වේවා!

  12. sds

    supirima kathwak meyka

  13. ganidu

    තැන්ක්ස් වේවා!

  14. eraNga

    bohoma pin

  15. #ChalinduDeshan (කිනා)

    මම ඊයෙයි මේ ගැන දැනගත්තේ බං. මම සීසන් එක බාල බැලුවා ඊට පස්සේ . සිරාවටම පට්ට. කැත නැතිව හිත ගියේ ට්‍රේලර් එක නිසා.

    බොහොම ස්තූතියි!
    ජයවේවා!

  16. sachesc

    Thanks Bro !!!

  17. tharanga

    සුපිරි සබ් එකට පින්

  18. yasas

    jaya wewa saho

  19. ccnp

    Thanks

  20. dilanka

    tnx machan,, fattta

  21. shann

    සුපිරිම කතාව සහෝ දිගටම දෙමු

  22. indika

    බොහොම ස්තූතියි!

    1. Zyber

      ttt

  23. tharindu

    hamboooo sub eka danakam hitiyeeeee.....thanksss thankssss

  24. dilan

    thanks

  25. චින්තකයා

    පට්ට පට පට!!!

  26. lakchan

    elaaaaaaaaaaaaaa .................

  27. sisitha

    ස්තූතියි,
    මේ කරන කර්තව්‍යයට.

  28. PoPPy

    elzz...
    thnx kollo...

  29. Sahan

    maxxa kollo.. tnx a lot...

  30. hasitha dilranga

    ela kollo nimai

  31. janaka sanjeewa

    Thanks machan. meka danakam maga balan unne...

  32. “චූටී මල්ලි”

    එල දෙනකම් උන්නේ
    සබට තුති
    ඔබට ජය................

  33. vernie

    නියමයි මේක

  34. sachith

    mama meeka iyema downkaran beluwaa sahoo...oyaala ganna mee mahansiya atthatama agaya karanna oona

  35. ravi70

    ikmantama dunnata godak pin,

  36. me

    Thanks

  37. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න බඩු දීලා....
    මැසේජ් එක ආව වෙලේ ඉදලා ගෙදෙට්ට එනකම් ඉවසුමක් නැතිව උන්නේ...
    එල එල පුබුදු මචෝ....
    ජය වේවා!!!!

  38. chameera

    thanks macho. dan bagena iwara wune. sub ekata thanks&gt;&gt;&gt; (y)

  39. Nipun

    niyamai saho.. Wednesday wenakal inne meka balanna

  40. Shan Gamage

    ස්තුතියි සහෝ සබ් එකට​....මේක දෙනකන් තමයි බලා ගෙන හිටියේ :)

  41. Janaka

    Thanks macho.......

  42. mudiya / මුදියා

    හප්පේ එනකං බලං හිටයෙ.දැන්ම බාන්න දාන්න ඕනි.නියමයි පුබුදුවො.කිවුව වගේ 2, 3 කොටස් වල ටිකක් ඒකාකාරී බවක් තමයි තිබුනෙ.ඒක වෙනස් වෙන එකත් නියමයි.ජයවේවා.බොහෝ..............................................ම ස්තූතියි...!

  43. samiddha

    patta patta pubudu. great work friend.malli hariyata up to date sires eka unu unuwe dunata thanks a lot. me model eke sires denne royi , oyai , senali ela gindara

  44. jude

    thanks pubudu.....supiri machan , mewage sires hinda baiscop eka babalenawa dekak na

  45. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. රෙවලූෂන් දෙනකන් ඉස්සර බලන් ඉදපු මම දැන් මේක දෙනකන් බලන් ඉන්නේ. :)

  46. Pasan

    Thanks Yalu... :)

  47. Chami

    Thanks.........

  48. senuri

    ane niyamyi .mewage katha thola denawata pubudu thanks.niyamyi.roy leon ge terra nova , evolution nathi unata poasse api me jathiye katha balanna asawe hitiye..................

  49. සoජය

    ela kollo ela.. anekath ikmanata dhemu. thanx.

  50. සමීර කරුණාරත්න

    දැන් බලන්න ලැබුනේ. අර කෙල්ලට මොනවා වෙයිද බලන්න
    ලබන සතිය වෙනකම් ඉන්නම වෙනව නේද?
    ස්තුතියි බං උපසිරැසට...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.