ඉතින් අද සබ් අරගෙන ආවේ Under the Banner of Heaven කතාමාලාවේ තුන්වෙනි එපිසෝඩ් එකට. මේ එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Surrender” හෙවත් ‘යටත් වෙනු’ කියලා. ඉතින් කතාමාලාවට අත්‍යවශ්‍ය සංකල්ප සහ කතාවේ වැදගත් කරුණු හඳුන්වා දීමක් මේ එපිසෝඩ් එකේදි සිද්ධ වෙනවා. පළවෙනි එපිසෝඩ් එකේදී අපි දැක්කනේ ජෙබ් පයිරි සහ බ…

ඉතින් අද සබ් අරගෙන ආවේ Under the Banner of Heaven කතාමාලාවේ තුන්වෙනි එපිසෝඩ් එකට. මේ එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Surrender” හෙවත් ‘යටත් වෙනු’ කියලා. ඉතින් කතාමාලාවට අත්‍යවශ්‍ය සංකල්ප සහ කතාවේ වැදගත් කරුණු හඳුන්වා දීමක් මේ එපිසෝඩ් එකේදි සිද්ධ වෙනවා.
පළවෙනි එපිසෝඩ් එකේදී අපි දැක්කනේ ජෙබ් පයිරි සහ බිල් ටාබාට එරිකා සහ බ්‍රෙන්ඩා ලැෆර්ටියේ ද්විත්ව ඝාතනය විසඳන්න භාරවුණු හැටි. ඒවගේම එයාලගේ ස්වාමියා වන ඇලන් ලැෆර්ටි හරහා එයාලගේ අතීතය පිළිබඳ විස්තරත් අපිට හඳුන්වා දුන්න නේ. ඒවගේම පවුලේ වැඩිමලා වන රොන්ට කුඩම්මගෙ සැලකිලි ලැබුණ හැටි, ලැෆර්ටි පවුලේ තියෙන පීතෘමූලික ආධිපත්‍යය, සහ බ්‍රෙන්ඩා ලැෆර්ටි පවුලේ ගතානුගතික LDS සිරිත්වලට අනුගත නොවෙන කෙනෙක් බවත් අපි දැක්කා. ඒවගේම එපිසෝඩ් එක අවසාන වුණේ මෝමොන් ආගමේ ප්‍රාරම්භකයින් වගේ රැවුල වවාගෙන හිටිය රොබින් ලැෆර්ටිව අත්අඩංගුවට ගැනීමත් එක්කයි. දෙවෙනි එපිසෝඩ් එකේදී රොබින්ගේ තොරතුරු එක්ක අපි දැක්කා ලැෆර්ටි පවුල අවුල්ජාලයක් වෙන්න යන බව. එයාලගේ පවුලේ ව්‍යාපාර අසාර්ථක වෙලා, ඒවගේම එයාලා බදු වර්ග, එයාලගේ ආගමට පටහැනි බව කියමින් සංවිධානය වෙන්න පටන් අරගෙන. එපිසෝඩ් එක ඉවර වුණේ කඳුපන්තිවල රැවුල් දිගට වවාගත්ත මිනිස්සු ඉන්නවද කියලා බලන්න පරීක්ෂක ටාබා ගියාම එයාගේ මූණටම එල්ල වෙන තුවක්කුවකින් බව මතක ඇතිනේ.
ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගන්නේ එතනිනුයි. ඒවගේම මේ එපිසෝඩ් එකෙ සමහර ප්‍රශ්නවලට උත්තරත්, අලුත් ප්‍රශ්නත් එළි කරනවා. කලින් කිව්වා වගේම, කතාවට අත්‍යවශ්‍ය සංකල්ප වන Blood Atonement වගේ දේවල් මේ එපිසෝඩ් එකෙන් පැහැදිලි කරනවා. එහෙනම් එපිසෝඩ් එක බලන්නකෝ. 4 වෙනි එපිසෝඩ් එකෙන් ඉක්මනින්ම මුණගැහෙමු.
පීස් ✌️
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
1,050 downloadsDownload Under.the_.Banner.of_.Heaven.S01E03.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #Andrew Garfield
- #Billy Howle
- #Chloe Pirrie
- #Daisy Edgar-Jones
- #Denise Gough
- #Editor's Pick
- #Offbeat
- #Sam Worthington
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Tatiana Maslany
- #Tess Malis Kincaid
- #Tim Roth
- #Under the Banner of Heaven s01 Sinhala sub
- #Under the Banner of Heaven s01 Sinhala subtitles
- #Under the Banner of Heaven s01E01 Sinhala subtitles
- #Under the Banner of Heaven season 1 Sinhala sub
- #Under the Banner of Heaven season 1 Sinhala subtitles
- #Under the Banner of Heaven Sinhala sub
- #Under the Banner of Heaven Sinhala subtitles
- #Wyatt Russell
- #සනුප රන්මෙත්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
5 comments
Imesh
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Bimsara
Thanks sago
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manu
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Under the Banner of Heaven [ E03] Sinhala Subtitles | දෙවියන්ගේ ලැයිස්තුව…. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/under-the-banner-of-heaven-B.jpg)



Thnx bro sub ekata