Under the Bridge Mini Series Sinhala Subtitles අපි දැක්කා කැම් රීනා අතුරුදහන් වෙච්ච දවස රෑ ඒ පාටියේ හිටපු සේරම පාසල් ළමයින්ව පොලිසියට ගෙන්නලා ප්‍රශ්න කිරීම් කරනවා නමුත් මේ අලුත් CCTV වීඩියෝ සාක්ෂිය එළියට ආවත් එක්ක මේ ළමයින්ව පොලිසියට අරන් ආපු වැඩේ වැරදීමක් බවට පත්වුනා. කැම්ගේ තාත්තා වෙන පොලිස් ස්ථා…
Under the Bridge Mini Series Sinhala Subtitles
අපි දැක්කා කැම් රීනා අතුරුදහන් වෙච්ච දවස රෑ ඒ පාටියේ හිටපු සේරම පාසල් ළමයින්ව පොලිසියට ගෙන්නලා ප්‍රශ්න කිරීම් කරනවා නමුත් මේ අලුත් CCTV වීඩියෝ සාක්ෂිය එළියට ආවත් එක්ක මේ ළමයින්ව පොලිසියට අරන් ආපු වැඩේ වැරදීමක් බවට පත්වුනා. කැම්ගේ තාත්තා වෙන පොලිස් ස්ථානාදිපතිට මේකට හොඳටම කේන්ති ගියා කැම්ගේ මේ හදිසි තීරණ නිසා පොලිස් ස්ථානයට අපකීර්තියක් වුනේ කියලා. මේ එක්කම කැම්ගේ පරණ යාළුවෙක් වෙන රෙබෙකා ගොඩ්‍ෆ්‍රී මුල් වතාවට අවුරුදු ගාණකට පස්සේ කැම් දකිනවා. දෙන්නා සුළු කතාබහකත් නිරතවෙනවා. මෙතනදි රෙබෙකට කැම් කියනවා තමන්ගේ විමර්ශණයෙන් අයින් වෙලා ඉන්න වගේ, විශේෂයෙන්ම ජොසෆින් බෙල්ගෙන් ඈත්වෙලා ඉන්න කියලා. අපි දන්නවා රෙබෙකා මේ වික්ටෝරියාවට ආවේ පොතක් ලියන්න, නැතුව පොලිස් පරික්ෂණ වැඩ වලට නෙමෙයි. ඒත් රීනාගේ අතුරුදහන් වීම ගැන හා තමන්ගේ අතීතයේ යම් සිදුවීමක් නිසා මං හිතන්නේ රෙබෙකට කුතුහලයක් ඇතිවුනා මේ ගැන හොයන්න. ජොසෆින් එක්ක මුල ඉඳලම හොඳ හාද වීමක් රෙබෙකා වුනා. මේකෙන් රෙබෙකාට දැනගන්න ලැබුනා මේ පොලිස් පරික්ෂණයට වැදගත් වෙන බොහොමයක් කරුණු කාරණා ජොසෆින්ගේ කටින්ම. මේවා ජොසෆින් ඇත්තටමද කියන්නේ නැත්තම් කයිවාරුකමට බොරුද මේ කියවන්නේ කියලා අපිට දැන්ම කියන්න අමාරුයි. හැබැයි ජොසෆින් රීනාව ඇත්තටම මැරුවා වෙන්න පුළුවන් ඉඩ හුඟක්ම වැඩියි. මොකද රීනා එක්ක අවුල තිබුණේ මෙයාටනේ. ඒ වගේම රීනා ගැන ගෙවිච්ච පහුගිය මතකයන් සීරිස් එකේ පෙන්වනකොට අපිට තව දකින්න ලැබුනා රීනාට ජොසෆින්ව මුණගැහුණු මුල්ම අවස්ථාව. ඉතින් අවසානයේ කවුරුත් නොහිතපු විදියට අපිට දකින්න ලැබුණා රීනාගේ නිසල දේහය වැවක පාවෙමින් තියනවා. රීනා මැරිලා ! දැන් මේක තහවුරුයි. මේ ආරංචිය පැතිරිලා යනවත් එක්ක රීනාට එදා පහර දෙන්න දායක වුන හැමෝමයි ඒ දිහා මුකුත්ම නොකර බලාන් හිටපු හැමෝටමයි හීන් දාඩිය දාන්න ගත්තා. මේකට තමන්ගේ වරදකාරී බව මුල ඉඳලම තේරුම් ගිහින් හිටිය ඩස්ටි නිතර නිතර වර්ක් පවුලට ඇමතුම් අරන් කතා නොකර නිහඬව ඉන්නවා අපි දැක්කා. මෙන්න මේ වැඩෙන් තමයි කැම් ඩස්ටිව අල්ලගෙන මේ සිද්දියට තියලා හිර කරගෙන ඇත්ත වමාරලා එළියට ගන්න බලන්නේ.

අද කොටසින් එදා රෑ පාලම යටදි රීනාට වුන දේ ගැන තවත් විස්තර කරුණු ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම ජොසෆිනුයි එයාගේ යාළුවොන්ටයි අමතරව මේකට සම්බන්ධ වුන තව එක විශේෂ පුද්ගලයෙක්වත් දැකගන්න පුළුවන්. මාධ්‍ය වල විශේෂ අවධානයත් අද යොමු වෙනවා රීනාගේ මරණය සම්බන්ධව.

එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් අපි නැවත හම්බවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
843 downloadsDownload Under-the-Bridge-E03-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Under the Bridge Mini Series Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
- #Aiyana Goodfellow
- #Anoop Desai
- #Archie Panjabi
- #Arta Negahban
- #Brian Markinson
- #Chloe Guidry
- #Chris Nowland
- #Cleo Patricia Annan
- #Conor Stinson O'Gorman
- #Daniel Diemer
- #Dayah Brar
- #Dhirendra
- #Ella Dixon
- #Evan Rein
- #Ezra Faroque Khan
- #Glynis Davies
- #Isabella Leon
- #Izzy G.
- #Jaiven Natt
- #Jared Ager-Foster
- #Jason Chu
- #Javon 'Wanna' Walton
- #Jeremy Ferland
- #Jill Teed
- #Jonathan Hawley Purvis
- #Lily Gladstone
- #Lucas Noon
- #M.J. Kokolis
- #Matt Craven
- #MaxxA
- #Maya Da Costa
- #Meg Roe
- #Michael Buie
- #Michael P. Northey
- #Miguel Castillo
- #Naika Toussaint
- #Nazeem Jang
- #Nimet Kanji
- #Paul Jarrett
- #Quinn Shephard
- #Riley Keough
- #River Codack
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Teagan Stark
- #Terry Chen
- #UD Shehan
- #Under the Bridge
- #Under the Bridge Mini Series
- #Under the Bridge Mini Series Sinhala Sub
- #Under the Bridge Mini Series Sinhala Subtitles
- #Vanessa Przada
- #Vritika Gupta
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series





ස්තූතියි ශෙහාන් සහෝ උපසිරැසියට