Watch Trailer

Under the Dome (2013) [S01 : E06] | නො නිමෙන පිපාසය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න එහෙනම් පුරුදු විදිහට මේ කතා මාලාවේ හයවෙනි කොටසත් අරගෙන මම ආපහු ආවා. කෝකටත් අපි ගියවර කොටසත් පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. 😀 ඉතින් ගියවර කොටසෙදි චෙස්ටර් මිල් වල ඇතුලේ කොටුවෙලා ඉන්න නගර වැසියන්ට බාධකයට එළියෙන් ඉන්න එයාලගේ පවුල් වල අයව හමුවෙන්න රජය අවසර ලබාදෙනවා. ඉතින් මේ නිසා නගරයේ වැසියන් ගොඩක…

Under the Dome (2013)

හොඳයි ඔන්න එහෙනම් පුරුදු විදිහට මේ කතා මාලාවේ හයවෙනි කොටසත් අරගෙන මම ආපහු ආවා. කෝකටත් අපි ගියවර කොටසත් පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. 😀

ඉතින් ගියවර කොටසෙදි චෙස්ටර් මිල් වල ඇතුලේ කොටුවෙලා ඉන්න නගර වැසියන්ට බාධකයට එළියෙන් ඉන්න එයාලගේ පවුල් වල අයව හමුවෙන්න රජය අවසර ලබාදෙනවා. ඉතින් මේ නිසා නගරයේ වැසියන් ගොඩක් සතුටු වෙනවා. නමුත් බාර්බිට ආණ්ඩුව විසින් එක පාරටම මිනිස්සුන්ට දක්වපු මේ කරුණාව ගැන පොඩි සැකයක් ඇතිවෙනවා. කොහොම හරි බාර්බි හමුදා සොල්දාදුවෙක් එක්ක කතා කරලා දැනගන්නවා ආණ්ඩුව මොකක් නමුත් ලොකු වැඩකට අර අඳින බව. ඒ විතරක් නෙමේ රෙවරන්ඩ් කොගින්ස් මේ වෙනකොට හිතාගෙන ඉන්නේ දෙවියන් එයාට MOAB නම් බයිබලයේ එන නගරයක් ගැන පණිවිඩ ලබාදෙනවා කියලයි. ඒ වගේම ජූලියා ෂුම්වේටත් හමුදා පණිවිඩ හුවමාරුවෙන් අමුතු පණිවිඩ වගයක් ලැබෙනවා.නමුත් අවසානයේ බාර්බි වටහාගන්නවා රෙවරන්ඩ් දෙවියන් වහන්සේගේ පණිවිඩ ලෙස හිතාගෙන ඉන්නේ එයාගේ ශ්‍රවණාධාරෙට ලැබෙන හමුදා පණිවිඩ බවත්, හමුදාව MOAB යනුවෙන් හඳුන්වන්නේ බයිබලයේ එන නගරයක් නොව විශාල මිසයිලයක් බවත් {Mother Of All Bombs). ඉතින් අවසානයේ බාර්බි දැනගන්නවා හමුදාව මේ බාධකය විනාශ කිරීමේ අරමුණින් ඒකට විශාල මිසයිලයකින් පහර දෙන්න යනබව. මේ මිසයිල ප්‍රහාරයෙන් නගර වැසියන් ආරක්ෂා කරගන්න, බිග් ජිම්, ජූලියා, ලින්ඩා සහ බාර්බි ඇතුළු පිරිස සි‍යළුම නගර වැසියන් නගරයේ පරණ සිමෙන්ති කර්මාන්තශාලාව ඇතුළේ පිහිටි උමං තුළට අරගෙන යනවා. නමුත් අවසානයේ කවුරුවත්ම නොහිතපු විදිහට මිසයිලය බාධකයේ වැදුනත් ඒකට කිසිම හානියක් වෙන්නේ නැහැ.

ඔන්න ඔහොම තමයි ගියවර කොටසේ කතාව ඉවර වුනේ. හොඳයි එහෙනම් මේ කොටසෙදි චෙස්ටර් මිල් වලට මොන වගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද? මිසයිලයකින්වත් බිඳින්න බැරි බාධකයක් ඇතුලේ තමන් කොටුවෙලා ඉන්නවා කියන හැඟීම නගර වැසියන්ට මොන විදිහකට බලපායිද? ඉතින් එහෙනම් මේ හැමදේම බලන්නත් එක්ක අපි යමු චෙස්ටර් මිල් වලට 😀

Under the Dome (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 462a9ef67d98bdb2fea327e181cea50259779b6d 370 MB කොපිය මෙතනින් බාගන්න f8b9efac5c5c3b6ee8388232d24a72a0a56d313b 1.2 GB කොපිය මෙතනින් බාගන්න 063eb8a318e52015df6ad49b2fcdf34ffe1e09a8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,619 downloadsDownload Under.the_.Dome_.S01E06.zip93 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

6,619 downloadsDownload Subtitles93 KB

62 comments

  1. P@සත්‍යජිත්

    thnax wewaaaa!!!!

  2. P@සත්‍යජිත්

    ammata siri man neda mulinma :D

  3. nalaka

    thanks machan denakan balan hitiye

  4. චානක හසිත නවීන්ද්‍ර

    ela

  5. quik

    thanks

  6. tharanga

    ජය වේවා මේක සබ් දෙනකම් උන්නේ

  7. jeewantha

    ela macho

  8. f_live

    බොහොම තුති මචෝ

  9. naleen

    meyka denakm unne saho thxxxxxxxxxxxxx

  10. yasas

    banna damma patta

  11. nilanka

    thank you thank you thank you thank you thank you thank you thank you thank you thank you thank you thank you wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa..........

    balagena hitiye danakam ban danma banawa.. :)

  12. h[A]s

    සුපිරිම කතාව දිගටම දෙමු

  13. wow

    wow,, maru :D

  14. ganidu

    තැන්ක්ස් වේවා!

  15. kalinga

    බොහොම තුති

  16. ccnp

    Thanks

  17. rusuru | රුසිරු

    මචං ඔහොම යමු

  18. waruna

    patta patta patta baiscope oyala patta

  19. indika

    thanks

  20. amilatk

    jayen jaya!!!!

  21. සමීර කරුණාරත්න

    මම අද විරය වගේ නමවත් නොබලා දැම්ම බං 130 කොපිය බාන්න කොහෙද ඒ තිබිලා තියෙන්නේ 05 කොටසේ කොපියනේ. අයේ බාන්න වෙනවා එක...!
    මටමයි වෙන්නේ...!
    කොහොම වුනත් බොහොම ස්තුතියි පුබුදුවෝ...

  22. dana

    patta aaaaaaaaaa.ela...

  23. HarshA LahirU

    එලකිරි පුබුදු කොල්ලා ජය

  24. Amil

    නියමයි සහෝ. මේකේ සබ් එක දෙනකම් බලාගෙන හිටියේ,
    මේ සිරියස් එක නම් පට්ට,,,

  25. “චූටී මල්ලි”

    මෙන්න පහර දිලා
    එල එල
    මේකෙ තව කොටස් කියක් එන්න
    තියෙද බන්?
    ඔබට ජය...........

  26. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔව් නේ..හරි හුට්ටප්පරයක් නේ ගිය සතියේ උනේ...
    චෙස්ටර් මිල හැරෙන්න අනික් බාධකයෙන් අවට ටික විනාස උනා නොවැ...
    මෙහෙම ගිටෝත් මක්ක වෙයිද කියල හිතා ගන්න බැරි පාටයි...
    කොහොම උනත් පුබුදු මචෝ..ගොඩාක් පින් මේකටත් ඇබ්බැහි කෙරෙව්වට...
    ඒ කොච්චරද කියනවනම්...ලිමිට් පැනල තියෙන්නේ... ඒත් මේක බානවා...අදම බලන්න ඕනේ නිසා..
    හිතා ගන්න පුළුවන් නේද...
    ජය වේවා කිව්වා ඔන්න..

  27. me

    Thanks

  28. Manoj Priyankara

    මේක සුපිරි...දිගටම දෙන්න....Tnx lot....

  29. dulan

    elakiri,,,,bohoma sthuti,,,

  30. මනෝජ්

    ඊළඟ කොටසේත් සබ් ඉක්මනට දාන්න අයියේ... පිං ඈ...! ^_^

  31. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  32. dev

    bohoma stuti saho.... .

  33. Jayalath

    thanks machan. poddaka parakkuna. Eunata kamaka na. Ilaga kotsa enakan api balagana inne. Tbank.................s macho.

  34. සoජය

    පට්ටනෙ පුබුදු සහෝ... බොහොම ස්තුතියි.

  35. නලින්

    නියමයි සුපුන් සහෝ

    මැක්සම කථාව මේක නම්

    ජය වේවා

  36. Chami

    Thanks thursday wenakan balagena hitiye meka balanna...

  37. නිෂූ

    එළකිරි ! ආසාවෙන් බලන්න හිටියේ ස්ත‍‍‍තියි !

  38. Lahiru

    ela

  39. samiddha

    elaz.pattama kathawak.thanks a lot

  40. djchameera

    goda goda thanks for sub.

  41. shani

    thanks a lot. lassana kathawak.

  42. සිසිත සමරතුංග(සිසියා)

    ඉතුරු ටිකත් දෙමු මචන්..........
    සබට තෑන්ක්ස්......

  43. දිදුල Kd සිල්වා

    බොහොම ස්තූතියි එක දිගටම ටෙලි නාට්‍ය මාලා අරගෙන එනවට.. මම වැඩිය කමෙන්ට් දැම්මෙ නැතුවට අමනාප වෙන්න එපා. ඇත්තටම ටීවී සීරීස් එකක් තියා ෆිල්ම් එකක්වත් බලන්න ඉඩක් නැතුව ඉන්නෙ.. දිගටම බයිස්කෝප් සමඟ රැඳී සිටීම ගැන සතුටුයි. ජයම වේවා෴

  44. නිශා

    Apec ෆිල්ම් එකත් ඔය එක්කම දාන්නකෝ කලින් දාපු ෆිල්ම් ටිකනම් නියමයි සුභ තමයි ඔක්කොටම ..... :)

  45. mindika

    THANKS !!!!!!!!!!!

  46. චානක ලක්ෂාන්

    එළ මචන්
    ස්තූතියි සබට

  47. Nimesh Darshana

    කතාව නියමය් මචන්............

  48. sameera

    E07 kavadda denne .... :( patta kathava thnx machan

  49. niro98

    oyala set eka mara wadak ne karanne ela ela jayawewa...............

  50. Sampath Thushara Gamage

    Under the Dome season 1 Final wenakota Ulkapatha kadan wetila Kolaya winasha wenawa, Ithuru wenne Dome eka athule inna aya witarai, Joe McAlister saha Norrie Calvert-Hill araksha karanna thamai Dome eka awe,, e denna thamai anthimata aluth loketa arambayak denne... Mama hithanne mehema thamai Season eka iwara wenne kiyala...

Load more comments