ඔන්න එහෙනම් චෙස්ටර් මිල් වල ගත කරන පස්වෙනි දවසත් අරගෙනම මම ආපහු ආවා. හොඳයි එහෙනම් සුපුරුදු විදිහටම ගියවර කොටස ගැනත් පොඩ්ඩක් මතක් කරගමු. ඉතින් ගියවර කොටස බලපු අය දකින්න ඇති චෙස්ටර් මිල් පුරා පැතිරුණු මැනෙන්ජයිටිස් රෝගය. මේ නිසා චෙස්ටර් මිල් වල වැසියෝ විතරක් නෙමේ රෝහල් කාර්ය මණ්ඩලය හිටන් සෑහෙන දුෂ්කර…
ඔන්න එහෙනම් චෙස්ටර් මිල් වල ගත කරන පස්වෙනි දවසත් අරගෙනම මම ආපහු ආවා. හොඳයි එහෙනම් සුපුරුදු විදිහටම ගියවර කොටස ගැනත් පොඩ්ඩක් මතක් කරගමු. ඉතින් ගියවර කොටස බලපු අය දකින්න ඇති චෙස්ටර් මිල් පුරා පැතිරුණු මැනෙන්ජයිටිස් රෝගය.
මේ නිසා චෙස්ටර් මිල් වල වැසියෝ විතරක් නෙමේ රෝහල් කාර්ය මණ්ඩලය හිටන් සෑහෙන දුෂ්කරතාවයකට පත්වුනා. රෝගීන්ට ප්‍රතිකාර කරන්න රෝහලේ හිටපු වෛද්‍යවරු තුන්දෙනාගෙන් එක්කෙනෙක් නිවාඩු ගිහින්, අනිත් කෙනා වාහනය බාධකයේ හප්පගෙන, තුන්වෙනියා නොහොත් ජූලියා ෂුම්වේගේ මහත්තයා අතුරුදහන් වෙලා. හැබැයි රෝගීන්ගේ වාසනාවට වගේ මෙතනදි ඇලිස්ගේ උදව් ඔවුන්ට ලැබෙනවා. ඒ වගේම ඇලිස්ගේ දුව නොරී සහ එයාගේ යාලුවා ජෝ හොයාගන්නවා ඔවුන් දෙන්නා යන්තමින් හරි ගෑවුනොත් දෙන්නටම සීසර් එකක් (අපස්මාර රෝගය) හැදෙන බව. ඒත් මේ දෙන්නම ඒක රහසක් විදිහට තියාගන්නවා. ඒ වගේම අපේ පත්තර නෝනා ජූලියා දැනගන්නවා බාර්බි කියන්නේ ඔට්ටු අල්ලලා විශාල මුදලක් පරාජය වුනහම ඒවා ගෙවන්නේ නැතුව පලා යන පුද්ගලයන් අල්ලලා එයාල ගෙවන්න ඕනේ ගාන අයකරගන්න කෙනෙක් බව. ඒ වගේම ඇය දැනගන්නවා ඇගේ සැමියා එයාලගේ මුළු සේසතම ඔට්ටු අල්ලලා පරාජය වෙලා ඒවා ගෙවාගන්න බැරිවෙලා ඉන්න බව. ඉතින් මේ ඔක්කොම හුටපට අස්සේ නගරයේ ආරක්ෂයා විදිහට සුදු චරිතයක් රඟපාන ජිම් රෙනීගේ දේශපාලන ජීවිතයට තවත් කළු පැල්ලම් දෙකක් එක්වෙන්න යනවා. එක් පැත්තකින් රෙවරන්ඩ් කොගින්ස් ජිම් රෙනීගේ රහසිගත ගණුදෙනු ගැන හෙළිකරනවා කියලා තර්ජනය කරද්දි අනිත් පැත්තෙන් ජිම්ගෙම පුතා එයාලගේ ගේ ඇතුලේ පැහැරගෙන ආපු ගෑණු ළමයෙක් හිරකරගෙන ඉන්නවා කියලා එයා දැනගන්නවා.
ඉතින් එහෙනම් මේ සතියේ කොටසින් මොකක් වෙයිද? ජිම් රෙනී එයාගේ ප්‍රශ්න විසඳගන්න මොන වගේ ක්‍රියාමාර්ගයක් ගනීද? දෙවියන් කෙරෙහි උමතු භක්තියකින් පිරිලා ඉන්න රෙවරන්ඩ් කොගින් මොන වගේ දෙයක් කරයිද? සැකයෙන් වියරු වැටිලා ඉන්න ජූනියර්ගේ ඉරණම කුමක් වෙයිද? මේ ප්‍රශ්න වලට උත්තරත් එක්කම ඔයාලට තවත් ගොඩක් සිදුවීම් මේ කොටසත් එක්ක බලාගන්න පුලුවන් වෙයි. ඇත්තම කිව්වොත් මේ කොටස හරිම කුතුහලයෙන් බලන්න පුලුවන් කොටසක්. 🙂 එහෙනම් අපි ආයිමත් ලබන බදාදට හමුවෙමු. 😀
130 MB කොපිය මෙතනින් බාගන්න 29578eec386ad3d30e712952c6a885fdbf8d9c09 350 MB කොපිය මෙතනින් බාගන්න 581c250e150b3120a3f316a2ce02a5acf0e326d2 1.2 GB කොපිය මෙතනින් බාගන්න 665784e854c239eac066597aa5a2518785d3e0dd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,900 downloadsDownload Under.the_.Dome_.S01E05.zip91 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
63 comments
Sachi
shehan
onna mama ada palaweniyaaaaa
ruchira
BALAGENA HITIYE ENAKAM
චලිත මධුශාන් විතාන
thanks saho.....niyama TV series eka meka..digatama demu.jaya wewa.
indika
thanks
Harsha Lahiru
එලකිරි සහො මේක දෙනකන් තමයි හිටියෙ ජයවේවා
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
හුරේ..බඩු දීලා...
එනකම්මයි උන්නේ...
මැක්සම කතාව..
ඒත් මට මේකේ ඉන්න ජුනියර් කාරය නම් වැඩිය ඇල්ලුවේ නැ...
ඒත් වැඩේ කියන්නේ ගිය සතියේ පොරගේ රෝහලේදී කරපු ඉස්පීච් එක නිසා පොරත් පොඩ්ඩක් වගේ හිතට අල්ලුව්වා...
එහෙනම් බලමුකෝ මේක මක්කද වෙන්නේ කියලා...
එහෙනම් ජය වේවා කිව්වා...කැලුම් ගුණසේකර
මටත් ඌව නම් දිරවන්නේ ම නෑ බං. දෙව්න්දර සෙට් එකක් බස්සලා දෙමුද ඕකට ගේමක්? :p
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
දෙමු දෙමු, මමත් ඔට්ටුයි, ඒත් ඊට කලින් පොර මෙහෙට ගෙන්න ගන්නවද, නැත්නම් දෙවුන්දර සෙට් එකක් එහෙට යවනවද කියලා හිතා ගන්න අමාරුයි...
සල්ලි වියදම් වෙන වැඩක් මචං මොක කරත්....
උබට කීයක් දෙන්න පුලුවන්ද....
geeth
Supiri machan
asiri
Bohoma thnx
gihan
Maru macho
lk
Jaya wewa meyka denakam unnne
lasidu
මැක්සා මචං
kalinga
මේක එනතුරු උන්නේ නියමයි
quik
thanks
vee
maxxama thama pupudu
ccnp
Thanks
g-a-n-d-u
එල වැඩක් සහෝ මමත් මේ කොටස එනකම් ඇගිලි ගැන ගැන උන්නේ
නලින්
එළ කිරි සුප්පා.. මෙක දානකම් මේ රිෆ්රේෂ් කර කර උන්නේ..
බලා තියා ගත්තා සබ දාපු ගමන්ම බලන්න ඕනේ නිසා..
ජය වේවා!
f_live
ජය වේවා!!!!!
Bandula
tx for sin sub
tharanga
ඉක්මනට දෙනවා නේ මචං එල :)
rusuru | රුසිරු
මැක්සා මචෝ
chami
thnxxxxxxxxxxxxxxxxx
amila
tx
tharindu
hamboooo meka danakam thama balan inne....thanks sahooo.....sub ekatahhh....
ganesh
thanks a lots
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය............Chanaka Lakshan
එළ එළ
දෙනකම් බලන් උන්නෙ.
ඔන්න සබ් එක ගත්තා
බොහොම ස්තූතියි මචෝ
ජය වේවා!!!සිසිත සමරතුංග(සිසියා)
එල පුබුදු සහෝ......
ඉතුරු ටිකත් දෙමු...naleen
ela
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
vernie
udenma kotasa ba gattha dan ma balanna puluwan
me
Thanks
dev
bohoma stuti saho..... .
dana
thanx saho sub 1ta............
Jayalath
Thank... yaluwa Ilaga Kotasa Enakan Balagana Hitiye. Thank..............................
nalaka
thank u bro...
Kolla
tnx...
mudiya / මුදියා
මෙන්න ඇවිල්ල භාණ්ඩෙ.එලකිරි පුබුදු.ගොඩාක් ආසාවෙන් මේක බලන්නෙ.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!
harsha
thank you very much brother
Champath Dissanayaka
ඔන්න brother මමත් ගත්තා with my thaks.niyamaiiiiiiiiiiiiiiii
lakchan
elaaaaaaaaaaaaaaaaaaaaa
කැලුම් ගුණසේකර
දෙනකන් හිටියේ. ස්තුතියි සහෝ.
චතුරංග සුරාජ් පෙරේරා
උබට මුකුත් කියනව නෙමෙයි සහ බයිස්කොප් එකට මොනවත් කියනවත් නෙමයි නමුත් මේකේ ඉන්න අර ඇන්ජි බැල්ලිට නම් මම කැමතිම නැ ඕකි මැරෙනව නම් හොදයි :D
බොහොම ස්තුතියි මචෝ ඉක්මණටම දෙනවට !!!
ජයවේවා!
Nilanka
Meka siraama series ekak machan aasawen me dakwa baluwa.thanks me wage eries ekak apata labadunnata...
samiddha
patta gindara saho.great work.thanks a lot.
samiddha
patta gindara saho.great work.thanks a lot.
thanks a lotnilanka
aso thanks pubudu man weditenma asawen balanne me series eka thamai.
giy para tika ekakari wage but last week episode 1 hodai man me sathiye eka enakam bala bala hitiye...........
thanks again.......digatama sub daamu hodee... :)
shani
thanks
osh
thanks පුබුදු...
Advertisement
![Under the Dome (2013) [S01 : E05] | විනාශය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/under-the-dome.jpg)

niyamai saho.. enakal balan unne.. thank you