Watch Trailer

Under the Dome (2013) [S01 : E07] | බාධකයේ න්‍යෂ්ටිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නොදනිම දවස් 6ක් ගෙවිලා ගිහින්. අද 7 වැන්නත් ගෙවන්නයි සුදානම. තව කොටස් 6යි ගෙවෙන්න තියෙන්නේ මුල් කතා සමයත් එක්ක. මේ වෙනකොට 2014 වසරේ කල එලි බහින දෙවන කතා සමයක කුරු කුරුව පටන් ගෙන හමාරයි. ඒ ගැනත් ලියවෙයි බයිස්කෝප් මංසල ගැන අවදානයෙන් ඉන්නකෝ. පහු ගිය කොටස මතක් කරගෙන ඉම්මු. බෝම්බයෙන් ගලවුනාට…

Under The Dome S01ඔන්න එහෙනම් නොදනිම දවස් 6ක් ගෙවිලා ගිහින්. අද 7 වැන්නත් ගෙවන්නයි සුදානම. තව කොටස් 6යි ගෙවෙන්න තියෙන්නේ මුල් කතා සමයත් එක්ක. මේ වෙනකොට 2014 වසරේ කල එලි බහින දෙවන කතා සමයක කුරු කුරුව පටන් ගෙන හමාරයි. ඒ ගැනත් ලියවෙයි බයිස්කෝප් මංසල ගැන අවදානයෙන් ඉන්නකෝ.

පහු ගිය කොටස මතක් කරගෙන ඉම්මු. බෝම්බයෙන් ගලවුනාට පිරිස පහු ගිය සතියී පිපාසයෙන් පිඩා වින්දා ඒ වගේම දැන් දැන් බාධක තුල මිනිසුන් මුදල් අමතක කර ආහාර, පානිය ජලය ඒ වගේම ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙනුවෙන් ඇනකොටා ගන්නවා. මේ ඔක්කොම අස්සේ ගුවන්විදුලි තරංග ක්‍රියාකාරිත්වය අඩාල කර පුංචි ආදර වන්තයන් ඒ සියල්ල නැවත දැනුවත්ව හෝ නොදැනුවත්ව පිලිසකර කරන්නත් සමත් වුනා අවසානයේ සියල්ල සතුටු කරන්න බාධකය මිනිසුන්ට අවශ්‍ය දේ ලබා දුන්න… වැස්ස…ජුලියාට අනුව නම් ගොදුරු කරගත් පිරිස දැන් සංසුන් කරන්න බාධකය කටයුතු යොදනවා….

ඔය සිදුවීම් අවසානයේ ජුලියා බාර්බී එක්ක යන්න ගියායින් කතාව නිමාවට පත් වුනා. අද එතන සිට. අද බාධකය ඇතුලේ සතුටුදායක දෙයක් වගේම කෙනෙක්කුගේ නික්ම යාමක් නිසා දුකකුත් ඇති වෙනවා. නමුත් ඇය යන්නේ ඇයගේම හිස් අතින් නෙමෙයි… මේ සිදුවීම් මෙහෙම ගලා යනකොට මෙහෙත් කතා මාලාවේ වැඩිම ප්‍රේක්ෂක කැමැත්ත දිනාගත් කොටස වෙන්න සමත් වෙනවා 8.5 ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගෙන මේ කොටස. එහෙම වෙන්නේ න්‍යෂ්ටිය හේතුවෙන්… ඒ ඔක්කොම ගැටළු විසදගෙන මුල් කොටසේ ඉදන් තිබ්බ ප්‍රශ්න කිහිපයකට වගේම එක කියමනකටත් තේරුම අද කතාව අවසානයේ හොයාගන්න. එහෙනම් දැන් චෙස්ටර්ස් මිල් තවත් සතියකට ඔබට බාරයි.

Under the Dome (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 462ee41048cca74cc2f849c2572f2a324319f23a 310 MB කොපිය මෙතනින් බාගන්න 05a91ff6a1cc6bf6873c3617ec3689a0562fef23 1.2 GB කොපිය මෙතනින් බාගන්න df28f8cd69af9f4a9347557420009c9b94087662 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,543 downloadsDownload Under.the_.Dome_.S01E07.zip87 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

6,543 downloadsDownload Subtitles87 KB

67 comments

  1. waruna

    maxxa meyka denakam unne

  2. quick

    thanks

  3. ositha

    bohoma pin meyeke subs anakam unne

  4. amilatk

    jayen jaya!!!

  5. tharanga

    බොහෝම පින් :)

  6. vernie

    niyamai

  7. upali

    ela ela ela

  8. hh

    bohoma pin

  9. නලින්

    නියමයි පුබුදු සහෝ

    එනකම් උන්නේ

    ජය වේවා!

  10. Harsha Lahiru

    නියමයි පුබුදු සහො 2ත් නොදුන්නොත් තම‍යි පුදුමෙ ජය

  11. zumo man

    elazz thnxzzzz

  12. Gayan

    meyka nam patta

  13. kalinga

    නියමයි කොල්ලෝ මේක දෙනකම් අපිත් බලාගෙන උන්නේ ජය!!!!!!!

  14. nilanka

    awa awa awa aluth 1k aawwwwwaaaaaaaaaa
    thanks thanks sub walata :)

  15. harsha

    very very thanx. meka enakammamai hitiye.

  16. rusuru | රුසිරු

    එලස් මචෝ

  17. dana

    thanx broooooo.danakan balagena hitiye...

  18. mudiya / මුදියා

    නියමයි පුබුදුවෝ.තාම 6 බලන්නත් බැරි වුනා.අද තමයි ඒක බෑවෙ.6 අද බලල 7 හෙට බලනව.නියමයි හොඳේ.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!

  19. සුනෙත්

    ඔබගේ කැපවීමට අපගේ ආචාරය,ජයවේවා

  20. PoPPy

    thnx kollo.....

  21. nalaka

    ane ammo romba thank machan ..

  22. මහිම

    බොහෝම පින් :)

  23. චානක හසිත නවීන්ද්‍ර

    denkal hitte ... ela kolla

  24. Kavinda

    Niyamai Niymai ohoma yaooooo

  25. sameera

    bala bala hitiye meka danakan... thanx bro (y)

  26. sumith

    thanks

  27. ZerO-TecH

    පට්ට ඈ...
    දැන් දවස් දෙක තුනක ඉදන්ම බල බලා හිටියේ මේක ගන්න.

  28. Chami

    THANXXXXXXX

  29. Mathisha

    THanKZ

  30. rock hasi

    ela kollo ela ikmanata demu

  31. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඒ කියන්නේ දැන් බාධකය පේන විදියට අපේ පැත්තේ වගේ නේද? බාධකය කෙලවන්න හදන්නේ ඒකෙන් පිට ඉන්න උන්ට වගේ.
    මොනා උනත් හොයාගන්න ඕනේ අර පොඩි ලවර්ල දෙන්නගේ කොනෙක්සන් එක මොකද්ද කියලා මේ බාධක කෑල්ල එක්ක...
    ඒකනම් කොච්චර දෙයක්ද?
    ලිපි කෑල්ලේ හැටියට නම් අද "රෝස තරු පොකුරු කඩා හැලෙනවා" කියන එකේ තේරුම් කෑල්ල හොයාගන්න හැකි වෙයි වගේ....
    එහෙනම් අද රෑම බලනවා හොදේ...

  32. Amil

    තැන්ක්ස් මලයෝ මේ කට සබ් දුන්නට. මේ කථා මාලාවනම් සුපිරි....

  33. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය............

  34. tikiri

    පට්ට බන් එනකම් බලාගෙන උන්නේ...උබට පින්

  35. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  36. djchameera

    thanks macho. thanks for sub.

  37. රිෂ්

    තැංකු මතං

  38. danesh

    niyamay ... meka Under the Dome Season 1 Episode 8 lagadima danna api balan inna ...

  39. samiddha

    great work pubudu.great sub . up to date u gave us to this superb sires .Thanks a lot pbudu.

  40. T.ජි.P

    නියමයි ඉලග ෙකාටසත් ඉක්මනට ෙදන්න Thank u very much

  41. dinesh

    kammeli nethuwa balanna puluwan super

  42. Lahiru

    nice

  43. Sampath Thushara Gamage

    Under the Dome season 1 Final wenakota Ulkapatha kadan wetila Kolaya winasha wenawa, Ithuru wenne Dome eka athule inna aya witarai, Joe McAlister saha Norrie Calvert-Hill araksha karanna thamai Dome eka awe,, e denna thamai anthimata aluth loketa arambayak denne... Mama hithanne mehema thamai Season eka iwara wenne kiyala...

  44. Sampath Thushara Gamage

    ......Under the Dome season 1 Final wenakota ......
    Ulkapatha kadan wetila Kolaya winasha wenawa, Ithuru wenne Dome eka athule inna aya witarai, Joe McAlister saha Norrie Calvert-Hill araksha karanna thamai Dome eka awe...... e denna thamai anthimata aluth loketa arambayak denne... Mama hithanne mehema thamai Season eka iwara wenne kiyala......................

  45. indika

    thanks

  46. dev

    ela ela....
    bohoma stuti saho... .

  47. shani

    ගොඩක් ස්තූතියි.

  48. tharindu

    ela ela machan...........thanks sub ekatahh......

  49. lakmal

    patta tv aka digatama denna tank you so much bro

  50. චානක ලක්ෂාන්

    සබට බොහොම ස්තූතියි සහෝ

Load more comments