Uzumaki: Spiral Into Horror [S01 : E04] Sinhala Subtitles ඔන්න එහෙනම් එපිසෝඩ් එක නිකුත් වුණ දවසේම සිංහල උපසිරසියත් අරගෙන ආවා. මේ අරන් එන්නේ Uzumaki: Spiral into Horror කතා මාලාවේ හතරවෙනි කතාංගයේ සිංහල උපසිරසි. මේ තමයි කතා මාලාවේ අවසාන කතාංගය. Junji Ito ගේ කතාවක් adapt කරගන්න නිසා මේකට දෙවෙනි සීසන්…

Uzumaki: Spiral Into Horror Sinhala Subtitles
ඔන්න එහෙනම් එපිසෝඩ් එක නිකුත් වුණ දවසේම සිංහල උපසිරසියත් අරගෙන ආවා. මේ අරන් එන්නේ Uzumaki: Spiral into Horror කතා මාලාවේ හතරවෙනි කතාංගයේ සිංහල උපසිරසි. මේ තමයි කතා මාලාවේ අවසාන කතාංගය. Junji Ito ගේ කතාවක් adapt කරගන්න නිසා මේකට දෙවෙනි සීසන් එකක් එන්නේ නෑ කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
පසුගිය කොටසින්…
තුන්වෙනි එපිසෝඩ් එකත් කලින් එපිසෝඩ් වගේම තප්පර 30න් 30ට වගේ ‘මේ මොන මගුලක්ද වෙන්නේ’ කියලා හිතෙන එපිසෝඩ් එකක්. අමුතු මදුරු වසංගත, ලේ බොන ගැබිනි මව්වරු, ප්‍රසූත වුණාට පස්සේ ආපහු අම්මගේ බඩට යන්න ඕන වුණු පොඩි ළමයි, සර්පිලාකාර බෙල්ලන්ගෙන් විකෘත වූ මිනිසුන් ආදී අමුතු අමුතු සිදුවීම් ගොඩක් අපට දකින්න ලැබුණා. ඒවගේම එන්න එන්නම මේ සිදුවීම්වල දරුණුකම වැඩි වෙනවා.
මේ ශාපය මොකක්ද, ඇයි මේක ඇති වුණේ සහ මේක ඉවර වෙන්නේ කොහොමද කියන එක ඔයාලට හතරවෙනි එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන්. ඉතින් කිරියේ සහ සුයිචිගේ අවසානය කොයි වගේ වේවිද? මේ ශාපලත් නගරයෙන් එයාලා පැනගනීවිද? නැත්නම් සුළියේ ශාපය එයාලව ගිලගනීවිද? බලලම හොයාගන්නකෝ.
ඒවගේම මේ වෙනකොට කතා මාලාවට IMDb 7.9ක අගයක් ලැබී තියෙනවා. ඉතින් මේක හොඳ කතාවක්. ඒත් අමුතුම විදියේ එකක්. එහෙනම්, අලුත් උපසිරසියකින් හමුවෙන තුරු අදට සමුගන්නම්. පීස් ✌️.
Uzumaki, Uzumaki , Uzumaki [S01: E01] Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
424 downloadsDownload Uzumaki-Spiral-into-Horror-S01-E04-Sinhala-Subtitles.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #Adult Swim
- #Anime
- #Editor's Pick
- #Junji Ito
- #MaxxA
- #Offbeat
- #Production I. G.
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #Uzumaki
- #Uzumaki: Spiral into Horror
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Dasun
Ishan Madusha
බොහොම ස්තූතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සනුප මල්ලි අලුත් ඇනිමේ එකකින් හමුවෙමු...බලන් ඉන්න්වා..මේක සුපිරි