1000 Babies S01 Sinhala Subtitles ආයුබෝවන්, ඔන්න බොහෝ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා වෙන වැඩ පැත්තකින් තියල 18 වෙනිදා Disney Hotstar හරහා නිකුත් උන මේ මලයාලි රූපවාහිණී කතා මාලාව ඔබ වෙත තිලිණ කරන්න තීරණය කලා. මලයාලි රූපවාහිණී කතා මාලාවල අළුත්ම Bench mark එකක් හැටියට තමයි Indian times web අඩවිය මේ කතා මාලාව හඳ…
1000 Babies S01 Sinhala Subtitles
ආයුබෝවන්, ඔන්න බොහෝ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා වෙන වැඩ පැත්තකින් තියල 18 වෙනිදා Disney Hotstar හරහා නිකුත් උන මේ මලයාලි රූපවාහිණී කතා මාලාව ඔබ වෙත තිලිණ කරන්න තීරණය කලා. මලයාලි රූපවාහිණී කතා මාලාවල අළුත්ම Bench mark එකක් හැටියට තමයි Indian times web අඩවිය මේ කතා මාලාව හඳුන් වන්නෙ. තාමත් අළුත් උනත් මේ වෙන කොටත් විචාරකයින්ගෙ පැසසුම් දැනටමත් මේ සඳහා ගලා ගෙන එන බව පේනවා.
මේක crime thriller ගනයට වැටෙන Najeem Koya විසින් තිර රචනය ලියා අධ්‍යක්ශනය කර භාශා කීපයකින් වෙබ් අවකාශයට එකවර මුදා හරින ලද කතා මාලාවක්. Neena Gupta අපේ රසිකයන් හොඳින් හඳුනන රූපවාහිණී කතා මාලා වලින් ප්‍රසිද්ධ උන නිළියක්. Panchayat එකේ අර සභාපතිනිය මතක් කර ගන්න. ඇය තමයි මේ කතාවෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. Sanju Sivram, Joy Mathew, Rahman ඇතුළු නළු නිළි කැලක් මෙහි රඟපානවා.

මේ පළවෙනි කොටස prequel එකක් හැටියට තමයි දිග හැරෙන්නෙ. මානසික රෝගී වයෝවෘද්ධ ප්‍රධාන හෙදියක් සිය එකම පුත්‍රයා සමග ජීවත් වෙනවා. ඇය සමග සඟවා ගත් විශාල අභිරහසක් තිබෙනවා. ඇය ඒ අභිරහස හෙළි කරන්න සූදානම. ඇත්තටම ඇඟේ මයිල් කෙලින් වෙන ඒ පාපොච්චාරණය අසන්න සූදානම් වෙන්න.
එසේ නම් ඊ ලඟ කොටසේ උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
1000 Babies S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
4,419 downloadsDownload 1000-Babies-S01EP01.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
1000 Babies S01 Sinhala Subtitles
Subtitles
5 comments
Kasun Widusha
රංගික සිනෙත් කාරියවසම්
අනිවාර්යයෙන් බන්දුල සහෝ මේ සීරියස් එකට සබ දෙවී කියලා බලාපොරොත්තු උනා. ජය වේවා සහෝ. නිය වැඩක්. එලමා
kaveen
watinawa saho.tq.
Buddhika laKMal
සබ් දෙයි කියලා හිතුවෙනම් නෑ මේකට...
තෑන්ක්ස් බන්දුල සහෝ ඔයාගේ පෞද්ගලික වැඩ අස්සේ මේකට සබ් දෙනවට............Kavi
බොහොම ස්තූතියි සහෝ
ඉක්මනටම අරගෙන ආවට
ජය වේවා!
Advertisement
![1000 Babies [S01 : E01] Sinhala Subtitles | පූර්විකාව [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/10/1000-babies-Series-Poster-2.jpg)


තෑන්ක්ස් අයියේ සබ් එකට ❤️