Uzumaki: Spiral Into Horror [S01 : E01] Sinhala Subtitles ඔන්න එහෙනම් කිව්ව විදියටම අද දවසෙම Uzumaki: Spiral into Horror කතා මාලාවේ තුන්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි අරගෙන ආවා. සීරිස් එකේ අන්තිම එපිසෝඩ් එක හෙට රිලීස් වෙනවා. ඒකටත් හැකි ඉක්මනින් උපසිරසි ගේන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය කොටසින්… පළවෙන…

Uzumaki: Spiral Into Horror Sinhala Subtitles
ඔන්න එහෙනම් කිව්ව විදියටම අද දවසෙම Uzumaki: Spiral into Horror කතා මාලාවේ තුන්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි අරගෙන ආවා. සීරිස් එකේ අන්තිම එපිසෝඩ් එක හෙට රිලීස් වෙනවා. ඒකටත් හැකි ඉක්මනින් උපසිරසි ගේන්න බලාපොරොත්තු වෙනවා.
පසුගිය කොටසින්…
පළවෙනියටම කියන්න ඕන දේ තමයි, පළවෙනි එපිසෝඩ් එකේ ඉඳන් දෙවෙනි එපිසෝඩ් එකට එද්දී visual කොලිටිය සෑහෙන්න බැහැලා තිබුණා. හරියට නිකන් සීරිස් එකේ බජට් එකෙන් ¾ක්ම පළවෙනි එපිසෝඩ් එකට පාවිච්චි කරලා වගේ. මේක, මේ සීරිස් එක එනකන් මඟ බලාගෙන ඉඳපු මා ඇතුළු රසිකයින්ගේ කණගාටුවට හේතු වුණු බව නම් කියන්න ඕනේ. විශේෂයෙන්ම මේක කීප සැරයක් delay කරාටත් පස්සේ.
කොහොමහරි, අපි දැන් කතාව ගැන බලමුකෝ. දෙවෙනි එපිසෝඩ් එකේදී අපට සුළියේ ශාපයට සම්බන්ධ අමුතු සහ අධිස්වභාවික සිදුවීම් ගොඩක් දකින්න ලැබුණා. කිරියේ ගේ කොණ්ඩේ සුළි වගේ වැවෙන්න ගත්ත එක, සුමුරා ඇතුළු අය සුළියාකාර කටු සහිත ගොළුබෙල්ලන් බවට පත් වීම, යොරිකෝ සහ කසුනොරි එකට වෙළීම සහ ප්‍රදීපාගාරයේ සිදුවීම එයින් සමහරක්. මේ සුළියේ ශාපයට හේතුව අපි තාම දන්නේ නෑ. ඒත් මේ ශාපය ටිකෙන් ටික කුරෝසු නගරය ගිලගන්න බව අපට දකින්න ලැබෙනවා.
තුන්වෙනි එපිසෝඩ් එකේ මීටත් වඩා පිස්සු හැදෙන සිදුවීම් හුඟක් බලාගන්න පුළුවන්. එහෙනම්, හතරවෙනි හෙවත් අවසාන එපිසෝඩ් එකෙන් අපි ඉක්මනින්ම හමුවෙමු. ගිහින් එන්නම්. පීස් ✌️.
Uzumaki, Uzumaki , Uzumaki [S01: E01] Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
426 downloadsDownload Uzumaki-Spiral-into-Horror-S01-E03-Sinhala-Subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #Adult Swim
- #Anime
- #Editor's Pick
- #Junji Ito
- #MaxxA
- #Offbeat
- #Production I. G.
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #Uzumaki
- #Uzumaki: Spiral into Horror
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Ishan Madusha
Advertisement



බොහොම ස්තූතියි.