මේ සතියේ මම සාමන්යෙන් දෙන කතා මාලා දෙකම විකාශය නොවන නිසාත් චමල් මල්ලි මේක කරගන්න විදිහක් නැ විභාග වලට හිරවෙලා පුලුවන්ද කරලා දෙන්න කිව නිසා කතාව කරන්නම් කියලා කිවා. අගහරුවාදා වෙනකොට පහුගිය ඒවා ටික කරලා දෙන්න කිව උනත් අදම මේක දෙන්න පුළුවන් වෙනවා. ඇත්තටම මම මේ විදිහේ කතා වලට නම් කැමති නැ. එත් පුළුවන්…

මේ සතියේ මම සාමන්යෙන් දෙන කතා මාලා දෙකම විකාශය නොවන නිසාත් චමල් මල්ලි මේක කරගන්න විදිහක් නැ විභාග වලට හිරවෙලා පුලුවන්ද කරලා දෙන්න කිව නිසා කතාව කරන්නම් කියලා කිවා. අගහරුවාදා වෙනකොට පහුගිය ඒවා ටික කරලා දෙන්න කිව උනත් අදම මේක දෙන්න පුළුවන් වෙනවා. ඇත්තටම මම මේ විදිහේ කතා වලට නම් කැමති නැ. එත් පුළුවන් උපරිමයෙන් කතාවට සාධාරණයක් කරන්න පුළුවන් උනා කියලා හිතනවා.
ඉතින් කතාව ගැන නම් ලොකු විස්තරයක් කරන්න තරම් කතාව ගැන ලොකු විස්තරයක් දන්නේ නැ . එත් ඉතින් කතාවේ කලින් මරලා දාපු කෙනෙක් නෙමේ මිනීමරුවා කියලා දැනගන්න ලැබෙනවා වගේම වැදගත් චරිතයක් අද කතාවට අහිමි වෙනවා.
වැඩි විස්තරයක් කියන්න යන්නේ නැ එහෙමනම්. හැමෝම චමල් මල්ලිගේ එක්සැම් ගොඩ යන්න කියලා විශ් කරමු කියන ගමන් ගිහින් එන්නම්. ජය වේවා
Due to copyright issues, we do not provide torrent links.
Van.Helsing.S01E11.HDTV.x264-FLEET
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,110 downloadsDownload Van.Helsing.S01E11.Baiscopelk.com_.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
15 comments
Kasun
Vidura
ෙමා ෙහාමඩ් හා වැෙන්සා විතරයි ඉතුරු ෙවන්ෙන් ටීම් ඒකට
kushani sanjula
බොහොම ස්තුතියි සහෝ සබ් එකට....
kushani sanjula
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
Adithya Gimhana
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
~~~ ජය වේවා ! ~~~praneeth madu
බොහෝම ස්තුතියි සබට සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yumal
thankZZZ bro!!!!!!!!!!!
Rumesh Nilantha Jayaweera.
thanks bro ekmanta sub dunnata.........Good....Luck
Ayesh
Thank You..
Exam 1 Supiriyatama Liyanna Chamal..
Jaya Wewa!!!!!!!!!!!!!!Sanath Indika
thx broo
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
silent$
Thnxxxxxxxxxxxx
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි සහෝ......