කොහොමද යාළුවනේ. ඔන්න පුළුවන් තරම් ඉක්මනට දහවන පරිච්චේදෙත් අරන් ආවා. මේ සතියේ ඉදන් නියමිත වෙලවට උපසිරස ලැබෙයි ඔයාලට. කෙහොමත් තම පරිච්චේද 3ක් විතරයි තියෙන්නේ. වෑන් හෙල්සින් දෙවන සීසන් එකක් එනවා කියලා සයිෆයි ටිවී එකෙන් ප්‍රචාරය කරලා තියෙනවා. ඒ කියන්නේ ලබන අව්රුද්දෙත් අපිට වැන් හෙල්සින් එකෙන් හමු වෙන්න…

කොහොමද යාළුවනේ. ඔන්න පුළුවන් තරම් ඉක්මනට දහවන පරිච්චේදෙත් අරන් ආවා. මේ සතියේ ඉදන් නියමිත වෙලවට උපසිරස ලැබෙයි ඔයාලට. කෙහොමත් තම පරිච්චේද 3ක් විතරයි තියෙන්නේ. වෑන් හෙල්සින් දෙවන සීසන් එකක් එනවා කියලා සයිෆයි ටිවී එකෙන් ප්‍රචාරය කරලා තියෙනවා. ඒ කියන්නේ ලබන අව්රුද්දෙත් අපිට වැන් හෙල්සින් එකෙන් හමු වෙන්න පුළුවන්. කට්ටිය බලනවා ඇති තාම සීසන් එක ඉවරත් නැතුව ඇයි මේවා කියන්නේ කියලා. මේ සතියේ ඉදන් එන ඉතුරු පරිච්චේද ටික මම නෙමේ කරන්නේ. පාඩම් වැඩත් එක්ක කරන්න අමාරුයි. අපේ scropian ටිවි සිරිස් එකට උපසිරස කරන දේවක අයියා සහ නවක උපසිරස නිර්මාන කරුවෙක් තමා ඉතුරු තුන කරන්නේ. අයේ ඔයාලව මම හමුවෙන්න එන්නේ සීසන් 02 තමා. එහෙනම් අපි යමුකෝ මේ සතියේ කතාව පැත්තට.
අද වෙන්නේ වැනේසා සහ කන්ඩායම දකුණට ගමන් කරද්දි, මගදි වැම්පයර් ප්‍රහාරයක් එල්ල වෙනවා. එතනදි සෝරෝ වගේ ඇද ගත්ත දෙන්නෙක් ඇවිග් වැනේසා ඇතුලු කට්ටිය බේර ගන්නවා. බලද්දි මෙයාලා බලකොටුවක ඉන්න ආරක්ෂකයෝ දෙන්නෙක්. එයාලා වැනේසාව සහ කට්ටිය බලකොටුවට එක්කන් යනවා. එතන ලොක්කා විදහට ඉන්නේ මයීකා කියලා පුද්ගලයෙක්. කොහොම හරි එතන වැම්පයර්ලගෙන් ආරක්ෂා වෙලා ඉන්නේ මයීක සෑම මාසෙකම වැම්යර්ලට ලේ ලබා දෙනවා. මේ බලකොටුවේ ඉන්න කාන්තාවගෙන් හුග දෙනෙක් ගැබ් අරන්. නමුත් ළමයි පේන්න නෑ. මේක ගැන සූසැන්ට සහ වැනේසට සැක හිතෙනවා. පස්සේ මේක ගැන හොයනවා. එතකොට තමා මෙතන යටින් යන ගේම මාට්ටු වෙන්නේ. ඊට පස්සේ එතන එකම වලියයි. මේ අතර සෑම්ව මයීකා ඇතුලු කට්ටිය හිර කරනවා. පස්සේ පැනලා එනවා සෑම්. මෙතනම තමා මොහාමඩ් නැවතිලා ඉන්නෙත්. පස්සේ මොහාමඩ් වැනේසලව හොයා ගන්නවා. එතනදි සෑම් දැන ගන්නවා මයීකා සහ එතනට ලේ ගෙනියන්න එන වැම්පයර් අතර තියෙන සම්බන්දේ. ඇති ඇති. ඉතුරු ටික කතාව බලලම හොයා ගන්නකෝ. එහෙනම් මම යනවා. අයේ සීසන් 02 හමුවෙමු.
Due to copyright issues, we do not provide torrent links.
an.Helsing.S01E10.HDTV.x264-FLEET
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,513 downloadsDownload Van.Helsing.S01E106.Baiscopelk.com_.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චමල් ලක්ප්‍රිය
Subtitles
10 comments
Pradeep M Gamlath
Sanath Indika
thx brooo
Rumesh Nilantha Jayaweera.
thanx bro oya ekmanata sub dunna verry verry thanx
kushani sanjula
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
silent$
Thnxxxxxxxxxxx
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එපිය බාගෙන හිටියෙ සබ එනකක් රොම්බ තැන්ක්ස් බ්‍රෝ...****