කොහොමද කට්ටියටම? බොහොම බොහොම කාලෙකට පස්සෙ උපසිරැසියක් ගෙනාවා. කලින් පාරත් මේ වගේම සුපිරි වාර්තා වැඩසටහනක් වෙච්ච Human Planet හී “කාන්තාර” හා “වනාන්තර” කියන කොටස් දෙකටත් මම උපසිරැසි දුන්නා කට්ටියට මතක ඇතිනේ. මේ පාරත් ඉතින් යශෝධ මලයගෙන් බේරෙන්න බැරි තැනම මේ වාර්තා වැඩසටහනේ “වනාන්තර” කොටස කරන්න බාරගත්…

කොහොමද කට්ටියටම? බොහොම බොහොම කාලෙකට පස්සෙ උපසිරැසියක් ගෙනාවා. කලින් පාරත් මේ වගේම සුපිරි වාර්තා වැඩසටහනක් වෙච්ච Human Planet හී “කාන්තාර” හා “වනාන්තර” කියන කොටස් දෙකටත් මම උපසිරැසි දුන්නා කට්ටියට මතක ඇතිනේ. මේ පාරත් ඉතින් යශෝධ මලයගෙන් බේරෙන්න බැරි තැනම මේ වාර්තා වැඩසටහනේ “වනාන්තර” කොටස කරන්න බාරගත්තා. හැබැයි කලින් එකට වඩා මේකේ මූලික තැන දීලා තියෙන්නේ වනාන්තරය හා හැප්පෙන මිනිස්සුන්ට වඩා වන සතුන්ටයි.
හැබැයි වාර්තා වැඩසටහන් දෙකේම පොදු දෙයක් විදියට, අපි දකින විනාඩි කීපයක රූපරාමුවක් පටිගත කරන්න නිෂ්පාදන කණ්ඩායම් විඳින දුකත් අන්තිම හරියේ දැක බලාගන්න පුළුවන්. ඉතින් වැඩි දෙයක් කියන්නෙ නැතුව බලන්න ආරාධනා කරනවා. ලිපිය කෙටි වුනා කියලා තරහ ගන්න එපා. සෑහෙන වැඩ අස්සෙයි උපසිරැසිය දැම්මෙත්. එහෙනම් අපි ගියා. ජය෴෴417
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,299 downloadsDownload 201611281925baiscopelk.zip99 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
22 comments
DASUN
Sajeevi
Thanks
හසිත කොඩිතුවක්කු
සබට ජය රොයිලි සහෝ.!
praneeth madu
බොහෝම ස්තුතියි සබට සහෝ
Preiz
බොහොම ස්තුතියි සහෝ සබට..! ගොඩක් බලන්නම වටිනා සලරුවක් මේක.
Udara Damith B/K
Motu-Patlu-King-of-Kings-2016-720p-DVDRip-x264-Dual-Audio-Hindi-5-1-Tamil
මෙකට උපසිරස දෙනවද .
සුටින් මාටින් එකක්Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rakitha Ranathunga
බොහොම ස්‍තූතියි සහෝ සිංහල උපසිරැසියට...
ජයෙන් ජය..අබා
බොහොම ස්තුතියි රොයිලි අයියා..කාලෙකින් ඔයාගේ උපසිරසියක් බලන්නේ....ජයෙන් ජය.....!!!!!
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...
mahesh
supirima wadasatahanak tamayi meka. thank you very much..!!!
chanuka
PODI SIZE COPY AKAKA LINK AKAK DENNA
THANKS BOTHER WADEDAයශෝධ
බොහොම ස්තූතියි අයියා වැඩේ ගොඩ දැම්මට.. මේවගේ වටිනාකම දන්නේ බලන උන්ම විතරයි.. ජයම වේවා..! එලස්ස්ස්.....
Sanath Indika
thx broo
Web-බුවා
ඉතුරු epi 3ත් ගෙනෙල්ලා සහෝලා HDTV මොටද බොලව් BLURAY තියෙද්දී උණු උණුවෙම මුළු series එකටම :P :P :P
ජය :)
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
A.udayanga
TV series season ekaka subtitles
okkoma eka para download karaganna widiyak nadda?GD Dhanushka
niyamai.............
Kumara
Thanks Bro !!!
Nirosha Nirosha
thanks
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks