ගිය සතියේ කොටසේදී වැනීසව මොහොමඩ් කොටු කරලා දෙනවා. ඉතින් අද කතාව පටන් ගන්නේ එතන ඉදන්,ඒ අය වැනීසව ලැබ් එකක් වගේ එකක හිර කරලා පරීක්ශනයක් කරන්න තමයි හදන්නේ ඉතින් අද කොටසින් දැනගන්න පුලුවන් වෙනවා වෑන් හෙල්සින්ග් කියන්නේ කවුද, මොහොමඩ්ට පුලුවන් වෙයිද ශීමව බේරගන්න, වැනීසට එයාගේ නැතිවෙච්ච කෙනෙක් අද එයට හම්බ…

ගිය සතියේ කොටසේදී වැනීසව මොහොමඩ් කොටු කරලා දෙනවා. ඉතින් අද කතාව පටන් ගන්නේ එතන ඉදන්,ඒ අය වැනීසව ලැබ් එකක් වගේ එකක හිර කරලා පරීක්ශනයක් කරන්න තමයි හදන්නේ ඉතින් අද කොටසින් දැනගන්න පුලුවන් වෙනවා වෑන් හෙල්සින්ග් කියන්නේ කවුද, මොහොමඩ්ට පුලුවන් වෙයිද ශීමව බේරගන්න, වැනීසට එයාගේ නැතිවෙච්ච කෙනෙක් අද එයට හම්බවෙනවා අද කොටස බලලම ඉන්නකෝ එහෙනම්.
එහෙනම් යාලුවනේ ලගදීම අලුත් උපැසිරසියකින් හම්බවෙමු.
Due to copyright issues, we do not provide torrent links.
Van.Helsing.S01E13.WEB-DL.x264-FUM
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,372 downloadsDownload Van.Helsing.S01E13.Baiscopelk.com_.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු උදයන්ග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ලහිරු උදයන්ග
Subtitles
15 comments
Bandula
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
yumal
thankZZZZZZZZZZZZZ bro!!!!!!!!!
kushani sanjula
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
The Vampire Diaries sub denna puluwanda.............. සහෝPriyalal Kaveendar
Sub ekata Thanks Aiye... Jaya...
Sanath Indika
thx broo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravi
යාලුවේ මොකද තාම 14 ආවේ නැත්තේ.......
ravi
ko 14
silent$
Thnxxxxxxxxxxxxxx
a a dilshan madhuhansana
van helsin season 02 episode 8-13 sub tika denne nadda machan.... plz mcn ikmata diyanko.... loku udauwak bn
chinthaka.max4
thankx machan
Sandaru Nimsara
බොහොම ස්තුතියි සියලුම උඋපසිරැසිවලට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

තැන්ස් යාළුවේ සබ් එකට. දිගටම දෙමු...