ඔන්න අවසාන කොටසත් අරන් ඉක්මනට ආව. ගිය සතියේ ඈශ් සහ එයාගේ කණ්ඩායම ආපාහු හැමදේම වෙනස් කරන්න කියලා හිතාගෙන අතීතයට ආවා. ඒ වගේම ඈශ් එයාගේ මේ කැලේ තියෙන ගෙදරට ආව. ඒ ආවට පස්සේ හොද හොද දේවල් මුහුණ දෙන්න වුනා තනියම. ඉතින් අද කතාව ගැන කියන්නම්කො. රූබි සහ කෙලී ඈශ්ව බේරගන්න එයාගේ ගෙදර ආපහු එනවා. එවෙනකොටත් හොද…

ඔන්න අවසාන කොටසත් අරන් ඉක්මනට ආව. ගිය සතියේ ඈශ් සහ එයාගේ කණ්ඩායම ආපාහු හැමදේම වෙනස් කරන්න කියලා හිතාගෙන අතීතයට ආවා. ඒ වගේම ඈශ් එයාගේ මේ කැලේ තියෙන ගෙදරට ආව. ඒ ආවට පස්සේ හොද හොද දේවල් මුහුණ දෙන්න වුනා තනියම. ඉතින් අද කතාව ගැන කියන්නම්කො.
රූබි සහ කෙලී ඈශ්ව බේරගන්න එයාගේ ගෙදර ආපහු එනවා. එවෙනකොටත් හොද හොද ඒවා ඈශ්ට වෙලා තියෙන්නේ. ඒවගේම 80 දශකයේ රූබි මෙයාලට මුණගැහෙනවා. ඒවගේම අනාගතයෙන් ආපහු අපේ ඈශ්ගේ ටීම් එකේ රූබි මිය යනවා. ඒවගේම. බාල් කියන යක්ෂ නායකයත් එයාලට මුණගැහෙනවා. ඒවගේම බාල්ගේ යම්කිසි උපක්‍රමයක් නිසා ඈශ්ව සහ කෙලීව එයාලට අහුවෙනවා. ඒවගේම අවසානයේ ඈශ් බාල්ට සාදාරන සටනකට ආරාධනා කරනවා. ඒවගේම බාල් සහ ඈශ් එයට කොන්දේසි කීපයකුත් දානවා. ඒ වුනත් බාල් තනිකරම ඈශ්ට රැවටීමක් කරන්නේ. නිකන් ගොනාට ඇන්දීමක් තමා කරන්නේ. ඒ වුනත් අවසානයේදී බාල් සිතුවේවත් නැති දෙයක් තමා සිද්දවෙන්නේ. ඒ කියන්නේ ඈශ්ව ගොනාට ඇන්දුවා වගේම අවසානයේදී ඈශ් බාල්වත් ගොනාට අන්දනවා. ඒ දෙයින් හැමදේම වෙනස් වෙනවා. අවසාන කොටසේ සාරාංශය තමා මේ.
ඒ වගේම කියන්න ඕනේ මේ කතාවේ තුන්වෙනි සීසන් එකකුත් එන්න නියමිතයි. එහෙනම් ඉතින් ආපහු සීසන් 3 හමුවෙමු.
ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Ash.vs.Evil.Dead.S02E10.WEBRip.XviD-FUM
Ash.vs.Evil.Dead.S02E10.WEBRip.X264-DEFLATE
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
287 downloadsDownload Ash.vs_.Evil_.Dead_.S02E10.Baiscopelk.com_.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Season All Episodes Next Episode>>Subtitles by
පැතුම් චතුරංග
Subtitles
19 comments
Priyalal Kaveendar
kavinda
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.Rumesh Nilantha Jayaweera.
thanks Sameera chathuranga sub ekata season 3 hamu wemu
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KAVINDA GAMAGE
. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .Osanda_Viraj
තෑන්ක්ස් මචං සබ් එකට..........Season 3 Episode 1 එකටත් සබ් දෙන්න.............
prasannadchamara
season 3 ekatath sub demukooo
suduu
season3th oneee
jerrydissanayake98
sub ekata tq bokkh s03 sub demuuuu
Janithsathsaraa
thanks machan.se 3 ekatath sub damu
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් සේරටම :) :)
මේකෙ season 03 එකේ සබ් දෙන්නෙ කවදදchinthaka.max4
thankx machan
xd
සබ් භාගෙට දාලා නතර කරන්න එපා බන්.. දෙනවා නම් ඔක්කොම දාපන්.. :(
Anonymous
s03 eketh one
tharindu
season 3 ekata oneee sub ekhh
naara
බොහොම ස්තූති❤️
මේකේ season 03 එකටත් සබ් දෙන්නකො pleaseDM Perera
thanks for the sub.... season 03 ?
Sandaru Nimsara
උපසිරැසිවලට ස්තූතියි ❤️
Advertisement

Sub ekata Thanks Aiye.... Jaya wewa...