Watch Trailer

Vikings [S01: E01] Sinhala Subtitles | ඉසුරු සොයා බටහිරට..[සිංහල උපසිරැසි]

වයිකින් වරුන් ගැන ගොඩක් අය අහල ඇති කියල මම හිතනවා. 8 වැනි ශතවර්ශයේ පමණ උතුරු ජර්මනිය ප්‍රදේශය නිජ බිම කරගෙන ජීවත් වෙච්ච ජන කොට්ඨාශයක් කිව්වොත් නිවැරදියි. මොවුන් ගවේශකයන්, රණ ශූරයන්, වෙළෙන්දන්, විටෙක් මුහුදු කොල්ලකරුවන් කියලත් හඳුන්වන්න පුලුවන්. 8 වෙනි ශතවර්ශයේ සිට 11 වැනි ශතවර්ශය වගේ කාලය දක්වා යුර…

වයිකින් වරුන් ගැන ගොඩක් අය අහල ඇති කියල මම හිතනවා. 8 වැනි ශතවර්ශයේ පමණ උතුරු ජර්මනිය ප්‍රදේශය නිජ බිම කරගෙන ජීවත් වෙච්ච ජන කොට්ඨාශයක් කිව්වොත් නිවැරදියි. මොවුන් ගවේශකයන්, රණ ශූරයන්, වෙළෙන්දන්, විටෙක් මුහුදු කොල්ලකරුවන් කියලත් හඳුන්වන්න පුලුවන්. 8 වෙනි ශතවර්ශයේ සිට 11 වැනි ශතවර්ශය වගේ කාලය දක්වා යුරෝපයේ විශාල ප්‍රදේශයක්, ආසියාව හා උතුරු අත්ලාන්තික් දූපත් වල මොවුන් තම අනසක පතුරවාගෙන සිට තිබෙනවා. අතිශයින්ම රණශූර ජාතියක් ලෙස සුප්‍රසිද්ධයි. වයිකිංවරුන් ගැන තවත් විස්තර මේ ලිංකුවෙන් ගිහින් බලාගන්න පුලුවන් ඔයාලට.

මොවුන් හැම විටම තමන්ගේ ආක්‍රමණ ගෙන යමින් තිබුනේ නැගෙනහිර දේශයන්වලට. නමුත් විප්ලවීයව ඒ මග වෙනස් කරමින් බටහිරට යාත්‍රා කිරීම ආරම්භ කිරීමට මුලපුරපු “රැග්නා ලෝඩ්බ්‍රෝක්” කියන රණ ශූරයාගෙ එම ගමන ගැන ඇමරිකාවෙ History නාලිකාව නව රූපවාහිනී කතා මාලාවක් ආරම්භ කරා 2013 මාර්තු මස 03 වැනිදා. මේකෙ ඇක්ෂන් වලිනුත් කිසිම අඩුවක් නැති බව මුලින්ම ඔයාලට පෙනේවි. බයිස්කෝප් එකෙන් දැනටමත් ලබාදෙන Game of Thrones වගේ පට්ට කතාවක් වෙන ලකුණු මෙම නවතම ටෙලි කතා මාලාව ප්‍රථම කතාවෙන්ම පෙන්වා අවසානයි. ඒ IMDB දර්ශකයේ ලකුණු 8.6ක් වගේ ඉහල ප්‍රමාණයක් ලබාගෙන. හැමදාමත් හොඳම දේ ලබාදෙන බයිස්කෝප් අඩවිය ඔන්න කතා 9 කින් සමන්විත පළමු කතා මාලාවට උණු උණුවෙම අත ගැහුවා.

හරි දැන් කියෙව්ව ඇති, අපි කතාව පැත්තට හැරෙමු. අපේ කතාවෙ වීරය තමයි රැග්නා. මොහු ගොවියෙක් වගේම රණ ශූරයෙක්. මේ කාලයේ තිබුනෙ වැඩවසම් සමාජ ක්‍රමයක්. ඉතින් මෙයාල වැඩ කරන්නේ මෙයාගෙ ස්වාමියා වන එරල් කියන වංශාධිපතිය කියන විදිහට. එරල් හැම වතාවෙම තමන්ගේ ආක්‍රමණ දියත් කරන්නෙ නැගෙනහිර පැත්තට. ඉතින් දිගටම ආක්‍රමණවලට ගොදුරු වෙලා නැගෙනහිර පැත්ත ගොඩක් බංකොලොත් වෙලා තියෙන්නේ. ඔය අතර කටකතා පැතිර යනවා බටහිර ප්‍රදේශයේ තියනව කියන බොහොම පොහොසත් නගර ගැන. රැග්නා තමන්ගේ ස්වාමියාගෙන් ඒ ගැන විමසුවත් අන්තිමට ඔහුට ලැබෙන්නෙ තර්ජනයක් විතරයි. රැග්නාට සංචාරකයෙකුගෙන් ලැබිල තියනව මෙවලමක්. ඒක් වැඩ කරන්නෙ මාලිමාවක් වගේ… ඒ මොකද්ද කියල ඔයාලම බලාගන්න. රැග්නා තමන්ගේ සොහොයුරත් එකතු කරගෙන එරල්ට හොරෙන් බටහිරට යන්න ගමනක සූදානම් එනවා. ඒ ගමනට අවශ්‍යම දේ තමයි බෝට්ටුවක්. රැග්නා බෝට්ටුවක් හදවගන්නවා, ඒ කාට කියල ද? ඒ බෝට්ටුව සාර්ථක වේවි ද? මෙයාලට තව කරදර එල්ල වේවිද? මේ ගමනට වන සූදානම ගැන එරල් දැන ගනීද? කියල ඔයාලම බලාගන්න මිනිත්තු 45 ක් වැය කරල.

මට මේ කතා මාලාව ගැන දැනුම් දීපු අපේ විකියා සහෝට ස්තුතියි වන්ත වෙන ගමන්, ලබන සතියෙ කතාවෙන් හමුවෙන තුරු හැමෝටම ආයුබෝවන් කිව්වා. කමෙන්ට් එක්ක දාල යන්න අමතක කරන්න එපා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

12,229 downloadsDownload Vikings.S01E01.zip54 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/02/12

All BT1

Next BT1

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

12,229 downloadsDownload Subtitles54 KB

139 comments

  1. g-a-n-d-u

    පට්ට වගේ සුපිරි

    1. MADUKA

      super TV SERIES VIKINGS

    2. ison

      thanks bro

  2. elakiri

    එලම තාමා පට්ට පතුරුව් වැඩක් වගේ

  3. quik

    thanks

  4. chami

    adey aluth tv s akaka neyda aran balannam thxxxxxxxx

  5. Isuru

    maxxama maxxa wagey!

  6. Eranda

    maxxaaaaa kollo digatama karamu..aniwa balanna ona...

  7. උදාර

    ඔන්න අපිත් බලන්න පටන් ගන්නෝ.......... දිගටම දෙන්න එහෙනම්

  8. ositha

    maxxama maxxa wadak loweth na aniwa balanwa :D

  9. -HacKrisH-

    නියමයි. දිගටම දෙන්න. හැබැයි කලින්...:D

  10. lasidu

    සුපිරි කතාවක් බව බැලු බැල්මට පේනවා . දිගටම එහෙනම් කරමු

  11. jeewantha

    එහෙනම් ඔන්න අපිත් පටන් ගන්නවා. දිගටම කරමු

  12. “චූටී මල්ලි”

    ඔන්න තව TV කතා එකක් ගෙනල්ලා
    එල එල
    අනිවා නවත්තන්නෙ නැතිව දෙන්න හොදෙ
    ලංකාවෙ තියෙන එලොවටත් නැති මෙලොවටත් නැති නාට්ටි බලනවා වෙනුවට මේකක් බලන එක ගොඩක් වටිනවා

  13. ranga

    dwn wenna damma balala kiyannam hoda naraka :D

  14. ccnp

    Thanks

  15. f_live

    මෙන්න සුපිරි කතාවක් අරන් ඇවිත් අපේ කොල්ලා දිගටම දෙමු වැඩේ

  16. geeth

    maxxa kollo

  17. g-a-n-d-u

    නියමයි./. පට්ට පට්ට අපි බයිස්කෝප් එක්කයි හැමදාම

  18. සිංහලයා

    කවදත් වගේ සුපිරි වැඩක් නේ . සමීර කොල්ලා පට්ට නේ දිගටම කරමු මේ වැඩේ. අපි නම් ඔන්න බාන්න දැම්ම

    ජය වේවා!

  19. Janaka

    maXXXaaaa saho

  20. h[A]s

    නියමා..යි

    ලොවෙත් නෑ

    අපිත් ගන්නවා..

    ජය...

  21. නවීන් ලක්ෂිත

    niyamayi saho supiri storiyak wage digatama karagena yanna (y)

  22. Budditha

    Thanks bro!!this gonna be a Hit for sure!!

  23. tharanga

    මෙන්න පට්ට වැඩක් ආයෙත්., ඇඩෝව් දැන් දෙනවා නේ ඇටි හෙලෙන්න. මොකක් බලන්නද කියලා හිතා ගන්න බෑ.. 10 20 ගණන් කරලා තාමා බලන්න වෙන්නේ. එහෙනම් මේ පටන් ගත්ත වැඩේ ඉවරයික්‌ වෙනකම් කරමු!

  24. එරංග

    එලස්..... එලම වැඩක්

  25. was

    නියම පහරක් නේ මේ වගේ කතාවක් නම් ආසාවෙන් බලන්න හැකි.ඔන්න අපි ඊගාව එක දෙනකම් ඉන්නෝ. ජය !

  26. dj

    ජය වේවා!!!!!

  27. rusuru | රුසිරු

    පට්ට පතුරු සමීර 007 එක වගේ මේකත් දිගටම කරමු.

  28. නලියා

    එළ! එළ!!
    විකි සහෝත් මැක්සාම පොරක් තමයි..

    ස්තුතියි සමීර සහෝ..! මෙකට අත ගැහුවට
    ජය වේවා

  29. chandana

    thnxxxxxxxxxxxxxxxxxxxxx

  30. kalinga

    ලොවෙත් නැත පට්ට.. මෙන්න පහරක් දීලා මමත් එහෙනම් බාන්න දැම්ම. බලන්නම් කෝ...

  31. uda

    අනිවා සමීර; ආයි දෙකක් නෑ Channel එක History නම්!
    එහෙමනම් ඉතින් ලොවෙත් පට්ට කියන එක ආයෙ අමුතුවෙන් කියන්ඩ දෙයක් නෑ. නමෙන්ම කියවෙන්නා වගෙ ඒ චැනල් එකෙන් කරන්නෙම ඉතිහාසෙ සම්බන්ධ කරගෙන බොහොම ප්‍රසිද්ධ සිදුවීම් දිහා අමුතුම විදිහකට අපේ ඇස් ගස්සන එකනෙ.

    මම ආශම කරන වැඩසටහන් කීපයක්ම තියෙනවා මෙයාල කරපු. මම නම් ඉහළම මනාප දෙන එකක් තමයි මේ අයගේ Ancient Alience මාලාව. පිස්සු හැදෙනවා ඒකත්. තවත් ඒවා තියෙනවා. ආශා වුණාට ඇතැම් ඒවා හොයාගන්ඩ බෑ...

    ඒ නිසා සැක නෑ දන්නවා මේකත් උපරිමෙනුත් උපරිමයි කියලා. ඒ නිසා අනිවා බලනවා සහෝ. මොන දේ නැතත් අතීත ලෝකේ ගැන දැනගන්ඩ මේවයෙ තියෙන කාරණාවලින් සෑහෙන දේවල් තියේවිනේ... ඒ අතරෙ රසවින්දනේ...

    මාත් වතාවක් හෙව්වා මේ අයම කරපු The Babarian කියන එක සබ් දෙන අදහසින්. ඒත් ඒකෙ ටොරන්ට් නෑනෙ සම්පූර්ණ එකම අරගන්ඩ. ඒ නිසා ඒක මගෑරිලා ගියා. ඒකෙ එන එක කට්ටියක් තමයි වයිකින්. ඉතිං මට දෙපාරක් කියන්ඩ ඕනි නෑ මේක බලන්ඩ. අනිවා බලනවා. රේටින්ග් මුල් එකට මෙහෙම ගන්නව කියන්නෙ හිත හිතා ඉන්ඩ නෑ...

    එහෙමනම් ඔයා පටන් ගනිපු මේ වැඩේට මෙන්න මගෙන් 10/10කම රේටින් එකක්!
    දිගටම දෙමු කෙළවරක් දකිනකම්! ජය! සුපිරි ආ.... :D

  32. samaith4

    සුපිරි වැඩක්

  33. waruna

    ELA ELA ELA ELA ELA ELA ELA ELA

  34. HarshA

    Thanks SO much!

  35. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල, මැක්සා වැඩකටනේ අත ගහලා තියෙන්නේ.....
    ආයේ ඉතින් අපේ කොල්ලෙක් කළා කියන්නේ අහන්න දෙයක් නැ.... දිගටම කරන් හ=යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා...
    ඔන්න එකසිය ගානේ එක බාන්න දැම්මා... කොලිටි එහෙම හොද ඇති නේද එකේ....

  36. Fernando

    jaya wewa saho onna math onna gannawa

  37. wall e

    මම මේ ටි වී සීසන් එක දැක්ක. අඩේ දැන් සබ් එක්කම බලන්න හැකි නේ . අගනා වැඩක් තාමා

  38. ganaka

    Niyamai saho

  39. indunil

    TnxQ

  40. isuru

    Ela machan

  41. d2dinu

    සුපිරි වැඩක්.කියන්න වචන නැ.සමීර ජයවේවා!

  42. හසන්ත වික්‍රමරත්න

    නියම වැඩක් සමීර මල්ලි. මමත් මේ ගැන විකියට විස්තර කිව්වා. ඔයා කරන බව දැන ගන්න ලැබුනා. නියම කතාව මම පලවෙනි කොටස බැලුවා. අනිවා හොඳ ජනප්‍රිය තවත් කතා මාලාවක් වෙනවා ඒකාන්තයි. එහෙනම් සතිපතා සමීරගෙන් තවත් අලුත් දෙයක් බලාගන්න පුළුවන්. :P

  43. පිස්සු පුසා

    අනේ යලුවේ හැකි ඉක්මනට දිලා දාන්න ඔන්න ඔහේ.. හොදේ. බොහොම ස්තුති..

  44. dev

    ela ela alut katawak neda....
    bohoma stuti saho..

  45. dilann

    Pattana pattaamammamamaa wadak all the best

  46. devinda

    NIYAMA STORY AKA

  47. සමීර කරුණාරත්න

    @පිස්සු පුසා
    සහෝ මේක තවම විකාශය වෙන ටෙලි නාට්‍යක් අන්තර් ජාලයට පිටපතක් ආපු ගමන් ඔයාලගෙ අතට උපසිරැස ලබාදෙනවා ඒක ගැන බය වෙන්න එපා.

  48. Pushpe

    Digatama denna patttta

  49. wataraka

    Thanks BRO

  50. akila

    ලොවෙත් නැත මේක නම් අනිවා බලනව,.බය්සිකොප් ඒකෙන දෙන සබ් කොහොමත් පට්ට

Load more comments