ෆ්ලෝකෝ හදපු බෝට්ටුව රැග්නා අත්හදා බැලුවා මතක ඇතිනේ ඊයේ. මෙකේ දෙවෙනි කතාව රූපවාහිනියේ ප්‍රදර්ශනය වෙන්න ඕනෙ පොතේ හැටියට නම් 2013 මාර්තු 10 වෙනිදා. නමුත් අන්තර්ජාලයට ඊට කලින් ඉතා හොඳ තත්වයේ WEBRip පිටපතක් නිකුත් වෙලා තියනවා. මම පළවෙනි කොටසේ උපසිරැස දුන්න ගමන්ම අපේ වාසල සහෝ මට මේ කොටස එවල තිබ්බා. ඉතින්…

ෆ්ලෝකෝ හදපු බෝට්ටුව රැග්නා අත්හදා බැලුවා මතක ඇතිනේ ඊයේ. මෙකේ දෙවෙනි කතාව රූපවාහිනියේ ප්‍රදර්ශනය වෙන්න ඕනෙ පොතේ හැටියට නම් 2013 මාර්තු 10 වෙනිදා. නමුත් අන්තර්ජාලයට ඊට කලින් ඉතා හොඳ තත්වයේ WEBRip පිටපතක් නිකුත් වෙලා තියනවා. මම පළවෙනි කොටසේ උපසිරැස දුන්න ගමන්ම අපේ වාසල සහෝ මට මේ කොටස එවල තිබ්බා. ඉතින් මහන්සි නොබලා කලා ඔයාල වෙනුවෙන්.
දැන් කතා ඇති, අද කතාව පැත්තට හැරෙමුකෝ. මතක ඇති රැග්නා රෝලෝට කිව්ව අද තියනව මුලින්ම රැස්වීමක්. වංශාධිපතියාට හොරෙන්. නමුත් ඒ පුවතත් යනව වංශාධිපතියගෙ කනට. නමුත් වංශාධිපතියා කිසිම දෙයක් නොකර ඉන්නවා. එයාලට විරුද්ධව මොකක් හරි යටි අරමුණක් ඇති. අපි ඒක බලමුකෝ. ආ තව එකක්, අර එදා බෝට්ටුව අත්හදා බලනව දැක්ක ඔත්තුකාරයට අද යස වැඩක් වෙනවා. දැන් තමයි හොඳම කෑල්ල. අපේ වීරයා තමන්ගේ සහචරයෝ එක්ක මුහුදු ගමන පටන් ගන්නවා. අතර මගදී අපේ තෝර පොඩ්ඩක් සෙල්ලම් දානව. එයාල හිතුව වගේ බටහිර ප්‍රදේශයේ රටවල් තියේවි ද? රැග්නාට දූපතක් වත් හමුවේවි ද? මේ ඔක්කොම ඔයාල බලා ගන්නකෝ.
වාසල සහෝට ස්තුතියි කරන ගමන්, ඊලඟ කොටසින් හමුවෙනතුරු හැමෝටම ආයුබෝ වේවා කිව්වා එහෙනම්…! කමෙන්ට් එක්ක දාල යන්න අමතක කරන්න එපා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,315 downloadsDownload Vikings.S01E021.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/02/12
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
102 comments
srimal
Isuru
maxxama machao mey tv s aka patta. ikmanata subs dena akata thx
rusuru | රුසිරු
ජය වේවා... ඔන්න මමත් ගන්නවා,
ccnp
Thanks
geeth
elakiri kollo ikmanata dena akata PIN
wow
WOW.. MARU :D
lasidu
වටිනා කතාවක් සබ් දෙන එක නියමයි දිගටම වැඩේ කරගෙන යමු!
නලියා
එකනේනම් මාත් මේ බැලුවේ...
10 එන්න තියන එක අද මේ මොකෝ කියලා.ස්තුති වේවා සමීර සහෝ...
ජය වේවාositha
jaya wewa!!!!!
janaka
ado pattane mama mey epi aka anakm balagena unne.thxz
elakiri
එලම තාමා මේ කොටසත් දුන්න නේ. මාත් ගන්නවා, පළමු එක බලන්න උනේ නෑ තාම ඊයෙනෙ ගත්තේ,
quik
thanks
chami
thnxxx machan
g-a-n-d-u
පට්ට කතාව. මේක අදම බලනව. සුපිරි
pubudu
niyamai saho.
eraNga
siraa kollekne 1st aka deela haraenna uneth na 2nd akath deela.
naleen
elama thama all the best bro
හොට්ටා
සුපිරිම කතාවක් පාටයි අරන් බලමුකෝ . දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!
එරංග
තෑන්ක්ස් වේවා
zumo man
ELAZZ THNXZZZ
tharanga
පළමු කොටස බැලුවා ඊයේ රෑම පට්ට හොදේ, බලන නැති උන් ඉන්නවා නම් අදම බලන්න.සුපිරි.ඉතින් දෙවෙනි එකත් ඉක්මනට දුන්න එකේ නොබලා කොහොමද. හහ් අදම බලනවා. ජය
උදාර
නියමයි. ඇත්තටම සුපිරි
devinda
MAXXA :D
Fernando
baiscope.lk akata jayama wewa!
p.a.t.h.u
supiri story akak games of t wagey. sub denna ganipu akata thnxz yaluwa.
අකිල
පස්ට පස්ට ඔන්න මාත් බාන්න දැම්ම
hh
ela sameera oya nam marai :D
Dilan-
elazzzz
waruna
thanks so much sameera sahota
roshan
ohh my god meyka deela :D
Rajitha Abeysinghe
thanks
was
පළමු එකයි දෙකයි එක දිගට බලන්න හැකි. නියමයි සහෝ. ඉක්මනට සබ් දෙන එක. ජය වේවා!
ganidu
එලස් බාමි ජය
upali
maxxxxxxxxxxxxxxxxaaaaaaaa
chandana
anyway thnx
kalinga
ඊයේ බාපු එක බලන්නත් උනේ නෑ ඒ ඩින්ගට 2 කත් දීලා.. සුපිරි
f_live
බොහොම පින් මේ කරන සත්කාර්යයට
mayura
mey episode aka anakm unne. thanks machan
HarshA
thnx
shani
thanks
කැළුම්
නියමයි :) බාන්න දැම්ම. දිගටම කරමු සහෝ
vee
thnx thnx thnx thnx thnx thnx thnx thnx
Thushara
සුපිරි වැඩක් නොවැ
“චූටී මල්ලි”
TV එකෙ විකාශය වෙන්නත් කලින් දිලා
පට්ටනෙkapila
thnxxxx
rukmal
jayama weywa ape saholata
buddhi
thnsk machan mechchra ikmanata meka danawata
fii
ela wadak
ravi70
sadaaaa jayen jaya
DiN3sH | දිනේෂ් ගමගේ දෙල්ලව
නියමයි. ස්තුතියි..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


1 weni ayema baluwa patta,... adama 2 ka deela maxxxaa