[box]හෙහ් හේ… දුටුවනේ ගිය පාර ඈන්ග් හොරා ගත්තු ජටාවකුත් බැඳගෙන අග්නි ඉස්කෝලෙකට ගොහින් කරපු හරිය! 😛 හා…හ් කොහොම හරි ඔහු හැබැයි ඔහුට අවශ්‍ය කළ එක් දෙයක් ගැන හොයාගත්තා. ඒ තමයි අග්නි ජාතිකයන් ළඟ නැති දේ මොකද්ද කියන එක. ඒ තමයි සතුට සහ විනෝදය! අනිත් හැමදේම තිබුණත් සතුටත් විනෝදයත් නැතුව ජීවත් වෙලා මොකටද…
හෙහ් හේ… දුටුවනේ ගිය පාර ඈන්ග් හොරා ගත්තු ජටාවකුත් බැඳගෙන අග්නි ඉස්කෝලෙකට ගොහින් කරපු හරිය! 😛 හා…හ් කොහොම හරි ඔහු හැබැයි ඔහුට අවශ්‍ය කළ එක් දෙයක් ගැන හොයාගත්තා. ඒ තමයි අග්නි ජාතිකයන් ළඟ නැති දේ මොකද්ද කියන එක. ඒ තමයි සතුට සහ විනෝදය! අනිත් හැමදේම තිබුණත් සතුටත් විනෝදයත් නැතුව ජීවත් වෙලා මොකටද නේද? ඒ වුණත් අග්නි ජාතිකයන්ගේ යුධ ප්‍රතිපත්ති වලට අනුව එය තහනම් කාර්යයක්. මොකද ඔවුනට අවශ්‍ය යුධ මානසිකත්වයෙන් යුතු මිනිසුන් පිරිසක් බිහිකරගැනීමට නිසා.
හොඳයි එහෙනම් ඒ පාර ඈන්ග් යන්තම් බේරුණානෙ අර උත්සවයක් පවත්වන්ඩ ගිහිල්ලා ඉස්කෝලෙ යාළුවන්ට. දැන් එතනින් පිටවෙලා කට්ටිය යන ගමනෙදි මෙවර දකින්ට ලැබෙන්නේ ජරාපත් වුණු ධීවර ගම්මානයක්. ජරාව කිව්වම ජරාවෙනුත් හොඳම එක. මේගොල්ලන්ගේ ජීවනෝපාය මාළු ඇල්ලීම. ඒ විදිහට උපයා සපයා ගන්න දේකින් ජීවිතේ ගැටගහගෙන දැහැමෙන් සෙමෙන් කාටවත් හිංසාවක් පීඩාවක් නැතුව ජීවත් වුණු කට්ටියක් මේ උදවිය. නමුත් අග්නි ආක්‍රමණිකයන්ගේ බලය හමුවේ ඔවුන් අන්ත අසරණ වෙලා. කිසිදු පිළිසරණක් නෑ. හැමකෙනෙක්ම දිරාපත් වෙලා, කෑමක් බීමක් නැතුව හාමත් වෙලා, ලෙඩ ගාණේ තමයි ඉන්නෙ.
ඒ වුණත් ඈන්ග්ලා මෙහෙට ආවට පස්සෙ හරි අපූරු දෙයක් සිදු වෙන්ඩ ගන්නවා. ඔව් අපූරු දෙයක්! මේ විල හා ගම ආශ්‍රිතව අරක් ගත් ඉෂ්ඨ දේවතාවියක් මේ ගම්මුන්ගේ පිහිටට එනවා. එයා ගම්මුන් හිතන තරම් බලසම්පන්නද? අග්නි බලාගාරය වනසලා ඔවුන් පළවාහරින්නට මැයට හැකිවේවිද? ඇය මේ අයගේ පිහිටට එන්ඩ අවතාර් මෙහෙට එනකම්ම බලා හිටිය හේතුව මොකද්ද? මේ බලවේගය පිටුපස රහසක් සැංගිලා තියෙනවා. ඒ ගැන දැනගන්නට වගේම නිවුන් සහෝදරයන්ගේ වැඩ දැකගන්නටත් මේක බලන්ඩම වෙනවා.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න 4569ddbc22a261f6969600fdaae1544c56e0329c
1,778 downloadsDownload Avatar.The_.Last_.Airbender.S03.E03.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
<< Previous Episode Next Episode >>
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
27 comments
Dilan-
quik
thanks
amilatk
jayama wewa!!!
lasidu
බොහොම පින් මචං
chami
thnxxxxxxxxxx
ccnp
Thanks
tharanga
ජයම වේවා
උදාර
ela Thanks
wow
wow,,, maru :D
dev
bohoma stuti saho..
vima
niyamai bn niyamai.
thnx bro 4 sinhala subtitle... :)
jaya wewa!Pasan
Thanks Friend....
tharaka
thanks brother................
shani
thanks
දිනිඳු සම්පත්
වැඩේ අතඅරින්නෙ නෑ වගේ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!
mudiya / මුදියා
නියමයි පුබුදු.ඔහොම යං.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!
“චූටී මල්ලි”
එල එල සහෝ
බෝම ස්තුතියි සබ් එකට
දිගටම සබ් දෙන්න
ඔබ ජය....රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yoyo
patta :))))))
රාම් රාජ්
ස්තූතියි සුපුන් මලයෝ.
DAMER
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍kamal hasitha
meka marama story ekakne!
cartoon ekakda kiyalawath hitha ganna ba.
nikan aththa wage.Thisara Neo
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Anonymous
GG bro ❤
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
patta patta machan