කට්ටිය බැන බැන ඇති නේ. කමක් නෑ සේරමන්ලා එකතුවෙලා සමිරටම බනින්ට. මං අහිංසකයි. මට මේක කරලා දීහන් කියලා සමීර කොල්ලා කිවේ පෙරේදා රෑ 11ට විතර. ඊයෙ රැ ඉවරයක් කරලා ඔන්න අද ඔයාලට දුන්නා. පේන හැටියට ඊලග කොටහටත් කර ගහන්ට වෙන්නේ මටම තමා 🙁 හරි එහෙනම් සද්ද බද්ද නැතුව අද අරන් ආපු කොටහා දිහාවට හැරෙන්නම්. දැන් […]

කට්ටිය බැන බැන ඇති නේ. කමක් නෑ සේරමන්ලා එකතුවෙලා සමිරටම බනින්ට. මං අහිංසකයි. මට මේක කරලා දීහන් කියලා සමීර කොල්ලා කිවේ පෙරේදා රෑ 11ට විතර. ඊයෙ රැ ඉවරයක් කරලා ඔන්න අද ඔයාලට දුන්නා. පේන හැටියට ඊලග කොටහටත් කර ගහන්ට වෙන්නේ මටම තමා 🙁 හරි එහෙනම් සද්ද බද්ද නැතුව අද අරන් ආපු කොටහා දිහාවට හැරෙන්නම්.
දැන් ඉතින් හැමෝම දන්නවා නොව රැග්නා එයාගේ පාලන ප්‍රදේශයේ නැහැ කියල වගේම ජර්ල් බෝග් විසින් එයාගේ හිමිකම් පහැරගත්තා කියලා. ඒ ආරංචිය ඔන්න රැග්නාට ලැබෙනවා. ඉතින් රැග්නා එහෙමම ආයේ සිය ගම රට බලා නැව් නගින්නේ අර කරන්න හිතන් උන්නු හැම සලස්මක්ම අත්හැරලා දාලා.. imdb 8.7ක් ගත්තු මේ කොටසෙදී මොකද වෙන්නේ කියලා ඔයාලම බලටකෝ එහෙනම්.
උපසිරසි 100 සපිරූ පුබුදු සහෝටත් සුබපතන ගමන් මම ගොහින් එන්නම් එහෙනම්. ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,927 downloadsDownload Vikings.S.02E.04.zip71 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
40 comments
vee
Ayesh
thank you
mandi
නියමයි වීමා.තැන්ක්ස්. :) :) :)
tharanga
Max Machan....................................................
janaka rathnayaka
thankas macho .
janaka rathnayaka
thanks macho
chandima
niyamai thaz & subapatum......
නලින්
ස්තුතියි විමා!
3 වෙනි එක බැලුවේත් නැහැ බං වැඩ එක්ක
4ත් ගන්නවා කොකටත් කියලා!
ජය වේවා!
හර්ෂ ලහිරු
මං ඒත් බැලුවා අමතක වෙලාවත්ද කියලා :D
එලකිරි විමා අනිකත් දීහන් :D :D ජයSam
thanks sahoo.........
Amil
ස්තුතියි විමා!..
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
උපසිරැසියට තුති……. :) :)
dinidu madushanka
ela ela saho jaya wewa
Sampath
Thuthi Shan.
සුළැඟිල්ලා
මේක පරක්කු විච්ච එකට ඉලවු වෙන්ට හෙට එන කෑල්ලත් හෙට රෑටම දාන්ට ඔනෑ.. :3 ගිය සිකුරාද ඉදන් ඇවිත් ඇවිත් යන්නේ.. -_-
Kobin
thnx saho digatama denna.....
dev
bohoma stuti saho... . ..
Kulanjana Maduranga
subata thanks VIMA saho.jaya wewa……..
නිපුන්
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..රොයිලි
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ඉතුරු කොටස් ටිකත් එහෙනම් දෙමු නේද විමෝ? සමීරටම අපි බනින්නම්. ජය෴෴ :P :P
සමීර කරුණාරත්න
බොහොම බොහොම ස්තුතියි මචෝ මේ කල උදව්ව. ඔව් ඔව් මට බනින්න අවුලක් නැහැ මොකෝ ඕක අහලා නැති එකක්ය... ! ;p
ආයෙත් බොහොම ස්තුතියි මචෝ මේ අමාරු වෙලේ මේක ඇදලා දුන්නට බලන උදවිය අසරණ නොකර...shani
thanks
දසන් බුද්ධික
නියම වැඩක්..... ජයවේවා......
“චූටී මල්ලි”
එල
අනික්වත් ඉක්මන් කරමු
සබට තුති
ඔබට ජය..........දසන් බුද්ධික
නියමයි සහෝ... එල වැඩක්. ජයවේවා.......!!!
Mahesh
sub ekata thanx saho
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Dushan
Download link not working now!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Dave
Thanx broh
chamith555
ft
madurangarm
me sub eka weda krnne nee ne dn.
Shihan
Elama
nilanka_baiscop
thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
muditha gayan
Thankzzzzzzzz
jayNP
Thank you.. Keep it up good work.. :)
Anonymous
Thankz bro...
lakshan
thanks .................
sadeapa
thanks man.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

maxxa saho