මුලින්ම කියන්නම්කො ඔන්න සමීර සහෝට සුභ ආරංචියක් තියනවා. මේකේ තෙවන කතා සමය 2015 වෙනකොට විකාශය කරන්නලු කට්ටියගේ ලක ලැහැස්තිය ඔන්න. එහෙමනම් කලින් දීපු කොටහ මතක ඇති නොවැ. ඔව් කට්ටියම සමීර කොල්ලට බැන බැන උන්න කොටහ තමා. කමක් නෑ පොඩ්ඩක් කියලා දාන්නම්කො. ජර්ල් බෝග් රැග්නගේ පාලන ප්‍රදේශ පැහැර අරන් කියලා ආරංච…

මුලින්ම කියන්නම්කො ඔන්න සමීර සහෝට සුභ ආරංචියක් තියනවා. මේකේ තෙවන කතා සමය 2015 වෙනකොට විකාශය කරන්නලු කට්ටියගේ ලක ලැහැස්තිය ඔන්න. එහෙමනම් කලින් දීපු කොටහ මතක ඇති නොවැ. ඔව් කට්ටියම සමීර කොල්ලට බැන බැන උන්න කොටහ තමා. කමක් නෑ පොඩ්ඩක් කියලා දාන්නම්කො.
ජර්ල් බෝග් රැග්නගේ පාලන ප්‍රදේශ පැහැර අරන් කියලා ආරංචිය ආවම නැව් හතරක් අරන් ආයෙත් එයාගේ ගම බිම් බලා එනවා. එන අතරමගදී වෙන අනතුරු සහිත බව නිසා එයාගේ කට්ටියගෙන් භාගයකටත් වඩා අහිමිවෙලා ගිහින්. එයාගේ සහෝදරයාගේ සවිය ලැබෙන්නේ මේ වෙලාවේදී තමා. ඒ විතරද තවත් අය එකතුවෙනවා නොව. මතක ඇතිනේ. දැන් ඉතින් රැග්නට සටන්කාමීන් ටික සෑහෙනවා. දැන් ඉතින් කදිම සැලැස්මක් සහිත මාරක ප්‍රහාරයක් තමයි අවශ්‍ය කරලා තියෙන්නේ. දෙවියන් සමග අදහස් හුවමාරු කරගන්න අනාගතය දකින්නා ගිය සුමානේ ජර්ල් බෝග් හැට කිවුවා වගේ අද රාජාලියා ඉගිලෙන්නේ කාගේ ඔලුවට උඩින්ද කියලා බලාගන්න පුළුවන් වෙයි.. රැග්නද? ජර්ල් බෝග්ද?
අහ් ඒ විතරද එංගලන්තෙත් හරි හරි දේවල් වෙන්න අරන් සේරම මගෙන් අහගන්න බලන් නොයිද Imdb අඩවියේ 9.2ක් වගේ ඉහළතම අගයක් අරගත්තු මේ කොටස බාගත කරගෙනම බලන්ටකෝ. නැවත හමුවෙමු. සැමටම ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,881 downloadsDownload Vikings.S02.E05.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
34 comments
අසෙල්
Sam
thanks sahoooo........./////
ද රොක්
නියමයි විමා.තැන්ක්ස්. :) :) :)
dila j
walking dead tv show eke season 2 eke episode 1 eke sub dennakoooooo
dila j
walking dead season eke sub tika ikmanatama onaaaaaaaaaa
Kobin
thnx saho...
Sisira Hegoda
Thanks.
හර්ෂ ලහිරු
එල එල ජයවේවා :P :P විමා
රොයිලි
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. මේක ශාන්ට හිතට අල්ලලා ගිය හින්දද මන්දා පරක්කු නොකර සබ් එක දෙන්නෙ. සමීරට කියන්න ඕන ඊලඟ එකත් උඹටම දෙන්න කියලා. මෙන්න බානවා. ජය෴෴ :P :P
dinidu madushanka
ela ela saho jaya wewa
සුළැඟිල්ලා
තාමත් සමීරයට බනින්නේයි.. :D
බොහොම ඉස්තුති ඈසමීර කරුණාරත්න
මේ සතියෙත් බොහොම ස්තුතියි විමෝ. හැමෝටම පේනවා ඇති ඉතින් 2015 වෙනකොට මම නැති වුනත් ඒ වෙනුවෙන් මටත් වඩා අගේට මේ කතා මාලාව කරගෙන යන්න කෙනෙක් ඉන්න බව.... :P
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)dev
bohoma stuti saho.... . . .
නලින්
ස්තුතියි විමෝ! ජය වේවා!
Amil
Thanks Saho Sub ekata...
shani
thanks
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……….Thilina
බොහොම ස්තූතියි...
දසන් බුද්ධික
නියමයි සහෝ... එල වැඩක්. ජයවේවා.......!!!
Mahesh
sub ekata thanx saho
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Smug118
THanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Dave
Thanx broh
chamith555
ft
Shihan
Tnx bro
nilanka_baiscop
thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
muditha gayan
Thankzzzzzzzz
jayNP
Thank you.. Keep it up good work.. :)
jayNP
Thank you.. Keep it up good work... :)
lakshan
thanks .....................
sadeapa
thanks brother..........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

තෑන්ක්ස් විමා