ඔන්න එහෙමනම් ඊගාව සුමානේ ඉදලා නැවත පුරුදු පරිදිම සමීර සහෝ මේ කතා මාලාව අරගෙන ඒවි. ඇත්තටම මම මේක කලේ සමීරට බෑ කියන්න බැරි නිසාමයි. අද තමා අපිට නිවාඩු හම්බුනේ. ඉතින් ඔන්න තව උපසිරසි දෙක තුනක් ගේන්න බලාපොරොත්තු වෙනවා මේ නිවාඩු සුමානේ 😀 බලමුකෝ ඉතින්. එහෙමනම් ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගෙන ඉදිම…
ඔන්න එහෙමනම් ඊගාව සුමානේ ඉදලා නැවත පුරුදු පරිදිම සමීර සහෝ මේ කතා මාලාව අරගෙන ඒවි. ඇත්තටම මම මේක කලේ සමීරට බෑ කියන්න බැරි නිසාමයි. අද තමා අපිට නිවාඩු හම්බුනේ. ඉතින් ඔන්න තව උපසිරසි දෙක තුනක් ගේන්න බලාපොරොත්තු වෙනවා මේ නිවාඩු සුමානේ 😀 බලමුකෝ ඉතින්.
එහෙමනම් ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගෙන ඉදිමුකො. ජ්ර්ල් බෝග් පරාද වෙලා පලා යනවා. ඒ වගේම හොරික් රජු එංගලන්තයේදී පරාද වෙලා නැවත පැමිණෙනවා. ඇතෙල්ස්ටන්ට උරුමවෙන්න ගිය ඉරණම එක්බර්ත් රජු විසින් වෙනස් කරලා නව ඉරණමක් වෙත යොමු කරවනවා. ඒ මොකක්ඩ් අකියලා අද කොටසේදී බලාගන්න පුළුවන්. ඒ වගේම රැග්නගේ හිටපු බිරිද ලගතා රැග්නට උදව් කිරීමෙන් පසු නැවත පිටව යනවා. අද කතාව ගැන කියන්න යන්නේ නෑ. ඔයාලම බලන්නකෝ අද වෙන්නේ මොනාද කියලා. කියලා තියනවා වගේම අද වෙනස්කම් ගොඩක් වෙනවා…
අද පමා උනාට සමාව ඊයෙ ක්‍රිකට් තරගය සහ කාලගුණය නිසාවෙන් බාධා එල්ලවුනා :p එහෙමනම් මම දුන්නු කොටස් කිහිපයට අදහස් දක්වලා දිරිය දුන්නු සුළු දෙනාට හෝ බොහෝ…ම ස්තුතියි. ජයෙන් ජය! 🙂
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,791 downloadsDownload Vikings.S02E06.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
39 comments
Methla
matta
macho uba parakku niwa saba nathuwama baluwa kamak ne labana satiye ekata ikmanatama badu diyan
ubata jaya
Sisira Hegoda
Thanks.
Kobin
ela ela
හර්ෂ ලහිරු
වැස්සෙනුයි මැච් එකෙනුයි විමාට හොදටම බාදා වෙලා වගේ
එලකිරි සහො :D :D ජයSampath
Maru Maru Saho Maru.......
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Hasan
ela ela onna mamath bagatha thx ar
viraj
ela macho onne ehenam mamath ba gaththa
dev
bohoma stuti saho... . .
sameera
elaaaaa machoooo...
සුළැඟිල්ලා
:D එලැ. සමීරයාට මක් වෙලාද?
Sam
niyamai sahooo..ela..thnkss.....
රොයිලි
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
chandima
niyamai subapatum... maga balagana unna thaz...
shani
thanks
නලින්
ස්තුතියි විමා සිංහල උපසිරැසියට.
ජය වේවා!
nishshanka ruwan
thanx :)
Sanjaya
Thanks Saho.... Best Kathawak Thama.....
dinidu madushanka
ela ela saho jaya wewa
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය…….Thilina
බොහොම ස්තූතියි...
දසන් බුද්ධික
නියමයි සහෝ... එල වැඩක්. ජයවේවා.......!!!
Mahesh
sub ekata thanx saho
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍pasan mihidu
S01 ake idan me wenakam baluwa niyamai katawath
sub eka nathnam kathawen wadak na
thanks thank digatama karagena yannaIshan Madusha
බොහොම ස්තූතියි සහෝ
Dave
Thanx broh
chamith555
ft
waruna udesh
thanks bro
Shihan
Niyamai
nilanka_baiscop
thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Asanka Mapa
Thanks ❤❤❤❤❤❤
Asanka Mapa
❤❤❤❤❤
jayNP
Thank you.. Keep it up good work.. :)
lakshan
thanks ...........................
sadeapa
thanks.............!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Yasindu Kalana
Thanks bro sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Vikings [S02: E06]| වෙනස්වීම ඇරඹෙයි. රාජාලියා ඉගිලෙයි… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/Vikings-Season-2.jpg)

මමයි පලවෙනියා... එල වැඩක් අයියේ... දිගටම කරමු.