17 වෙනි කොටස තමයි අද මේ ගෙන එන්නේ. අද නම් සැහෙන්න ප්‍රමාදයි. මොකද චිත්‍රපට දෙකක උපසිරැසි කරන්න උනා එත් එක්කම වෙනත් වැඩක් නිසා කාර්ය බහුල උනා. ඔය කරුණු කාරණා හින්දා කල් දාන්න උනේ මේ කොටස. එහෙනම් කතාව ගැන කතා කරමු. කලින් කොටස ගැන විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ජෙඩිකායා සඟවාගෙන ඉන්න රොජර්ගේ සිරුර ස්ටීවන්…
17 වෙනි කොටස තමයි අද මේ ගෙන එන්නේ. අද නම් සැහෙන්න ප්‍රමාදයි. මොකද චිත්‍රපට දෙකක උපසිරැසි කරන්න උනා එත් එක්කම වෙනත් වැඩක් නිසා කාර්ය බහුල උනා. ඔය කරුණු කාරණා හින්දා කල් දාන්න උනේ මේ කොටස. එහෙනම් කතාව ගැන කතා කරමු.
කලින් කොටස ගැන විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ජෙඩිකායා සඟවාගෙන ඉන්න රොජර්ගේ සිරුර ස්ටීවන් විසින් හොයා ගන්නවා. ඒ ඔහු සොයා ගත්ත අර පොඩි ගැජට් එකෙන්. අද කොටස පටන් ගන්නේ එතැන් සිට. අදනම් අල්ට්‍රා එක උඩු යටිකුරු වෙනවා. හැමෝම දෙබිඩි චරිත. කවුරු ඇත්ත කියනවද බොරු කියනවද කියලා හිතා ගන්න බැහැ. අන්තිමේ ජෝන් ස්ටීවන් දෙන්නට වෙන්නේ පුදුම උභතෝකෝටිකයකට මුහුණ දෙන්න. අද මේ දෙන්නා යනවා කෙනෙක්ව මරන්න. බලන්න වැඩේ ගොඩ යාවිද කියල. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,533 downloadsDownload The-Tomorrow-People-US-S01E17.zip113 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
23 comments
ද රොක්
ගයාන් රූකාන්ත (ජෝනා)
අම්මෝ අන්තිමට ඔන්න දීලා
සබට තුති අයියේ ඔන්න ගත්තාraVdu
elakiri friend. digatma krgena ymuuu
හර්ෂ ලහිරු
එලකිරි හසන්ත සහො ඕන් සබගත්තා :P :P ජය
dinidu madushanka
ela ela saho jaya wewa
chamath
man num bagenama unne. eth saba parakku hinda tikak aula thibuna.eth kohoma hari dunnane. thanx bro
DilanH
ගොඩක් ස්තුතියි දෙනකම්ම හිටියේ මේක !!
ජයවේවාරොයිලි
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P
නලින්
ස්තුතියි හසන්ත අයියා
මේක දෙනකම් බලාන උන්නේ
ජය වේවා!
me
Thanks
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි නියමයි නියමායි....
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Gihan niroshana
ela ela... puluwan nam sub 1k ikmanata danna..k.
Indi
Jaya!
Supun Udayanga
Thanks. Sub denakam balagena hitiye...
shani
thanks
sudeera malan
එනකන් බලන් හිටියේ සහො ස්තුතියි බාන්න දැන් දැම්මා
danushka
thanks saho...
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……….Saketha pulasthi
Thaaaanks සහෝ !!!!!!!!!!!!!!!
Thishan Eranga
Thnz saho
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍nishshanka ruwan
ස්තුතියි :)
Advertisement

නියමයි හසන්ත අයියා.තැන්ක්ස්. :) :) :)