Watch Trailer

The Following [ S02 – E11] | නිදහස… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ. ඔන්න මම 11 වෙනි කොටසත් අරගෙන ආවා… අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු. ජෝ තමන්ගේ කස්ටිය දාලා තමන්ගේ අණසක පතුරවන්න හදපු හැටි ඔයාලා දැක්කනේ. ඒ වගේම ක්ලෙයා මොලු ලෝකෙට හොරෙන් ජිවත් වෙන්නේ කියලාත් දැනගත්තා. එහෙම කරන්නේ එයාගෙම ආරක්ෂාවට. ඒක දන්නෙත් කීප දෙනෙක් විතරයි. කොහොම නමුත් ක්ලෙයා ට…

following season 2

කොහොමද යාලුවනේ. ඔන්න මම 11 වෙනි කොටසත් අරගෙන ආවා…

අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු.
ජෝ තමන්ගේ කස්ටිය දාලා තමන්ගේ අණසක පතුරවන්න හදපු හැටි ඔයාලා දැක්කනේ. ඒ වගේම ක්ලෙයා මොලු ලෝකෙට හොරෙන් ජිවත් වෙන්නේ කියලාත් දැනගත්තා. එහෙම කරන්නේ එයාගෙම ආරක්ෂාවට. ඒක දන්නෙත් කීප දෙනෙක් විතරයි. කොහොම නමුත් ක්ලෙයා ට ඕනේ රයන් මුණ ගැහෙන්න. ඒවා තමයි කලින් කොටසේ සාරාංශය.

අපි දැන් අද කතාව පැත්තට හැරෙමු.
අද අතුරුදහන් වෙලා හිටපු ලිලී ග්‍රේ ආපහු එනවා. එයා එන්නේ ලූක් බේරගන්න. ඒකට එයා නියම ක්‍රමයක් අනුගමනය කරනවා. ඒ මොකක්ද ඒ? එයාට ඒ වැඩේ කරන්න පුළුවන් වෙයිද? ලූක් ට ආපහු අම්මා ගාවට යන්න පුළුවන් වෙයිද? ඒ ටික අද ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම ක්ලෙයා ගැන අද රයන් දැනගන්නවා.

එහෙනම් කතාව බලලා comment එකකුත් දාලම යන්න යාලුවනේ. ඒක අපිට ගොඩක් වටිනවා. එහෙනම් ජයවේවා…!!!

The Following (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න a0b6549d169dcf0d3aaf5248ce5c8d6d726e28b9 250 MB කොපිය මෙතනින් බාගන්න d926540c7129877dfdc6d1a33ad0338872f349b8 1.2 GB කොපිය මෙතනින් බාගන්න e49dbad217d89330fe5b75646f9a4dcabd174246 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

791 downloadsDownload The.Following.S02..E11.zip84 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles

791 downloadsDownload Subtitles84 KB

14 comments

  1. Kobin

    thnx saho........

  2. LAKSHAN

    thnx sub akata .....................

  3. dev

    bohoma stuti saho.... .

  4. Rashmika

    උපසිරැසියට බොහොම ස්තූතියි දිගටම උපසිරැසි ලබාදෙන්න...ජයවේවා!!!!!!

  5. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Supun Udayanga

    Thanks saho.. Jaya wewa! Digatama sub eka danna..

  7. chandima

    niyammai thaz onna bawa suba patum...

  8. shani

    thanks

  9. නලින්

    ස්තුතියි දසන් සිංහල උපසිරැසියට.

    ජය වේවා!

  10. dinidu madushanka

    ela ela saho jaya wewa

  11. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  12. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

  13. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  14. nirosha

    අපි වෙනුවෙන් කරන කැප කිරීමට ගොඩක් පිං මචන්..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.