මුලින්ම මට වැඩ අධික වෙලා තිබ්බ වෙලේ කිව්වා පමාවෙන් “හරි මම කරලා දෙන්නම්” කියලා භාරගෙන, ඔබලාවත් මාවවත් අතරමන් නොකර පසුගිය කොටස් තුනම කරලා දුන්න අපේ විමාට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔය ඔක්කොම කලේ මුහුණු පොතේ අධික වැඩ තියාගෙන නෙව…:P නැවතත් බොහොම ස්තුතියි විමෝ. පසුගිය සතියේ කොටසේ මොකද වුනේ කියලා බොහොම…

මුලින්ම මට වැඩ අධික වෙලා තිබ්බ වෙලේ කිව්වා පමාවෙන් “හරි මම කරලා දෙන්නම්” කියලා භාරගෙන, ඔබලාවත් මාවවත් අතරමන් නොකර පසුගිය කොටස් තුනම කරලා දුන්න අපේ විමාට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔය ඔක්කොම කලේ මුහුණු පොතේ අධික වැඩ තියාගෙන නෙව…:P නැවතත් බොහොම ස්තුතියි විමෝ.
පසුගිය සතියේ කොටසේ මොකද වුනේ කියලා බොහොම දෙනෙකුට මතක ඇති, නමුත් මම තවම ඒ කොටස බැලුවේ නැති නිසා හැටියටම මොනවා වුනාද කියන්න නම් දන්නේ නැහැ, කොහොම නමුත් පෙන හැටියට යෝර්ල් බ්‍රොග් දැන් ඉන්නේ රග්නා ගේ හිරභාරයේ. ඒ වගේම සිගී බොහොම හින් නුලෙන් වෙනම සැලසුමක් අගේට කරගෙන යන විත්තිය පේනවා. ඒ වගේම ලගතා අස්ල්ග් කුමරිය පරදාගෙන කතාවේ ප්‍රබල කාන්තා චරිතය බවට ආයෙත් පත්වෙන බවක් පෙන්න තියනවා.
හැරෙමු අද කතාව පැත්තට, රග්නා සුදානම් වෙන්නේ යෝර්ල් බ්‍රොග් මරා දමන්න. නමුත් අද හොරික් රජු ඒක පොඩ්ඩක් පමා කරන ලෙස ඉල්ලීමක් කරනවා. ඒක කොහොම වේවිද… ෆ්ලොකි පැත්තෙන් හොඳ වගේම නරක අරන්චියකුත් ගලාගෙන එනවා…ඒ වගේමයි නොතමබ්‍රියාව රජු යනවා එක්බත් රජු හමුවෙන්න ඒ මොකටද? ඒ එක්කම රග්නා හා ආක්‍රමණයේ යෙදෙන්න අලුත් එර්ල්වරයෙක් එකතු වෙනවා ඒකත් නොහිතු දෙයක් කියන්න පුළුවන්…එහෙනම් ඒ ඇති කතාව බලන්නකෝ…
අවසාන වශයෙන් ලබන්නාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්, සුභම සුභ වසරක් වේවායි පතනවා….!!! අවුරුද්දට පස්සේ නැවතත් වයිකින්ග් සමග හමුවෙමු. ඔබ සැමට ජය වේවා !!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,697 downloadsDownload Vikings-S02E07.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
31 comments
Kobin
Sam
thnks sahoo...sub denakn hitiyeee,,,,,,,,
ප්‍රියදර්ශන
නියමයි.ගොඩක් ස්තුතියි.ගොඩක් දවස් බලන් හිටියා..
sameera
ela machaaaaaaaaaaaaannnnnnnnnn...
Sampath
Maru Maru Saho.................Thanks.......
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සමිර සහො :P :P
චතුර මදුසංක
thanks saho..onna mamath me kata malawa balanna gatta...thanks
shani
thanks
Shan Vimukthi
විනාසයි
පළමුව සුපුනා
දැන් තා
දෙන්නම එකතුවෙලා මාව නැති කරහල්ලකෝ
ඕවා මඩ
සබට තුති ඈ
මෙන්න ගන්නවා :D“චූටී මල්ලි”
එල ඇ
සබට තුති
ඔබට ජය.........Amil
බොහොම ස්තුතියි සමිර සහො...
ජයවේවා…. :Pනලින්
ස්තුතයි සැමියෝ
ජය වේවා!
dev
bohoma stuti saho.... .
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. දැන් දෙන්නම ගහ බැන ගන්නෙ නැතුව මේක ඉක්මනට දෙන්න ඕනා ඔන්න. ජය෴෴ :P :P
Thilina
බොහොම ස්තූතී...
dinidu madushanka
ela ela saho jaya wewa
දසන් බුද්ධික
නියමයි සහෝ... එල වැඩක්. ජයවේවා.......!!!
Mahesh
Sub ekata thanx bro
Mahesh
sub ekata thanx saho
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍pasan mihidu
direct ba ganna thibuna nam maru. mama DVD kadeka ayya kenekgen ganne(HD) viking katha tika, sub eka denawata godaaak sthuuthiy
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Dave
Thanx broh
chamith555
ft
Shihan
Tnx...
nilanka_baiscop
thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
jayNP
Thank you.. Keep it up good work.. :)
lakshan
thanks ..................
hashen
sub okkoma wadi
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela saho...