Watch Trailer

Vikings [S02: E10] | හැම කෙනෙක්වම මරලා දානවා… [සිංහල උපසිරැසි සමඟ]

2013දි වයිකිං පළමු කතා සමය නිම වන්නේ “සියල්ල වෙනස් වීම” අරඹමිනි. 2014දි “නව ඇරඹුමක්” සමගින් යලිත් ඔබ හමුවට පැමිණි මෙහි දෙවන කතා සමය “නැවතත් බටහිර” දෙසට යොමු වෙමින් වෙසෙක්ස් “ආක්‍රමණය” ඔස්සේ පැමිණි රැග්නා ලොත්බ්‍රොක් ප්‍රමුඛ වයිකිං වරුන්ගේ ආක්‍රමණය මගේ කරමත වැටුනේ “ඇසට ඇසක්” ඉල්ලසිටිමිනි. ඉන් පසුව “…

Vikings-Season-2-Poster

2013දි වයිකිං පළමු කතා සමය නිම වන්නේ “සියල්ල වෙනස් වීම” අරඹමිනි. 2014දි “නව ඇරඹුමක්” සමගින් යලිත් ඔබ හමුවට පැමිණි මෙහි දෙවන කතා සමය “නැවතත් බටහිර” දෙසට යොමු වෙමින් වෙසෙක්ස් “ආක්‍රමණය” ඔස්සේ පැමිණි රැග්නා ලොත්බ්‍රොක් ප්‍රමුඛ වයිකිං වරුන්ගේ ආක්‍රමණය මගේ කරමත වැටුනේ “ඇසට ඇසක්” ඉල්ලසිටිමිනි. ඉන් පසුව “ලෙයින් පිළිවදන් දෙමින්” ඉදිරියට ගලා පැමිණි කතාවේ “වෙනස් වීම ඇරඹුණේ රාජාලියා ඉගිලයාමත්” සමගිනි නැවතත් සමීර සහෝ විසින් හදුන්වාදුන් “නව මිතුරන්” සමගින් “නැගී සිටීම හෝ කඩා වැටීම” කියා මාගේ කරමත මෙහි බර යලිත් පැටවුනේ වදින්න ගිය දොවොල ඉහේ කඩා වැටුනාක් මෙනි. අවසනදී හරි උවද සිදුකල “වැරදි තීරණයක්” ඔබ හමුවට ගෙන ආවේ දෙවන කතා සමය මෙලෙසින් නිම කිරීමට පාර කපමිනි.යලිත් මෙහි තෙවන විකාශනය සිදුවීමට නියමිත වන්නේ 2015 වසරේදීය.

හරි එහෙමනම් මුලින්ම කියන්න දෙයක් තියේ. මම ඒජන්ට් ඔෆ් ශිල්ඩ් අපේ යශෝධ සහෝට බාර දුන්නේ සති මැදදී නිවාඩුවක් නැති නිසා. මේක අන්තර්ජාලයට නිකුත් වෙන්නේ සිකුරාදා උනත් සෙනසුරාදට තමා ඔයාලට උපසිරස දුන්නේ. ඉතින් යශෝධ සහෝට එක මොහොතකදී හරි හිතුනානම් මට වයිකිං කරනන් වෙලාව තියනවා ඒජන්ට් ඔෆ් ශිල්ඩ් කරන්න තමා වෙලාව නොතිබුනේ කියලා. ඕක තමා නිදහසට කාරණාව ඔන්න.අද අරන් ආපු කතාව මමා නොකියම ඉන්නම්. ආයේ මොනාටද අන්තිම කොටහ ගැන කියන්නේ. පහුගිය කොටස් වලටනම් කොමෙන්ට් ගොඩාරියක් තිබුනා. ඒ නිසා මේකට කොමෙන්ට් පොඩ්ඩක් තිබ්බම ඇති හොදේ 😀 එහෙනම් හැම කෙනෙක්ටම ජයෙන් ජය වේවා! මගේ වැඩේ අහවරයි ඔන්න!

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,940 downloadsDownload VikingsS02E10.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        3rd Season >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

4,940 downloadsDownload Subtitles49 KB

53 comments

  1. “චූටී මල්ලි”

    මම 1
    අනේ මචන් අපි
    වෙනුවෙන් කල කැපකිරිමට බෝම තුති
    සැමියටත් තුති
    අනිවා සීසන් 3ත් දෙමු ආවාම
    සබට තුති
    ඔබට ජය.............

  2. Kobin

    ela mchn...

  3. rajitha

    thanks patta

  4. dinidu madushanka

    ela ela saho season 3 awama denna jaya wewa

  5. ඉෂාන් ඉහන්ත

    Thanks machan

  6. ඉෂාන් ගිහන්ත

    Elazz

  7. හර්ෂණ

    එහෙනම් ඉක්මනට 2015 ලබන්න කියනවා බලන්න හුගක් tv කලෙක්ෂන තියෙනවා.. කළු රුවලත් ඒ අව්රුද්දෙනේ ආයේ දියත් වෙන්නේ

  8. Sisira Hegoda

    Thanks.

  9. Amil

    Thanks Machan...
    asawen narabuwa...

  10. nandana xpress

    thanks ...nawatha hamuwemu

  11. Saman Prasad ( Black Panther )

    thanq Vimo. well done. thawth wadak patan gamu ehenam. :D

  12. සුළැඟිල්ලා

    බොහොම ස්තුති ඈ උබටයි සමීරයටයි දෙන්නටම.. මගේ රෑන්කින් වල වය්කින් දෙවැනි වෙන්නෙ ගේං ඔෆ් ත්‍රොන්ස් වලට විතරයි. එකයි පරක්කු වෙන කොට උබල දෙන්නට කෑ ගැහුවේ... :D බොහොම ස්තුති.. ආ මේ එක නෙවේ හිස්ට්‍රි චැනල් එකේ මෙක ඉවර වෙලා දැන් යන්නෙ මොකද්ද දන්නෑ! ඒකත් සබ දෙන්ට පටන් ගනින්කො... :v

  13. janna

    ටෙලි කතා මාලාවන්ට හද බැඳි රසික සැමගේ සතුට වෙනුවෙන් ඔබගේ වටිනා කාලය කැප කල "වීමා" සහෝ ඔබට අපගේ ප්‍රනාමය............

  14. Ayesh

    Thank You

  15. Tim

    thanks machan

  16. Prabhath

    Thanks machan.. season 3 awamath sub ooneee

  17. හර්ෂ ලහිරු

    එලකිරි විමා බොහොම ස්තුතියි :P ජය

  18. Perl

    Tnqu macho.......

  19. hasantha

    ela kolloooo elada braaaaaaa
    niyanai maru mareee maruuuuu
    meka thamai mama balaku hodama TV program eka...
    ubala api wenuwen me gattau mahansiyata mage awanka tazzzz eka pirinamami
    ela jayawewa

  20. Leo daMitH

    thanx...asawen balapu series ekak...aye supiri kathawak denna....

  21. sampath

    Thanks Vima..........

  22. Isu DP

    Ela Ela Thankzzz Sahooo Subata ….
    Sub Complete krpu eka Loku deyak.....
    Thawa Supiri TV S. ekakta Sub gemu..
    Jaya Wewa!!! :-) :-)

  23. wappola

    thank you malli...

  24. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  25. tharaka dilshan

    එලකිරි මචෝ....
    අපි වෙනුවෙන් කරපු කැප කිරිමට.....ජයෙන් ජය වීමා....

  26. Nishshanka Ruwan

    thanx:)

  27. Sam

    thankss sahooo sub ekata....season 2 complete dunna eka niyamai..elz

  28. shani

    thanks

  29. Sanjaya

    Patta Kathawa Saho........ Thanzzzzzzzzzzz Saho.......

  30. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  31. Thilina

    Thanks machan

  32. දසන් බුද්ධික

    ඔන්න ගත්තා....ජයවේවා.... නියමයි....

  33. kanchana peris

    ela ela macho.........thanks jaya wewa;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

  34. Mahesh

    sub ekata thanx saho

  35. pasan mihidu

    Shan vimukthi obata jayen jayama wewa

  36. keshan

    thank you very much bro

  37. හර්ෂණ

    අන්න ඇවිල්ල

  38. හර්ෂණ

    ජය වේවා...

  39. ප්‍රියසාද්

    thnx bro

  40. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  41. tharangabk

    Tnx

  42. Dave

    Thanx broh

  43. Kevin sanjay

    Tnx for sub bro

  44. chamith555

    ft

  45. sahancharuka

    thnk you

  46. Shihan

    Tnx sahoo..❤️

  47. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  48. muditha gayan

    Thankzzzzzzzz

  49. jayNP

    Thank you.. Keep it up good work.. :)

  50. lakshan

    thanks ..................

Load more comments