Watch Trailer

Love Rain [EP 11] | ආදර වරුසාව…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 11 වෙනි කොටසත් අරන් ආවා. කලින් කොටසේ මතකයිනෙ ඉන්හා සහ යුන්හෙ නැවත එකතු වුනා. හානාට එක එක හීන පෙනවා ජූන් එක්ක කිස් කරපුවා සහ ජූන් එයාගෙ යාලුවගෙ නන්ගි එක්ක ඉන්න එවා. හානා හොටෙල් එකෙදි නැති කරගත්ත මුද්ද ජූන්ට හම්බවෙලා හානාට දෙනවා සහ අන්තිමේදි හානා ජූන්ගෙ ඇගිල්ලට මුද්දක් දානවා. සහ ජූන්ගෙ යා…

Love Rain 2

ඔන්න එහෙනම් 11 වෙනි කොටසත් අරන් ආවා. කලින් කොටසේ මතකයිනෙ ඉන්හා සහ යුන්හෙ නැවත එකතු වුනා. හානාට එක එක හීන පෙනවා ජූන් එක්ක කිස් කරපුවා සහ ජූන් එයාගෙ යාලුවගෙ නන්ගි එක්ක ඉන්න එවා. හානා හොටෙල් එකෙදි නැති කරගත්ත මුද්ද ජූන්ට හම්බවෙලා හානාට දෙනවා සහ අන්තිමේදි හානා ජූන්ගෙ ඇගිල්ලට මුද්දක් දානවා. සහ ජූන්ගෙ යාලුවා දැනගන්නවා ජූන්ගෙ තාත්තගෙ පලවෙනි ආදරය හානාගේ අම්මා යුන්හේ කියලා. අද කොටස නම් ගොඩක් උනුසුම්.අද කොටස ගැන නම් මුකුත් කියන්නෙ නැහැ.

එහෙනම් ඉලඟ කොටසින් ඉක්මනටම හමුවෙමු. ජය වේවා…

Love Rain (2012– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න

678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741

200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න

7B839137AB35C63A4E083568C69F51D41E168FE2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,964 downloadsDownload LoveRainE11.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/තරිඳු-පෙරේරා-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                        Next Episode >>

Subtitles by

තරිඳු උදයංග

Subtitles

2,964 downloadsDownload Subtitles43 KB

52 comments

  1. tharusha

    ඔන්න එහෙනම් බන්න දැම්මා.
    ජයෙන් ජය

    1. Tharindu Perera

      elazzz bnn......

  2. shani

    thanks
    action tv series balana apita meka niyama cool.

    1. Tharindu Perera

      elazzzz dear........

  3. dinidu madushanka

    ela ela saho jaya wewa

    1. Tharindu Perera

      Elazz bnn...

  4. “චූටී මල්ලි”

    එල අනිකත් දෙමු ඉක්මනටම
    සබට තුති
    ඔබට ජය.............

    1. Tharindu Perera

      Elazz bnn...

  5. Kulanjana Maduranga

    meka dennakm unne.subata thanks THARIDU saho.ithiri tikath ikmanata denna.jaya wewa....

    1. Tharindu Perera

      Elazz bnn..

  6. danushka

    thanks machan ,,,,jaya wewa!!!

    1. Tharindu Perera

      Elazz bnn...

    2. Tharindu Perera

      Elazz bnn...aniva try krnnamm..

  7. nuwan

    පොඩ්ඩක් කලින් දෙන්න try එකක් දීපන්කො බන්...තව ගොඩාක් තියෙනවා...කොහොමහරි එල..

    1. Tharindu Perera

      Elazz bnn..aniva try ekak dennammm..

  8. saliya

    Thx yalu

    1. Tharindu Perera

      Elazz bnn..

  9. saliya

    thank you

    1. Tharindu Perera

      Elazz bnn..

  10. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි තරිදුවා :P ජය

    1. Tharindu Perera

      Elazz lahiruvaaa......

  11. npdjz

    ikmanata denna puluwannam pin machan...

    1. Tharindu Perera

      Elazz bnn...

  12. Yomal

    මචන් හැමදාම් උදෙන්ම එන්නේ මේකේ sub දීලද බලන්න ඉක්මනට දෙන්න සහෝ ගොඩක් ස්තුතියි

    1. Tharindu Perera

      elazzz bnnn...

  13. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    1. Tharindu Perera

      elazz bnn...

  14. kavinda gamage

    බොහොම ස්තුතියි තරිදු

    1. Tharindu Perera

      elazz bnn...

  15. Givantha Arshakularathne

    අයියා උපසිරෑසියට තුති. 12 ඉක්මනට දෙන්න ආ.

    1. Tharindu Perera

      elazzz bn....

  16. selini

    asaliya mala drama eketh upa sirasi dennakoooo

    1. Tharindu Perera

      me davas vala nam velavak nahaa........
      velavak hambuna gamanma denna balannam......
      itn eke yanne....
      eken balannakoo......

  17. Isu DP

    Ela Ela Thankzzz Sahooo Subata ….
    Digatma Sub demu…
    Jaya Wewa!!! :-) :-)

    1. Tharindu Perera

      elazz bnn.....

  18. කොබෙයිගනේ ධනුෂ්ක

    සුපිරි මචෝ ඉතුරැ ටිකත් පුලුවන් තරම් ඉක්මනට දෙන්න පුලුවන්නම් ගොඩාක් හොදයි.... ජය වේවා.....

    1. Tharindu Perera

      Elazz bnn..

  19. Sanjaya

    Thankzzzzzz Tharidu machan.... tawa godak kotas thiyeida machan?

    1. Tharindu Perera

      Thava kotas 9 k thiyenava machann.
      .

  20. maduka

    ගොඩක් ස්තුතියි උපසිරැසියට

    1. Tharindu Perera

      Elazz bnn...

  21. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ඊලඟ එකත් දෙමු එහෙනම්. ජය෴෴ :P :P

    1. Tharindu Perera

      elazz roili sahooo........

  22. දම්මික

    මමත් සුබ පතනව ....ඊලඟ එක ඩෙනකන් බලන් එන්නෙ.ජය වෙවා....

  23. Sujeewa Priyantha

    niyamai bro.....
    anith tikath ikmanatama denna
    thanx

  24. nilanka dileepani

    ane malli anith ekath ikmanatama dennako. thanks

  25. Shalitha

    Niyama kathawa macho. thanks. anith sub ekath ikmanatama denna.

  26. mahesh

    ikmanata dannako sub eka.dipuwata thanks.

  27. kavinda gamage

    බොහොම ස්තුතියි

  28. nuwan

    ane machan ithiri tika ikmanata dennako....!

  29. nipun

    supper aaa

  30. Nishshanka Ruwan

    ස්තුතියි :)